සියළු පුවත්

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිතවූ රණවිරුවන් නාවික තඨාකංගනයේදී සැමරේ

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුව දෙසැම්බර් මස 18 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පැවැත්විය.
...

2015-12-19

වැලිසර නාවික කදවුරේ නව ගොල්ෆ් ක්‍රීඩා පිටිය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුරේ අළුතින් ඉදිකරන ලද ගොල්ෆ් ක්‍රීඩා පිටිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් ඊයේ (18) විවෘත කෙරිණි.
...

2015-12-19

ධීවර බෝට්ටුවක් තුල සගවා තිබූ රත්‍රං කිලෝ 5 ක් නාවික හමුදාව විසින් සොයාගනී
 

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (18) තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්‍රදේශයට උතුරින් වූ මුහුදේදී නීතිවිරෝධී ලෙස ධීවර බෝට්ටුවක් තුල සගවා ඉන්දි...

2015-12-19

නාවික නිවාස සංකීර්ණය ආරක්ෂක රාජ්‍ය ඇමති අතින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුර තුළ අභිනවයෙන් ඉදිකරන ලද නාවික විවාහක නිවාස සංකීර්ණය අද (18) උදෑසන යෙදුනු සුභ මොහොතින්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා විසින් විවෘත කෙරිණි.
...

2015-12-18

ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ආරක්ෂක ලේකම්වරිය නාවික හමුදාධිපති හමුවෙයි
 

ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ආරක්ෂක ලේකම් ඒමී සියරයිට් මහත්මිය අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-12-18

නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නව ගොඩනැගිල්ල නාවික හමුදාධිපති අතින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුරේ ස්ථාපිත කරන ලද නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නව ගොඩනැගිල්ල නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් අද (18) විවෘත කෙරිණි.
...

2015-12-18

නාවික නිලධාරීන් 19 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් උපාධි ලබයි
 

සපුගස් කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 9 වන පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ උපාධි ප්‍රදාන උත්සවය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී ඊය...

2015-12-18

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීම සඳහා අද (17) නාවික හමුදාව ශ්‍රී ලංකා වෙරළාරක...

2015-12-17

බ්‍රිතාන්‍ය නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාව සඳහා පත්කරන ලද බ්‍රිතාන්‍ය නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක, කපිතාන් ස්ටුවට් බෝර්ලන්ඩ් මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-12-15

නාවික නර්තන ප්‍රසංගය (Navy Ball) - 2015
 
 

මුහුදු සංග්‍රාමික බලකායන් සඳහාම ආවේණික වූ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් වලින් සපිරි ශ්‍රී ලංකා නාවික හමුදාව සමාජශීලී පරිසරයක් හා උසස් විනෝදාස්වාදයක් ලබාදීම සඳහා ද පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටියි.
...

2015-12-14

ගෝන මස් කිලෝග්‍රෑම් 90 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ රාජකාරී නියුතු නාවික පුද්ගලයන් පිරිසක් විසින් ගෝන මස් කිලෝග්‍රෑම් 90 ක් සමග පුද්ගලයෙකු කරුවලකුඩා ප්‍රදේශයේදී ඊයේ (13) අත්අඩංගුවට ගන්නා ලදී.
...

2015-12-14

කොළඹ හොකී සහ පාපන්දු සමාජය පරදා නාවික හමුදා රග්බි පිල ජය ලබයි
 

නාවික හමුදා රග්බි පිල හා කොළඹ හොකී සහ පාපන්දු පිල අතර අද (12) කොළඹ තුරඟ තරඟ පිටියේ පැවති ඩයලොග් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරඟයෙන් 67-6ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත්විය.
...

2015-12-12

නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී
 

2015 දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත්පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ යමුණා විජේගුණරත්න මහත...

2015-12-12

65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් විශේෂ ලේ දන්දීමේ කඳවුරක් පවත්වයි
 

දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් බටහිර නාවික විධානය සංවිධානය කරන ලද විශේෂ ලේ දන්දීමේ කඳවුරක් වැලිසර නාවික රෝහලේදී දෙසැම්බර් මස 10 වන දින පැවැත්විය.
...

2015-12-12