Operations News [Sinhala]
2026
July
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඖෂධ සහ බීඩි කොළ තොගයක් කල්පිටියේදී නාවික හමුදාව විසින් සොයාගැනේ
2026 ජූලි මස 10 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කීරිමුන්දලම වෙරළ ප්‍රදේශයේ සහ හලාවත කරුකපනේ ප්‍රදේශය ආශ්‍රීතව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද ඖෂධ තොගයක් සහ බ...
නීති විරෝධී ලෙස මුහුදු මඟින් ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් 60,000කට අධික තොගයක් සමඟ සැකකරුවන් 26 දෙනෙකු නීතියේ හමුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් මුහුදු හා වෙරළ ප්‍රදේශයේ 2026 ජුලි 09 වැනි දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් ගණනින් හැටදහස් හාරසිය...
මන්නාරම මුහුදේ නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04 ක් නීතිය හමුවට පමුණවයි
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම උස්මුක්කුන්තුරායි මුහුදු ප්‍රදේශයේ 2026 ජුලි මස 07 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සි...
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ පෙති තොගයක් සමග සැකකරුවෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ, 2026 ජුනි මස 30 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති නව ලක්‍ෂ තිස්පන් දහසක් (935000) රැගත් ඩිංගි යාත...
June
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් මීගමුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ 2026 ජුනි මස 28 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය විස්සකට (620) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍ර...
විශේෂ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඩෙල්ෆ්ට් වෙල්ලෛයි වෙරළ ප්‍රදේශයේ 2026 ජුනි මස 24 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැක කෙරෙන භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටය...
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 03ක් සහ ලොරි රථයක් හලාවතදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජුනි මස 20 වැනි දින හලාවත කරුකපනේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සිය හතක (507) පමණ තොගයක් රැ...
උතුරු මුහුදේ ආපදාවට පත් ධීවර යාත්‍රාවක් මුදා ගැනීම සඳහා නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට උතුරු දෙසින්, ගැඹුරු මුහුදේදී අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් වූ මෙරට ධීවර යාත්‍රාවක් (01) සහ එහි සිටි ධීවරයින් දෙදෙනෙකු (02) පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් සිදුකල දැනුම් දීමකට...
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට
2026 ජුනි මස 17 වැනි දින ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද බීඩි කොළ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා...
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද සබන් සහ ෂැම්පු ඇතුළු පාරිභෝගික භාණ්ඩ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, කුඩාව වෙරළ ප්‍රදේශයේ 2026 ජුනි මස 15 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද පාරිභෝගික භාණ්ඩ තොගයක් සමඟ යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට...