සියළු පුවත්

ඉන්දියානු නාවික හමුදාවේ “වික්‍රමාදිත්‍ය” සහ “මයිසූර්” නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව හරසරින් පිළිගනියි
 

ඉන්දියානු නාවික හමුදාවේ විශාලතම නෞකාව වන ප්‍රහාරක ගුවන් යානා රැගෙන යන “වික්‍රමාදිත්‍ය” නෞකාව සහ “මයිසූර්” යුද නෞකාව අද (21) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව ඉත...

2016-01-21

එක්සත් ජනපද නාවික නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

නාවික හමුදා සෙබළ අංශ නාවිකයින්ගේ පුහුණු කටයුතු සඳහා 2016 වසර තුළ දී සිදු කිරීමට බලාපොරොත්තු වන පුහුණු වැඩසටහන් පිළිබඳව සාකච්ජා කිරීම සඳහා එක්සත් ජනපද නාවික නිලධාරීන් පිරිසක් ඊයේ (20) නාවික හමුදා මූලස්ථානයේ සංචා...

2016-01-21

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් පස් දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත මුර සංචාරක යාත්‍රාවක් විසින් කුදිරමලෙයි මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධී ධීවර කටයුතු නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් ඊයේ (19) උදෑසන අත්අඩංගුවට ගන්නා ලද...

2016-01-20

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට
 

මාදගල් ප්‍රදේශයට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු සමග කුඩා ඔරුවක් නාවික හමුදාව ඊයේ (19) අත්අඩංගුවට ගත් අතර, මෙම පිරිස ඉදිරි කටයුතු සඳහා ඉ...

2016-01-20

ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 
 

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 6 දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවන් 02 ක් සහ සුරුක්කු දැල් 02 ක් සමග ඊයේ (18) බත්තලංගුන්ඩුව සහ ක...

2016-01-19

“ලියුෂූ” “සැන්යා” සහ “කින්හායු” යන චීන නෞකාවන් හි කාර්ය බලකා අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

දින 5ක නිල සංචාරයක් සඳහා ජනවාරි මස 17 වන දින කොළඹ වරායට පැමිණි චීන නාවික හමුදාවට අයත් “ලියුෂූ” “සැන්යා” සහ “කින්හායු” යන නෞකාවන් හි කාර්ය බලකා අණදෙන නිලධාරී දකුණු චීන නෞකා බලඝනයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රිය...

2016-01-18

ජනකපුර විද්‍යාලයේ අක්‍රීයව පැවති ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය නාවික හමුදාව විසින් සක්‍රීය කෙරේ
 

නිදන්ගත වකුගඩු රෝගය වළකාලීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නාවික හමුදාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව වැලිඔය, ජනකපුර මහා විද්‍යාලයේ අක්‍රීය තත්ත්වයේ පැවති ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) නාවික ...

2016-01-18

ලුතිනන් කොමාණ්ඩර් ඉෂාර කරුණාරත්න විසින් රචිත “ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන සම්ප්‍රදාය” කෘතිය නාවික හමුදාධිපතිතුමා හට පිළිගැන්වේ
 

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලාගේ සම්ප්‍රදායන් හා පිළිවෙත් පිළිබඳව දීර්ඝ අධ්‍යයනයකින් පසුව ලුතිනන් කොමාණ්ඩර් ඉෂාර කරුණාරත්න විසින් රචිත “ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන සම්ප්‍රදාය” නැමති කෘතියෙහ...

2016-01-18

අන්තර් පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමේ අරමුණින් ඉන්දීය නෞකාවන් දෙකක් කොළඹ වරායට පැමිණේ

ඉන්දීය නාවික හමුදාවේ “තරංගිනී” හා “සුදර්ශිණී” යන රුවල් වර්ගයේ පුහුණු නෞකාවන් ද්විත්වය අන්තර් පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමේ අරමුණින් අද (17) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදාය...

2016-01-17

චීන නාවික හමුදාවට අයත් නෞකා තුනක් කොළඹ වරායට පැමිණේ
 

චීන නාවික හමුදාවට අයත් “ලියුෂූ” “සැන්යා” සහ “කින්හායු” යන නෞකාවන් අද දින (17) කොළඹ වරායට සේන්දු විය.
...

2016-01-17

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට
 

කරෙයිනගර් ප්‍රදේශයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර...

2016-01-17

එක්සත් ජනපද තානාපති දකුණු නාවික විධාන ආඥාපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති අතිගරු අතුල් කේෂප් මහතා ජනවාරි මස 14 වන දින ගාල්ල, දකුණු නාවික විධාන මූලස්ථානයේදී, දකුණු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා හමුවිය.
...

2016-01-16

තහනම් දැල් භාවිතා කරමින් මසුන් මැරූ ලාංකික ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට
 

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, කොණ්ඩච්චි සහ කරෙයිතිව් අතර මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු සමග ඩිංගි යාත්‍...

2016-01-16

නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
...

2016-01-15