සියළු පුවත්

නව නාවික හමුදාපති තුමන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් හමුවී ආශිර්වාද ලබාගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු අද දින (ජූලි 20) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහ...

2015-07-21

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ ජාතික අවශ්‍යතාවයට දායක වූ නාවිකයින් හට නාවික හමුදාපති විසින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය කෙරේ

පසුගිය සති දෙකක කාලය තුළ දී මන්නාරම මුහුදු සීමාවෙන් මෙරටට ගෙන ඒමට උත්සහ දැරූ නීති විරෝධී කේරළ ගංජා විශාල තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා දායක වූ නාවික පුද්ගලයින් හට ‍නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වි...

2015-07-20

ආරක්ෂක ලේකම් නාගදීපයේ සංචාරයක නිරත වේ

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බීඑම්යූඩී බස්නායක මහතා උතුරු ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරතුර ඓතිහාසික නාගදීප රජ මහා විහාරය ජූලි මස 19 වන දින වැඳ පුදා ගත්තේය. ...

2015-07-20

ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

සුහදතාවය වර්ධනය කර ගැනීම සහ සේවා ලබා ගැනීම සදහා ජපන් නාවික හමුදාවට අයත් “අකිසුකි” සහ “සවගිරි” යන නෞකා දෙක අද දින (2015 ජූලි 19) කොළඹ වරායට සේන්දු විය. ...

2015-07-19

නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ පත්කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ඩබ්ඩබ්වී, ආර්ඩබ්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, ඒඕඩබ්සී 2015 ජූලි මස 11 වන දින සිට ශ්‍රි ලංකා ප්රඩජාතාන්ත්රිුක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපත...

2015-07-18

හදිසි රිය අනතුරකින් මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්

පසුගිය 13 වන දින හදිසි රිය අනතුරකින් මියගිය සාමාන්‍ය නැවි පීජීඑස් සම්පත් වෙනුවෙන් නාවික හමුදා ˝නැවිරුසවිය˝ සුවසහන අරමුදලින් රුපියල් මිලියනයක මුදලක් නාවිකයාගේ බිරිඳට ලබාදීම අද දින (17) ඔහුගේ නිවසේදී සිදුවිය. ...

2015-07-17

නව නාවික හමුදාපති යුද හමුදාපති හමුවෙයි

නව නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජූලි 16) යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා හමුවිය. ...

2015-07-16

නව නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

නව නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී අද දින (ජූලි 16) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හමුවිය. ...

2015-07-16

ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීමට නාවික හමුදාවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහන්

නව නාවික හමුදාපතිවරයා ලෙස පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න මහතාගේ මගපෙන්වීම මත ජාතීන් අතර එකමුතු බව හා සහයෝගය වර්ධනය කිරීමේ අරමුණින් දමිළ හා මුස්ලිම් ජනයා උදෙසා ප්‍රජා සත්කාරක වැඩසටහන් කිහිපයක් පසුගියදා දි...

2015-07-15

නව නාවික හමුදාපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාවේ 20 වන නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජූලි 14) ආරක්ෂක ලේකම් බීඑම්යූඩී බස්නායක මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී හමුවිය. ...

2015-07-14

නව නාවික හමුදාපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාවේ 20 වන නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජූලි 14) අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හ...

2015-07-14

නව නාවික හමුදාපතිතුමා මියගිය රණවිරුවන්ට සිය කෘතවේදීත්වය පුද කරයි

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජූලි 13) වැලිසර නාවික හමුදා රණවිරු ස්මාරකය අභියසදී ඊට පුෂ්පෝහාර දක්වා විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් සුරකිමින් අප මාතෘ භූමියේ නිදහස හා ඒකීයභවය උදෙසා සිය ජීවිත ප...

2015-07-13