Sri Lanka Navy – Official Logo

“Between Battlefield and Boardroom: Prevalent Cases from Military and Management Contexts” ග්‍රන්ථය නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි

26 Sep 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ (විශ්‍රාමික) සහ ආචාර්ය අනුරාධා ඉද්දගොඩ විසින් රචිත “Between Battlefield and Boardroom: Prevalent Cases from Military and Management Contexts” ග්‍රන්ථය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත පිළිගැන්වීම, 2026 සැප්තැම්බර් මස 26 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

මෙම ග්‍රන්ථය, ව්‍යාපාරික සහ හමුදාමය යන ක්‍ෂේත්‍ර ද්විත්වයෙහි පවත්නා ප්‍රධාන ආයතනික හා කළමනාකරණ ගැටලු විමසා බලනු ලබන, කාලෝචිත සිද්ධි අධ්‍යයන 15කින් සමන්විත වන අතර, එමඟින්; නායකත්වය, සේවක කැපවීම, ආචාරධර්ම හා තිරසාරභාවය යන අංග පිළිබඳ විග්‍රහයක් කරනු ලබයි.

තවද, මෙම අවස්ථාව සඳහා ආචාර්ය අනුරාධා ඉද්දගොඩ මහත්මියද සහභාගී විය.

Accessibility Tools