Sri Lanka Navy – Official Logo

Sports News [Sinhala]

2026

September

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2026 සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2026 සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2026, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2026 සැප්තැම්බර් මස 03 සිට 05 දක්වා සාර්ථකව පැවැත්විණි. එහි පිරිමි සහ කාන්තා සමස්ථ ශ...

Read More
07 September 2026
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන, ජ්‍යෙෂ්ඨ කර්නල් එෆ්යූ ෂිආඕ (Senior Colonel FU Xiao) අද දින (2026 සැප්තැම්බර් 04) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික ...

Read More
04 September 2026
ශ්‍රී ලංකාවේ  නෙදර්ලන්ත රාජධානියේ තානාපති ඇතුළු පිරිසක් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ  නෙදර්ලන්ත රාජධානියේ තානාපති ඇතුළු පිරිසක් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ  නෙදර්ලන්ත රාජධානියේ තානාපති, අතිගරු වීබේ ජැකෝබ් ඩී බෝයර් (H.E. Wiebe Jakob DE BOER) ඇතුළු නියෝජිතයින් පිරිසක් අද දින (2026 සැප්තැම්බර් 01) නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත වූ අතර, එම නිල සංචාරය අත...

Read More
01 September 2026

August

අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි

අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි

නාවික හමුදා අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරඟාවලිය, 2026 අගෝස්තු මස 23 වැනි දින සිට 26 වැනි දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේදී සාර්ථකව පැවත්වුනු අතර, තරඟාවලියේ පිරිමි හා කාන්තා ශූරතා ...

Read More
27 August 2026
‘අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2026’ සාර්ථකව නිමාවට පත්වෙයි

‘අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2026’ සාර්ථකව නිමාවට පත්වෙයි

‘අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2026’ ශ්‍රි ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ක්‍රීඩා පිටියේදී, 2026 අගෝස්තු මස 10 වන දින සිට 13 වන දින දක්වා පැවැත්වුණු අතර, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ වීරසිංහ ප්‍රධ...

Read More
14 August 2026
ලුතිනන් කොමාණ්ඩර් ආරච්චිගේ නිශ්ශංක ගෙන් ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ජයග්‍රහනයන්

ලුතිනන් කොමාණ්ඩර් ආරච්චිගේ නිශ්ශංක ගෙන් ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ජයග්‍රහනයන්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩර් ආරච්චිගේ නිශ්ශංක දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලින් සඳහා සහභාගී වෙමින්, ජාත්‍යන්තර පදක්කම් හතරක් දිනා ගනිමින් මව් බිමටත් නාවික හමුදාවටත් කීර්තියක් අත්කර දීම...

Read More
13 August 2026

July

අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2026 හි ශූරතාවය දියත් විධානය දිනාගනියි

අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2026 හි ශූරතාවය දියත් විධානය දිනාගනියි

නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2026 හි අවසන් මහා තරඟය 2026 ජූලි මස 22 වැනි දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි ශූරතාවය දියත් විධානය විසින් දිනාගැනීමට සමත් විය.

Read More
30 July 2026
Intermediate boxing tournament - 2026 තරගාවලියේදී නාවික හමුදා බොක්සිං කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වයි

Intermediate boxing tournament - 2026 තරගාවලියේදී නාවික හමුදා බොක්සිං කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වයි

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද Intermediate boxing tournament - 2026 බොක්සිං තරඟාවලිය, දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ බොක්සිං ක්‍රීඩාගාරයේ, 2026 ජුලි මස 15 සිට 19 වන දින දක්වා පැවති අතර, එම තරඟාවල...

Read More
23 July 2026
10 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නාවික හමුදාව ලෝකඩ පදක්කම් පහක් දිනා ගනියි

10 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නාවික හමුදාව ලෝකඩ පදක්කම් පහක් දිනා ගනියි

බංග්ලාදේශ කරාතේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද 10 වන ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය - 2026, 2026 ජූලි 18 සහ 19 යන දෙදින බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි Shaheed Shorawardi ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අභිමානවත්...

Read More
22 July 2026
බේස්බෝල් ජාතික පිරිමි ද්විත්ව පිළිමලුන් පිටු දැකීමේ තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට

බේස්බෝල් ජාතික පිරිමි ද්විත්ව පිළිමලුන් පිටු දැකීමේ තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට

එක්සත් ජනපද 250 වන නිදහස් සැමරුමට සමගාමීව, එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය හා එක්ව සංවිධානය කළ, බේස්බෝල් ජාතික පිරිමි ද්විත්ව පිළිමලුන් පිටු දැකීමේ තරඟාවලියේ, අවසන් තරඟය 2026 ජූලි මස 19 වැනි දින...

Read More
20 July 2026

Accessibility Tools