සියළු පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස 4ක කාලයකදී ඇමෙරිකානු ඩොලර් 598,250 ක විදේශීය විනිමය උපයයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින්, වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු (Onboard Security Team - OBST) ස්වාධීනව සිදුකිරීම 2025 ඔක්තෝබර් මස 03 වන දින ආරම්භ කල ...

2026-02-12

රාජකීය ඕමාන නාවික හමුදාවේ ‘SADH’ යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි

රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘SADH’ යුද නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා අද (2026 පෙබරවාරි 10) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි. ...

2026-02-10

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 300කට අධික තොගයක් මාරවිල මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මාරවිලට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 07 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් තුන් සියයකට (300) අධික තොගයක් (තෙත බර සිහිත) නාවික හ...

2026-02-10

78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක්

78 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් නාවික හමුදාව ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කල අතර, ඒ යටතේ සිදුකෙරුණු ලේ දන්දීමේ වැඩසටහනක් 2026 පෙබරවාරි 02 සහ 05 දිනයන්හී ත්‍රීකුණාමලය පුල්මුඩේ මූලික රෝහල් පරිශ්‍රයේදි සහ මඩකලපුව ශ...

2026-02-09

නාවික හමුදාව මඟින් ධීවර ප්‍රජාව සඳහා මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධීවර ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කළ මූලික ප්‍රථමාධාර සහ ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක් 2026 පෙබරවාරි මස 02 වැනි දින ත්‍රීකුණාමලය කොඩ්බේ ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්විණි. ...

2026-02-08

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2026 පෙබරවාරි මස 04 වැනි දින, සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් 2026 පෙබරවාරි 06 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හ...

2026-02-08

78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් උතුරු පළාතේ වෙරළ හා පොදු ස්ථාන පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

78 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් උතුරු පළාතේ වෙරළ හා පොදු ස්ථාන පවිත්‍ර කිරීමේ වැඩසටහන් මාලාවක් සඳහා නාවික හමුදාවේ ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීම, 2026 පෙබරවාරි මස 04 වැනි දින සිදුකෙරිණි. ...

2026-02-07

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 07 ක් කිලිනොච්චි ඉරණතිව් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චි ඉරණතිව් උතුරු මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 05 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ග...

2026-02-07

කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදාව යටිතල පහසුකම් සංවර්ධනය කරයි

යාපන අර්ධද්වීපයේ පිහිටි කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, 2026 පෙබරවාරි මස 27 සහ 28 දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් කටයුතු සූදානම් කර ඇති අතර...

2026-02-06

ශ්‍රී ලංකාවේ ඉතාලි ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට අනුයුක්තව, ‍ශ්‍රී ලංකාවේ ඉතාලි ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් Armando Paolo SIMI, නිල හමුවක් සඳහා 2026 පෙබරවාරි මස 05 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති ...

2026-02-06

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ඖෂධ පෙති 744500 ක තොගයක් වත්තලදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026 පෙබරවාරි මස 02 වැනි දින වත්තල ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධීව මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබු ඖෂධ පෙති (Pregabalin Capsules) හත්ලක්‍ෂ හතලිස් හතර දහස් පන්සියයක (744500) ...

2026-02-06

19 වැනි ජාතික වුෂු ශූරතාවලියේදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගනියි

2026 ජනවාරි මස 30 සිට පෙබරවාරි මස 01 දක්වා නිට්ටඹුව වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවති 19 වැනි ජාතික වුෂු ශූරතාවලියේදී, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය....

2026-02-06

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 04 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි. ...

2026-02-06

අභිමානවත් 78 වැනි ජාතික නිදහස් දිනයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව පිණිස නාවික හමුදාව ආචාර වෙඩි මුර 25 ක් පිරිනමයි

‘ගොඩනගමු ශ්‍රී ලංකා’ යන තේමාව පෙරදැරිව පැවති 78 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ග...

2026-02-04

78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “ගොඩනගමු ශ්‍රී ලංකා” යන තේමාව පෙරදැරිව, කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද ‍(2026 පෙබරවාරි...

2026-02-04