සියළු පුවත්
ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා එක්ව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගාලු මුවදොරදී
නිල සංචාරයක් සඳහා පසුගියදා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් ‘INS TIR’, ‘INS SUJATA’ සහ ‘ICGS SARATHI’ නෞකාවන්ගේ කාර්ය මණ්ඩල ශ්රී ලංකා…
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA (LCS 30)’ යුද නෞකාව අද දින (2026 ඔක්තෝබර් 27) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්රී ලංකා නාවික හමුදාව…
15 වැනි Pre Command Training (PCT) පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්රාවන්ගේ අණභාර ගැනීමට නියමිත නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදා දියත් විධානය විසින් පහලොස් වැනි (15) වරටත් පවත්වනු ලැබූ Pre Command…
උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සංජීව ප්රේමරත්න වැඩ භාර ගනියි
උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් සංජීව ප්රේමරත්න අද දින (2026 ඔක්තෝබර් 23) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති…
නීති විරෝධී ලෙස බීඩි කොළ තොගයක් මුහුදේදී හුවමාරු කිරීමට උත්සාහ කල ඉන්දීය ඩව් යාත්‍රා 02ක් සහ මෙරට ඩිංගි යාත්‍රා 02ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව පුත්තලම උඩප්පුව ප්රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ ආවේක්ෂණ මෙහෙයුමකදී, නීති විරෝධී…
වෙළඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ නාවික හමුදා මෙහෙයුම් කටයුතු ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාගේ නිරීක්ෂණයට ලක් වෙයි
වෙළඳ නෞකාවන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක කණ්ඩායම් යොදවනු ලබන විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් වෙත, ශ්රී ලංකා නාවික හමුදාව මඟින් සිදුකරණු ලබන පහසුකම් සැපයීමේ…
ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිතයින්ගෙන් සමන්විත දූත පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
එක්සත් ජනපද පැසිෆික් කලාපීය අභ්යවකාශ බළකායේ (U.S. Space Forces Pacific - SPACEPAC) ආරක්ෂක සහයෝගිතා අංශයේ ප්‍රධානී Lieutenant Colonel Shumpei Fujimura ඇතුළු ශ්රී…
‘Army Commander’s Cup Golf Tournament – 2026’ තරඟාවලියේදී නාවික හමුදාව ජයග්‍රහන හිමිකර ගනියි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Army Commander’s Cup Golf Tournament - 2026” තරඟාවලිය දියතලාව යුද්ධ හමුදා ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී 2026 ඔක්තෝබර් මස…
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේදී විවෘත කෙරේ
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පඩිකාරමඩුව මහ විදුහල් පරිශ්රයේ ස්ථාපනය කල ප්රතිආශ්රැති…
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර 06ක් වැලිගම කප්පරතොට වෙරළ තීරයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, ශ්රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර ප්රදේශයට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ 2026 ඔක්තෝබර් මස 13 වැනි දින නාවික…
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව අද දින (2026 ඔක්තෝබර් 09) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්රී ලංකා නාවික හමුදාව…
ත්‍රිකුණාමලය නාවික තටාකංගනයේ 3 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා නඩත්තු වැඩපොළෙහී ස්ථාපිත L 12V 180 දෙමුහුන් එන්ජිමෙහි සමාකෘතිය විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන්ගේ තාක්‍ෂණික දැනුම හා ප්රායෝගික නිපුණතාව ඉහළ නැංවීමේ අරමුණින්, ත්‍රිකුණාමලය නාවික තටාකංගනයේ 3 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා වැඩපොළ…
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 690 කට අධික තොගයක් සිලාවතුරේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර කල්ලාරු මුහුදු ප්‍රදේශයේ 2026 ඔක්තෝබර් මස 07 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන…
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 570 කට අධික තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, කල්පිටිය ඉලන්තඩිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව අද දින (2026 ඔක්තෝබර් 07) උදෑසන සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි…
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් මීගමුවේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව සෙත්තප්පාඩුව කලපු ප්‍රදේශයේ 2026 ඔක්තෝබර් මස 04 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල…
නැගෙනහිර ගැඹුරු මුහුදේ අනතුරකට ලක්වූ ධීවරයෙකු නාවික හමුදාව මඟින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කෙරේ
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ඇති වූ අනතුරක් හේතුවෙන් අසාධ්‍ය තත්වයකට පත් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු, කොළඹ…
බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයකට ලක්වූ කාන්තාවක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහාය
කල්පිටිය, බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයක් හේතුවෙන් අසාධ්‍ය වූ කාන්තාවක් වෙත මූලික ප්‍රථමාධාර ලබා දී කල්පිටිය මූලික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව 2026 ඔක්තෝබර්…
October [translations pending]
Sri Lanka Navy official news update. Click Read More to view complete article.
නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද කුළු බඩු සහ හක්‍බෙල්ලන් තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කල්පිටිය, ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ අද දින (2026 සැප්තැම්බර් 29) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන…
පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් 03ක් මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 28 වැනි දින මන්නාරම සවුත්බාර් කළපු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන…
“Between Battlefield and Boardroom: Prevalent Cases from Military and Management Contexts” ග්‍රන්ථය නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ (විශ්‍රාමික) සහ ආචාර්ය අනුරාධා ඉද්දගොඩ විසින් රචිත “Between Battlefield and Boardroom: Prevalent Cases from…
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවේදී ආපදාවට පත්ව සිටියදී මුදාගත් ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක සිටි 25ක් ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ඕස්ට්‍රේලියානු සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපයේදී පෙරළි යාමෙන් ආපදාවට පත් KM ‘GARUDA JAYA VI’ යන ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවේ සිටි…
රුපියල් මිලියන 38 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් විදේශීය කංසා තොගයක් සමඟ සැකකරුවෙක් යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2026 සැප්තැම්ර් 24) යාපනය ගුරුනගර් කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, විදේශීය කංසා කිලෝ ග්‍රෑම් එකසිය අනූදෙකකට…
නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
උතුරු නාවික විධානයේ නිල සංචාරයක් සඳහා 2026 සැප්තැම්බර් මස 21 වැනි දින සහභාගී වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, එම විධානයේ මෙහෙයුම්, පරිපාලන,…
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමාණ්ඩර් Guillaume Furgolle අද දින (2026 සැප්තැම්බර් 23) නිල හමුවක් සඳහා නාවික…
රාජ්‍ය සේවා පිලිමළුන් පිටුදැකීමේ දැල්පන්දු තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට
2026 රාජ්‍ය සේවා පිලිමළුන් පිටුදැකීමේ දැල්පන්දු තරගාවලිය, 2026 සැප්තැම්බර් මස 17 සහ 18 යන දෙදින යාපනය විශ්වවිද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සාර්ථකව පැවැත්වුණු අතර,…
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 900 කට අධික තොගයක් පුත්තලමේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම කළපුව ප්‍රදේශය ආශ්‍රිතව 2026 සැප්තැම්බර් මස 22 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි…
දියවන්නාව ඔරු පැදීමේ මධ්‍යස්ථානය සඳහා මෙරට ප්‍රථම රළ රහිත විනිසුරු යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව නිපදවයි
දේශීය නාවික ඉංජිනේරු ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටු නිෂ්පාදන අංගනය (Naval Boat Building Yard – NBBY) මඟින්,…
SLINEX-26 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය ඉන්දියාවේ විශාඛාපට්නම්හිදී සාර්ථකව නිමාවට පත්වෙයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාස මාලාවේ 13 වැනි අදියර වන SLINEX-26 නාවික අභ්‍යාසය, දෙරටේ නාවික සහයෝගීතාව සහ මෙහෙයුම් සම්බන්ධීකරණය…
නීති විරෝධී ලෙස රැගෙන එනලද බීඩි කොළ කිලෝග්‍රෑම් 821ක තොගයක් පුත්තලම ගඟේවාඩිය ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම ගඟේවාඩිය කළපු ප්‍රදේශයේ සහ සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ 2026 සැප්තැම්බර් මස 21 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම්…
නාවික හමුදා සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමකින් මන්නාරම උතුරු මුහුදේදී ආපදාවටපත් ධීවරයින් 02ක් මුදා ගනියි
මන්නාරම උතුරු මුහුදේදී අපදාවට පත්, එක් දින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු (02) කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්,…
අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාව සීරුවෙන්
ශ්‍රී ලංකාවට ඊශාන දෙසින්, බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන්, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට…
කොළඹ වරාය ආසන්න මුහුදේදී හදිසි අනතුරකට පත් නාවික නියමුවෙකු නාවික හමුදාව මඟින් මුදා ගැනේ
කොළඹ වරාය වෙත වෙළඳ නෞකාවක් රැගෙන ඒම සඳහා එම නෞකාවට ගොඩවීමට උත්සාහ කිරීමේදී හදිසි අනතුරකට ලක්ව මුහුදට වැටුණු නාවික නියමුවෙකු (Pilot) 2026 සැප්තැම්බර් මස 17 වන දින…
බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයකට ලක්වූ පුද්ගලයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහාය
බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයක් හේතුවෙන් අසාධ්‍ය වූ රෝගියෙකු හට මූලික ප්‍රථමාධාර ලබා දී කල්පිටිය මූලික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව 2026 සැප්තැම්බර් මස…
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2026 වාර්ෂික පුහුණු කඳවුර සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2026 වාර්ෂික පුහුණු කඳවුරේ නිමාව සනිටුහන් කරමින්, අංශ පිරික්‍සුම සහ ආචාර පෙළපාලිය අද දින (2026 සැප්තැම්බර් 17) වැලිසර, ශ්‍රී ලංකා…
පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරම මුලන්කාවිල්හිදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 15 වැනි දින මන්නාරම මුලන්කාවිල් යහප්පාර් වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද…
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04 ක් උතුරු මුහුදේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කල්මුනේ තුඩුවට ඔබ්බෙන් වූ කලපු ප්‍රදේශයේ 2026 සැප්තැම්බර් මස 15 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස අල්ලන…
ලුතිනන් කොමාණ්ඩර් තාරු රාජපක්‍ෂ විසින් රචිත නව කෙටිකතා එකතුවක් නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි
ලුතිනන් කොමාණ්ඩර් (සිවිල් ඉංජිනේරු) තාරු රාජපක්‍ෂ විසින් රචිත ‘හෝමූස් & Dr. විල්සන්ගේ රහස් පරීක්‍ෂක කතා’ හාත්ස්‍යෝත්පාදක කෙටිකතා එකතුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්…
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 02 ක් යාපනයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2026 සැප්තැම්බර් මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ…
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ‘INS UDAYGIRI’ යුද නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
නිල සංචාරයක් සඳහා 2026 සැප්තැම්බර් මස 08 වැනි දින දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව, නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, අද දින (2026…
ඩෙල්ෆ්ට් දූපතේ සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව පහසුකම් සලසයි
යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ ආරම්භකර ඇති යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් ඩෙල්ෆ්ට් දූපත වෙත ආරක්‍ෂිතව ප්‍රවාහනය…
පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු මූතූර්හිදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 09 වැනි දින මූතූර් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද මත්ස්‍යයින් තොගයක් සමඟ සැකකරුවෙකු…
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු M Moniruzzaman නිල හමුවක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 10) නාවික හමුදා…
නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් සංග්‍රාමික අත්දැකීම් හුවමාරු වැඩසටහනක්
නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින්ගේ වෘත්තීය දැනුම, මෙහෙයුම් අවබෝධය සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ, සංග්‍රාමික අත්දැකීම් හුවමාරු…
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් Keith Miles අද දින (2026 සැප්තැම්බර් 08) නිල හමුවක් සඳහා නාවික හමුදා…
ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යායතනයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවෙයි
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන, ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යායතනයේ, කර්නල් Adam Geoffrey McGuinness ගේ දූත ප්‍රධානත්වයෙන් සහ එම විද්‍යායතනයේ, ආරක්‍ෂක සේවා…
ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස්, අතිගරු Masood Imad මහතා නිල හමුවක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල්…
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 08) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික…
වික්‍රම-II නෞකාවේ අභිනව අණදෙන නිලධාරි වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම-II නෞකාවේ අභිනව අණදෙන නිලධාරී ලෙස පත් කෙරුණු කොමාණ්ඩර් යාපා වීරතුංග, 2026 සැප්තැම්බර් මස 07 වැනි දින කන්කසන්තුරය ‘PH Bay’ පරිශ්‍රයේදී…
අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2026 සාර්ථකව නිමාවට පත්වෙයි
අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2026, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2026 සැප්තැම්බර් මස 03 සිට 05…













