සියළු පුවත්

නාවික හමුදාධිපති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණුව ලබන නිලධාරීන් අමතයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණුව ලබන 9 වන පාඨමාලාවට අයත් නිලධාරීන් අද (10) ඇමතීය.
...

2015-12-10

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දස දෙනෙකු අත්අඩංගුවට ගැනේ  

පේදුරු තුඩුවට නැගෙනහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දස දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විස...

2015-12-10

නාවික දිනය නිමිත්තෙන් දළදා සමිඳුන් අභියස ආගමික වතාවත් රැසක්

65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද බෞද්ධාගමික වැඩසටහන් රැසක් දෙසැම්බර් මස 08 සහ 09 යන දිනයන්හි දළදා සමිඳුන් අභියසදී පැවැත්විණි.
...

2015-12-09

ශ්‍රීලංනානෞ ශිල්ප සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

සේවා වනිතා ඒකකයේ සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ අදහසකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ ස්ථාපිත කරන ලද සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය 2015 දෙසැම්බර් මස 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මි...

2015-12-09

නාවික පෙරපාසල් හි වාර්ෂික විවිධ ප්‍රසංගය අති උත්කර්ශවත් අයුරින් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් වැලිසර, ත්‍රිකුණාමළය හා ගාල්ල ප්‍රදේශයන් හි පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදා පෙරපාසල් ත්‍රිත්වයේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2015 දෙසැම්බර් මස 06 වන දින ශ්‍රී ලංකා නාවික නෞක...

2015-12-08

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාල ලබා ආබාධිතවූ රණවිරුවන්ගේ ඥාතීන් සඳහා සුහද හමුවක් ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේදී පවත්වයි

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාල ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුව දෙසැම්බර් මස 06 වන දින ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේදී පැවැත්විය.
...

2015-12-07

සටනේදී දිවිපිදූ සහ ආබාධිත තත්වයට පත්වූ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා සුහද හමුවක් ශ්‍රීලංනානෞ ශිල්ප ආයතනයේදී පවත්වයි

සටනේදී දිවිපිදූ සහ ආබාධිත තත්වයට පත්වූ නාවික රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුවදුක් සොයා බැලීම සඳහා සංවිධානය කළ වාර්ෂික සුහද හමුව තලාතුඔය, ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේදී දෙසැම්බර් මස 05 වන දින පැවැ...

2015-12-07

දකුණු කොරියානු නෞකාවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ සංස්කෘතික සංදර්ශනයක් නාවික හමුදා මූලස්ථානයේදී පවත්වයි

තෙදින නිල සංචාරයක් සඳහා පසුගිය (03) වන දින ශ්‍රී ලංකාවට පැමිණි දකුණු කොරියානු නාවික හමුදාවේ “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාවේ කාර්ය මණ්ඩල‍ය වෙනුවෙන් සංස්කෘතික සංදර්ශනයක් දෙසැම්බර් මස 04 වන දින නාවික හමුදා මූ...

2015-12-06

65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් හා දානමය පිංකමක් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පවත්වයි

දෙසැම්බර් මස 09 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් දෙසැම්බර් මස 03 සහ 04 යන දිනයන්හි ප...

2015-12-04

දකුණු මුහුදේදී තුවාල ලැබූ ධීවරයකු කඩිනමින් ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාව සහාය වේ
 

දකුණු මුහුදේ ධීවර කටයුතු වල යෙදී සිටියදී ඇසක් තුවාල වීමට ලක්වූ ධීවරයකු කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
...

2015-12-04

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, කුදිරමලෙයි සහ කරෙයිතිව් අතර මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 11 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 3ක් ඊයේ (03) උ...

2015-12-04

දකුණු කොරියානු නාවික හමුදා “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

දකුණු කොරියානු නාවික හමුදාවේ “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාව සුහද සංචාරයක් සඳහා අද (03) ශ්‍රී ලංකාවට පැමිණි අතර, එහි අණදෙන නිලධාරී කපිතාන් යූ ජේ-මන් මහතා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්...

2015-12-03

ඉන්දීය යුද හමුදා ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි
 
 

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් ඩල්බිර් සිං සුහාග් මහතා අද (03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-12-03

නාවික හමුදා 65 වන සංවත්සරය නිමිත්තෙන් උතුරු නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

65 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් කන්කසන්තුරේ උතුරු නාවික විධාන මූලස්ථාන රෝහලේ දී දෙසැම්බර් මස 02 වන දින පැවැත්විණි.
...

2015-12-03

නාවික හමුදා 65 වන සැමරුම නිමිත්තෙන් පැවති හින්දු ආගමික වැඩසටහන
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද හින්දු ආගමික වැඩසටහන අද (02) කොටහේන, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරර් හින්දු කෝවිලේදී පැවැත්විණි.
...

2015-12-02