Sri Lanka Navy – Official Logo

Event News [Sinhala]

2026

May

ජාතික රණවිරු සැමරුමට සමගාමීව නාවික හමුදාධිපති වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ රණවිරුවන් හමුවෙයි

ජාතික රණවිරු සැමරුමට සමගාමීව නාවික හමුදාධිපති වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ රණවිරුවන් හමුවෙයි

මැයි මස 19 වැනි දිනට යෙදුණු ජාතික රණවිරු සැමරුමට සමගාමීව, වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) නේවාසිකව සිටින රණවිරුවන් හමුවීම සඳහා අද (2026 මැයි 22) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ක...

Read More
22 May 2026
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉතාලි නාවික හමුදාවට අයත් “ITS GIOVANNI DELLE BANDE NERE” යුද නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉතාලි නාවික හමුදාවට අයත් “ITS GIOVANNI DELLE BANDE NERE” යුද නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

ඉතාලි නාවික හමුදාවට අයත් “ITS GIOVANNI DELLE BANDE NERE” යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 මැයි මස 21 වැනි දින දිවයිනට පැමිණි අතර, එම අවශ්‍යතාවයන් සපුරා ගැනීමෙන් පසුව...

Read More
22 May 2026
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ‘මිහිඳු සෙත් මැදුරේ’ රණවිරු සුවදුක් විමසයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ‘මිහිඳු සෙත් මැදුරේ’ රණවිරු සුවදුක් විමසයි

ජාතික රණවිරු අනුස්මරන දිනය නිමිතිකොටගෙන, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) 2026 මැයි 19 දින අත්තිඩියේ පිහිටි ‘මිහිඳු සෙත් මැදුර’ රණවිරු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

Read More
22 May 2026
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් අමර් ප්‍රීත් සිං (Air Chief Marshal Amar Preet Singh) අද (2026 මැයි 21) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

Read More
21 May 2026
නාවික හමුදාවේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් (01) උතුරු මැද නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී, 2026 මැයි මස 19 වැනි දින පැවැත්විණි.

Read More
21 May 2026
ජාතික රණවිරු දින සැමරුම් උළෙල ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී

ජාතික රණවිරු දින සැමරුම් උළෙල ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී

2026 ජාතික රණවිරු දින සැමරුම් උළෙල, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ රණවිරු සේවා අධිකාරියේ සංවිධායකත්වයෙන් 2026 මැයි...

Read More
20 May 2026
‘IOS SAGAR’ නාමයෙන් පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUNAYNA’ නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

‘IOS SAGAR’ නාමයෙන් පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUNAYNA’ නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

‘මිත්‍රත්වයේ පාලම’ (Bridges of Friendship) තේමාව කර ගනිමින්, 2026 මැයි මස 15 වැනි දින ‘IOS SAGAR’ නාමයෙන් දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUNAYNA’ නෞකාව, 2026 මැයි මස 18 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අ...

Read More
19 May 2026
රටවල් 17ක සංයුතියකින්යුත් නැව් කණ්ඩායමක් සමඟ ‘INS SUNAYNA’ නෞකාව දිවයිනට  පැමිණෙයි

රටවල් 17ක සංයුතියකින්යුත් නැව් කණ්ඩායමක් සමඟ ‘INS SUNAYNA’ නෞකාව දිවයිනට පැමිණෙයි

‘මිත්‍රත්වයේ පාලම’ (Bridges of Friendship) තේමාව කරගත් ඉන්දීය නාවික හමුදාවට අයත් INS SUNAYNA’ නෞකාව රටවල් 17ක නැව් මුළුවකින් යුක්තව ‘IOS Sagar’ නාමයෙන් මුහුදු අදියර ආරම්භ කර, 2026 මැයි මස 15 වන දින කොළඹ වරායට පැමිණි අ...

Read More
16 May 2026
නාවික හමුදාව වෙතට ඉඳුරාම බඳවාගත් නවක නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

නාවික හමුදාව වෙතට ඉඳුරාම බඳවාගත් නවක නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2025/01 ඉඳුරාම බඳවා ගැනීමේ ප්‍රවේශය යටතේ බඳවාගත් නවක නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය, 2026 මැයි මස 15 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වය...

Read More
15 May 2026
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් යාපනය විශ්වවිද්‍යාලයේ සිසු අයිතියට

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් යාපනය විශ්වවිද්‍යාලයේ සිසු අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, යාපනය විශ්වවිද්‍යාලයට අයත් කිලිනොච්චියේ පිහිටි ඉංජිනේරු, තාක්‍ෂණික සහ කෘෂි පීඨයන්ගේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ නේවාසිකාගාර පරිශ්‍රයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු...

Read More
13 May 2026

Accessibility Tools