සියළු පුවත්

හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා හෘද රෝගියෙකු ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ සහ සාගර ප්‍රදේශයේ සාගරික මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවත්වාගෙන යාමේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාව කුවේට් සිට සංගප්පූරුව දක්වා ගමන් කරමින් ති...

2016-01-28

151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති වශයෙන් පත්වීම් ලද පාකිස්තානු නාවික හමුදාවේ කොමදෝරු ශාහිඩ් ඉල්යාස් මහතා අද (27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ...

2016-01-27

වීරෝධාර නාවික රණවිරුවන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමේ
 

වීරෝධාර නාවික රණවිරුවන්ගේ දූ දරුවන් 52 දෙදෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (26) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ‍අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
...

2016-01-26

ජපාන වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි
 

ජපාන වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (ආරක්ෂා කිරීමේ සහ මුදවාගැනීම්) වයිස් අද්මිරාල් හිරොයුකි නකානෝ මහතා අද (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ම...

2016-01-26

නාවික හමුදාධිපති ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්සයි
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දින වැලිසර නාවික හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.
...

2016-01-25

ඉන්දීය නෞකාවන් හා ශ්‍රී ලංකා නාවික හමුදාව අතර නාවික අභ්‍යාසයක්
 

සිව් දින නිල සංචාරය නිමා කරමින් අද (24) උදෑසන කොළඹ වරායෙන් පිටත්ව යන ඉන්දීය නාවික හමුදාවේ “වික්‍රමාදිත්‍ය” හා “මයිසූර්” නෞකාවන් සමග පැයක 5ක නාවික අභ්‍යාසයක් සිදු කෙරිණි.
...

2016-01-24

අතිගරු ජනාධිපතිතුමන් “වික්‍රමාදිත්‍ය” නෞකාවේ සංචාරයක
 

අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ වරායට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකාව වන ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කෙරෙන වික්‍රමාදිත්‍ය නෞකාවේ ජනවාරි මස 23 වන දින සංච...

2016-01-24

ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඒකාබද්ධ වෛද්‍ය කඳවුරක් පවත්වයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ඒකාබද්ධ වෛද්‍ය කඳවුරක් අද (23) දින නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යා‍ලයේදී පවත්වන ලදී.
...

2016-01-23

රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා ඉන්දීය සාමසාධක හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය 21 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය නෞකාවන් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියා වශයෙන් පැමිණි ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා බත්තරමුල...

2016-01-23

ඉන්දීය නැව් මුළුව වෙනුවෙන් නාවික හමුදාවෙන් සංස්කෘතික සංදර්ශණයක්
 

වික්‍රමාදිත්‍ය නෞකාවේ හා මයිසූර් නෞකාවේ නැව් මුළුව වෙනුවෙන් ජනවාරි මස 21 සහ 22 යන දිනයන්හි නාවික හමුදා මූලස්ථානයේ දී වර්ණවත් සංස්කෘතික සංදර්ශණයන් පැවැත්විණි.
...

2016-01-23

සුහද සංචාරයක් සඳහා පැමිණි “වික්‍රමාදිත්‍ය” නෞකාවේ දී වර්ණවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි

උණුසුම් ආගන්තුක සත්කාරය ප්‍රදර්ශණය කරමින්, “වික්‍රමාදිත්‍ය” නෞකාවේ දී වර්ණවත් පිළිගැනීමේ උත්සවයක් ජනවාරි 22 වන දින සන්ධ්‍යාවේ සංවිධානය කර තිබිණි.
...

2016-01-23

224 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 385 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 224 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 385 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2016 ජනවාරි මස 22 වන දින විසිර යන ලදී. ...

2016-01-23

“වික්‍රමාදිත්‍ය” නෞකාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලාංකික අමාත්‍යවරුන් හා ඉහළ පෙල ආරක්ෂක නියෝජිතයින් නෞකාවේ දී සාදරයෙන් පිළිගැනෙති

කොළඹ වරායට පළමු වරට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ “වික්‍රමාදිත්‍ය” නෞකාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලාංකික අමාත්‍යවරුන් පිරිසක් හා ඉහළ පෙළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් නෞකාවේ දී අද (21) දහවල් උණුසුම් අයුරින් පිළිගනු ල...

2016-01-21

ඉන්දීය ධීවරයන් 102 දෙනෙකු නැවත භාර දීම සඳහා නාවික හමුදාවේ සහාය
 

මෙරට අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ධීවරයන් 102 දෙනෙකු කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “දුර්ගාවතී” සහ “අමායා” යන නෞකාවන් වෙත භාර දීම නාවික හමුදාවේ සහාය ඇති...

2016-01-21