සියළු පුවත්

උතුරේ සිසු දරුවන් හට නාවික හමුදාවෙන් නව වසරට පොත්පත්
 

උතුරේ දූපත් වල වෙසෙන සිසු දරුවන් දහසකට 2016 නව වසර වෙනුවෙන් පොත්පත් ප්‍රදානය කිරීම උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ සිදු කෙරිණි.
...

2016-01-13

නාවික නිලධාරීන් 167 දෙනෙකු ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් තාක්ෂණවේදී උපාධිය ලබයි
 

ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් තාක්ෂණවේදී උපාධිය සම්පූර්ණ කරන ලද නාවික නිලධාරීන් 167 දෙනෙකු හට ජනවාරි මස 12 වන දින බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උපාධි ප්‍රදාන උත්සවයේ දී උපාධි පිරිනැමිණි...

2016-01-13

ඉන්දියානු සාගරික නාවික සමුළුව සහ නාවික ප්‍රධානීන්ගේ හමුව
 

බංග්ලාදේශ නාවික හමුදා ප්‍රධානී, වයිස් අද්මිරාල් මුහම්මද් ෆරීඩ් හබීබ් මහතාගේ ආරාධනයකට අනුව බංග්ලාදේශයේ නිල සංචාරයක නිරතව සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මේ වන විට ඩකා අගන...

2016-01-12

කෝටියක් පමණ වටිනා නීති විරෝධී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 950 ක් නාවික හමුදාවේ අත්අඩංගුවට
 

ඉන්දියාවේ සිට කුඩා යාත්‍රා මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කර කල්පිටිය කප්පල්අඩි ප්‍රදේශයට රැගෙනවිත් ගොඩබිමට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත...

2016-01-09

ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහන් රැසක් පැවැත්වෙයි
 

2016 ජනවාරි මස 08 වන දිනට යෙදුනු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ජනපති පදවිප්‍රාප්ති වර්ෂ පූර්ණය නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප...

2016-01-09

නාවික හමුදාධිපති නවක ශිෂ්‍ය භට නිලධාරීන් හා ඉඳුරාම බඳවාගත් නිලධාරීන් අමතයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවට අලුතින් බඳවාගන්නා ලද 57 වන බඳවාගැනීමට අයත් ශිෂ්‍ය භට නිලධාරීන් සහ ඉඳුරාම බඳවාගත් නිලධාරීන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (08) දින ශ්‍රී ලංකා නා...

2016-01-08

“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියෙන් නාවික හමුදාවට නිවාස 19ක්
 

“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ 2015 දෙවන අදියර යටතේ නිවාස 19ක් නාවික හමුදා රණ විරුවන්ට හිමි විය.
...

2016-01-08

65 වන නාවික දින සැමරුමේ අවසන් ආගමික වැඩසටහන කැලණිය රජමහා විහාරයේදී
 

පසුගිය දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන අද (7) කැලණිය රජමහා විහාරස්ථානයේදී බෝධි පූජාමය පිංකමක් සහ ධර්ම දේශණයක් වශ...

2016-01-07

නාවික හමුදා ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටිය සිවිල් ක්‍රීඩකයින් සඳහා විවෘත කෙරේ
 

පසුගිය 18 වන දින නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරුණු වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටිය ජනවාරි මස 01 වන දින සිට සිවිල් ක්‍රීඩකයින් හටද ක්‍රීඩා කළ හැකිවන පරිදි පහසුකම් සලසා දීමට නාවි...

2016-01-07

තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ
 
 

නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ තිළිණ මල්ල වාර්ෂික දිනුම් ඇදීමේ ත්‍යාග ප්‍රදානෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්...

2016-01-07

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය වශයෙන් කටයුතු කරන රොබින් මූඩී මහත්මිය අද දින (06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2016-01-06

නාවික හමුදාවෙන් නිෂ්පාදිත තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර රජයේ රෝහල් වෙත බෙදාදීම සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන්

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදාදීමේ සිව්වන අදියර, අද (05) නාවික හමුදා මූලස්ථානයේදී ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත ස...

2016-01-05

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට වයඹ දෙසින් සහ ඩෙල්ෆ්ට් දූපතට උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙර...

2016-01-05

සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදා නාවික හමුදා රග්බි පිල ජය ලබයි
 

නාවික හමුදා රග්බි පිල හා සීආර් ඇන්ඩ් එෆ්සී පිල අතර අද (02) කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී පිටියේ පැවති ඩයලොග් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරඟයේ පළමු වටයෙන් 21-20ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත්විය.
...

2016-01-02