Event News [Sinhala]
2026
August
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමාණ්ඩර් KUBO Takayuki අද දින (2026 අගෝස්තු 12) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු විය.
දිට්වා’ සුළි කුණාටුවේදී මානුෂීය මෙහෙයුම් සඳහා කැපවූ නාවික හමුදා නිලධාරීන් ඇගයීමට ලක් කෙරේ
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ ඇති වූ ජාතික ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සහ මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් සඳහා කැපවීමෙන් කටයුතු කළ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සේවය ඇගයීම සඳහා ප්‍රශංසාත්මක ලිපි ප්‍රද...
උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන වැඩ භාර ගනියි
උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන අද දින (2026 අගෝස්තු 04) උතුරු නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.
July
විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදාධිපති නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ සිය විශිෂ්ට සේවා කාලයෙන් පසු යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට පෙර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අතර නිල හමුවක් අද දින (2026 ජූලි 30) නා...
ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සුජීව වීරසූරිය වැඩ භාර ගනියි
ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් සුජීව වීරසූරිය අද දින (2026 ජූලි 30) ගිනිකොන නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.
ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩ සටහනට නාවික හමුදාවේ දායකත්වය
“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” තේමාවට අනුව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිසර ආරක්‍ෂණ අංශය එක්ව සංවිධානය කරන මහජන සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීම සහ ඩෙංගු ව්‍යාප්තිය ප...
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය අද දින (2026 ජූලි 28) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීය.
69 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 69 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ බඳවාගත් ශිෂ්‍යභට නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම, අද දින (2026 ජූලි 28) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික...
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනියි
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ අද දින (2026 ජූලි 24) ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිද...
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස කොමදෝරු අරුණ විජයවර්ධන වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 31වන ආඥාපති වශයෙන් පත් කෙරුණු, කොමදෝරු අරුණ විජයවර්ධන, අද (2026 ජුලි 24) වැලිසර, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුක...