සියළු පුවත්

නාවික හමුදාව දරුණු ලෙස තුවාළ ලද ධීවරයකු කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘අයෝධ්‍යා’ නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි දරුණු ලෙස තුවාළ ලැබූ ධීවරයකු අද (31) උදෑසන කඩිනම් ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.
...

2015-12-31

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් විසි නවදෙනෙකු අත්අඩංගුවට ගැනේ

කෝකිලායි ප්‍රදේශයට ඊසාන දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් විසි නව දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්ත...

2015-12-31

නාවික හමුදා සිවිල් සේවා සාමාජිකයින් නාවික හමුදාධිපතිතුමාට උපහාර දක්වයි

නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කරන සිවිල් සේවක මහත්ම මහත්මීන් විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට උපහාර පිදීමේ උත්සවයක් අද (30) ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේ ශ්‍රවනාගා...

2015-12-30

නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගැනීමට දෙසැම්බර් මස 28 සහ 29 යන දින...

2015-12-30

රණවිරු පවුල් සඳහා වූ වාර්ෂික සුහද හමුව ශ්‍රීලංනානෞ මහානාග ආයතනයේදී පැවැත්වෙයි

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුවක් දෙසැම්බර් මස 23 වන දින පානම ශ්‍රීලංනානෞ මහානාග ආයතනයේදී පැවැත්විණ. ...

2015-12-30

ශ්‍රී ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 5 දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් සහ ලයිලා දැලක් ඊයේ (28) දහවල් කුදිරමලෙයි තුඩ...

2015-12-29

වයඹ නාවික විධානය රණවිරු පවුල් සඳහා වූ වාර්ෂික සුහද හමුව උත්කර්ශවත් අයුරින් පවත්වයි

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා වයඹ නාවික විධානය විසින් සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුව දෙසැම්බර් මස 27 වන දින මුල්ලිකුලම් හි පිහිටි ...

2015-12-28

ගින්නෙන් විනාශ වූ නිවසක් නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරේ
 

යාපනය නාට්ටකුලම් ප්‍රදේශයේදී ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසක් ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ නාවික පුද්ගලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් අළුත්වැඩියා කිරීමෙන් අනතුරුව උතුරු නාවික විධානය භාර ආඥාපති රි...

2015-12-26

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ නන්දිමිත්‍ර ඉන්දියාවේ පුහුණු සහ සුහද සංචාරයක
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු මුර සංචාරක නෞකාවක් වන සමුදුර සහ වේග මිසයිල ප්‍රහාරක නෞකාවක් වන නන්දිමිත්‍ර 2015 දෙසැම්බර් මස 21 වන දින සිට 24 වන දින දක්වා ඉන්දියාවේ පුහුණුවීමේ කටයුතුවල සහ සුහද සංචාරයක නිරත...

2015-12-24

නාවික හමුදාව මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා ප්‍රති ආශ්‍රැත ජල පද්ධතීන් දෙකක් ස්ථාපනය කරයි
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ප්‍රදේශයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රති ආශ්‍රැත ජල පද්ධතීන් දෙකක් අද (22) පූනෑව සහ කඩවත් රඹෑව යන ප්‍ර...

2015-12-22

ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ පැවති රණවිරු පවුල් සඳහා වූ වාර්ෂික සුහද හමුව
 

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුවක් දෙසැම්බර් මස 21 වන දින ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී පැවැත්විණ.
...

2015-12-22

ඩෙල්ෆ්ට් දූපත්වාසීන් සඳහා නාවික හමුදාව නත්තල් උත්සවයක් සංවිධානය කරයි
 

2015 දෙසැම්බර් මස 21 වන දින ඩෙල්ෆ්ට් දූපත්වාසීන් වෙනුවෙන් නාවික හමුදාව නත්තල් කැරොල් උත්සවයක් සංවිධානය කරන ලදී.
...

2015-12-22

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට උතුරු‍ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වි...

2015-12-22

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (21) උතුරු නාවික විධානයේ පරීක්ෂණ චාරිකාවක නිරතවිය.
...

2015-12-21

යාපනයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නත්තල් උත්සවය 2015 දෙසැම්බර් මස 20 වන දින යාපනය මහ නගර සභා භූමියේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
...

2015-12-21