Sri Lanka Navy – Official Logo

Event News [Sinhala]

2026

July

ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සාර්ථක කරගැනිම සඳහා නාවික හමුදා සහය

ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සාර්ථක කරගැනිම සඳහා නාවික හමුදා සහය

"ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා" (Towards a Dengue-Free Colombo)යන තේමාව යටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිස් පරිසර ආරක්‍ෂක අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඩෙංගු මර්දන වැ...

Read More
07 July 2026
නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මැතිතුමා බැහැදකියි

නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මැතිතුමා බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2026 ජුලි 07) නිල හමුවීමක් සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මැතිතුමා කථානායක නිල කාර්යාලයේදී බැහැදැකීමට කටයුතු කෙරිණි.

Read More
07 July 2026
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා සහාය

ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා සහාය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාල, ජාතික ඩෙංගු මර්ධන ඒකකය, පරිසර පොලීසිය එක්ව 2026 ජුලි මස 05 වන දින සිට 12 වන දින දක්වා ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දෙයි.

Read More
05 July 2026
නාවික හමුදා උත්තමාචාර මැද 26 වන නාවික හමුදාධිපති අද්මිරාල් කාන්චන බානගොඩ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා උත්තමාචාර මැද 26 වන නාවික හමුදාධිපති අද්මිරාල් කාන්චන බානගොඩ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති වශයෙන් 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින සිට කටයුතු කල අද්මිරාල් කාන්චන බානගොඩ සිය වසර 36 කට අධික සේවා කාලය අවසන් කරමින් අද (2026 ජුලි 01) විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

Read More
01 July 2026

June

නාවික හමුදාධිපති අද්මිරාල් නිලයට උසස් කෙරේ

නාවික හමුදාධිපති අද්මිරාල් නිලයට උසස් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2026 ජුනි 30) සිට ක්‍රියාත්මක වන පරිදි අද්ම...

Read More
30 June 2026
රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ (NACWC) අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා රියර් අද්මිරාල් හසන්ත දසනායක පත් කෙරේ

රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ (NACWC) අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා රියර් අද්මිරාල් හසන්ත දසනායක පත් කෙරේ

රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ (NACWC) අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා රියර් අද්මිරාල් හසන්ත දසනායක පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරන ලද මෙම පත්වීම 2026 ජ...

Read More
28 June 2026
නාවික හමුදාව ගුවන් හමුදාවට ජලයේ නොනැසී ජීවත්වීමේ පුහුණුව ලබා දෙයි

නාවික හමුදාව ගුවන් හමුදාවට ජලයේ නොනැසී ජීවත්වීමේ පුහුණුව ලබා දෙයි

ඒකාබද්ධ මෙහෙයුම් සූදානම ඉහළ නැංවීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය (Special Boat Squadron - SBS) විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කළ ජලයේ නොනැසී ජීවත්වීමේ පුහුණු ...

Read More
28 June 2026
ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී  රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය (e-GP)  පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය (e-GP) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාධිපති කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිද භාවය, කාර්යක්‍ෂමතාව සහ වගවීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය (e-GP) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ...

Read More
24 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරි ජෙනරාල් Kevin Schneider අද (2026 ජුනි 23) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

Read More
23 June 2026
ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් පිරිනමයි

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් පිරිනමයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් ධාරිතාවය සහ සන්නිවේදන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිලවශයෙන් පිරිනමා තිබේ. ...

Read More
23 June 2026

Accessibility Tools