Event News [Sinhala]
2026
June
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් මැදිරිගිරියේදී ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොළොන්නරුව දිග්ගල්පුර ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් (01) ජනතා අයිත...
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA (LCS 30)’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2026 ජුනි 12) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්...
ලෝක පරිසර දිනයට සමගාමීව නාවික හමුදාවෙන් දීපව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන් මාලාවක්
2026 ජුනි මස 05 වන දිනට යෙදී තිබූ ලෝක පරිසර දින ‘Urgent Climate Action’ යන ගෝලීය තේමාවට සමගාමීව ‘දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු’ යන දේශීය තේමාව සාක්‍ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස...
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SHARDA’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SHARDA’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද දින (2026 ජුනි 10) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී ස...
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා නැගෙනහිර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් අමතයි
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගිය බදාදා (ජුනි 03) නැගෙනහිර ආරක්‍ෂක බල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් අමතමින් ජාතික ආරක්‍ෂාව ශක්තිමත් වන්නේ සවිමත් ආර්ථිකයක් මෙන්ම වගවීම,...
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා යාපනයේ ක්ෂේත්‍ර නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙයි
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඉකුත් අඟහරුවාදා (මැයි 26) දින යාපනය අර්ධද්වීපයේ පිහිටි ප්‍රධාන ස්ථාන කිහිපයක විශේෂ ක්ෂේත්‍ර නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
SLNS සමුද්‍රවිජය නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා සේවයට නිල වශයෙන් එක් කිරීම ජනපති ප්‍රධානත්වයෙන්
ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ගැඹුරු මුහුදු අවේක්ෂණ නෞකාව ‘සමුද්‍රවිජය’ නමින් අධිකාරියට පත් කිරීම ...
දිවයිනට පැමිණි ‘INS AIRAVAT’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව දිවයිනෙන් පිටත්වෙයි
මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ නෞකාව 2026 ජුනි මස 01 වන දින දිවයිනට පැමිණි අතර, එම නෞකාව 2026 ජුනි මස 04 වන දින මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව ගිය...
සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’, ‘PNS ASLAT’ නෞකාවන් සහ PNS/M HANGOR සබ්මැරීනය දිවයිනෙන් පිටත්වෙයි
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’, ‘PNS ASLAT’ නෞකාවන් සහ PNS/M HANGOR සබ්මැරීනය සුහද සංචාරයක් සඳහා 2026 ජුනි මස 01 වැනි දින දිවයිනට පැමිණි අතර, සුහද සංචාරය අවසන් කරමින්, එම නෞකාවන් සහ සබ්මැරීනය 2026 ජුනි මස...
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT ’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 ජුනි මස 01 වන දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී...