සියළු පුවත්

ජපාන නාවික හමුදාවේ ගගන පියාසර 2 පක්ෂාංගයේ 22 වන බලඝණ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ජපාන සාගරික ස්වයං ආරක්ෂක බලඝණයේ ගගන පියාසර 2 පක්ෂාංගයේ 22 වන බලඝණ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ටකාහිරෝ යම්ෂිතා මහතා අද (03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුව...

2016-02-03

රාජාංගනය ජලාශයේ අක්‍රීයව තිබූ වම් ඉවුරේ සොරොව් දොරටුව නාවික හමුදාව යථා තත්ත්වයට පත් කරයි
 

සතියක පමණ කාලයක් අක්‍රීයව තිබූ රාජාංගනය ජලාශයේ වම් ඉවුරේ සොරොව් දොරටුව දින දෙකක දැඩි පරිශ්‍රමයකින් පසුව නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහායෙන් නැවත යථා තත්වයට පත් කිරීමට හැකි විය.
...

2016-02-03

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් අසූ එක් දෙනෙකු ජනපති අතින් අධිකාරියට පත් කෙරේ

53 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 81 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු අද (2) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් ප...

2016-02-03

අතුරුදහන් වූ ධීවරයින්ගේ මළ සිරුරු නාවික හමුදාවෙන් සොයා ගනියි
 

පසුගිය 29 වන දින ගාලු ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “සාගර පුතා 3” බහුදින ධීවර යාත්‍රාව ජනවාරි 31 වන දින කුඩා රාවණා කොටුවට නාවික සැතපුම් 40ක් පමණ ගිණිකොන දෙසින් වූ ඈත දියඹේ දී වෙළඳ නෞකාවක ගැටීමෙන් අනතුරට ...

2016-02-02

කන්තලේ ලේක් ෆ්රන්ට් නිවාඩු නිකේතනයේ අභිනවයෙන් ඉදිකරන ලද කාමර 5 ක් නාවික හමුදාධිපතිතුමා විසින් විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන කන්තලේ ලේක් ෆ්රන්ට් නිවාඩු නිකේතනයේ අළුතින් ඉදිකරන ලද නවීන පහසුකම් සහිත කාමර 5 ක් ඊයේ (1) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විව...

2016-02-02

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිස්එක් දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 31 වන දින බත්තලංගුන්ඩුව සහ කිඹුල්බොක්ක යන මුහුදු ප්‍රදේශයන්හිදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිස්එක් ...

2016-02-01

නාවික හමුදා පිල ජාතික දැල්පන්දු ශූරතාවය දිනා ගනියි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදාව ලකුණු 53-52 වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරදා ජාතික දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත්විය.
...

2016-02-01

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් නව දෙනෙකු අත්අඩංගුවට ගැනේ

අනලතිව් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ...

2016-01-31

නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
...

2016-01-30

රාජකීය නාවික හමුදාවේ ‘ඩිෆෙන්ඩර්’ නෞකාව කොළඹ වරායට පැමිණේ

රාජකීය නාවික හමුදාවේ ‘ඩිෆෙන්ඩර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (30) කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...

2016-01-30

තායිලන්ත රාජකීය නාවික හමුදාවේ පට්ටනී නෞකාව කොළඹ වරායට පැමිණේ
 

තායිලන්ත රාජකීය නාවික හමුදාවේ පට්ටනී නෞකාව අද (29) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලද අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...

2016-01-29

තෙල් කාන්දුවීම් සිද්ධීන් කළමනාකරණය කිරීමේ අභ්‍යාසය
 

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා කාර්යංශයේ සහාය ඇතිව ජපාන වෙරළාරක්ෂක බළකායේ මගපෙන්වීම යටතේ තෙල් කාන්දුවීම් කළමනාකරණය කර ගැනීම සම්බන්ධ අභ්‍යාසයක් අද (29) දික්ඕවිට ධීවර වරායේදී පැවැත්විණි.
...

2016-01-29

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් විසිඑක් දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 27 වන දින නොරෙච්චෝලේ සහ උඩප්පුව යන මුහුදු ප්‍රදේශන්හිදී නීතිවිරෝධී ධීවර කටයුතු නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් විසිඑක් දෙනෙකු සමග ඩ...

2016-01-29

151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති වශයෙන් පත්වීම් ලද පාකිස්තානු නාවික හමුදාවේ කොමදෝරු ශාහිඩ් ඉල්යාස් මහතා අද (28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ...

2016-01-28

නාවික හමුදාධිපතිතුමන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, අද (28) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
...

2016-01-28