සියළු පුවත්

ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Klaus Willi Merkel අද දින (2024 පෙබරවාරි 05) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය....

2024-02-05

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 පෙබරවාරි මස 03 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 පෙබරවාරි 05) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය ...

2024-02-05

‘Golden Cup’ හෑන්ඩ්බෝල් තරඟාවලියේදී නාවික හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අනුශූරතා දිනා ගනියි

‘Best friend ever’ ක්‍රීඩා සමාජය මඟින් සංවිධනය කරන ලද ‘Golden Cup’ හෑන්ඩ්බෝල් තරඟාවලිය, 2024 ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 03 වන දින දක්වා කඩුවෙල කිංග්ස්ලි ටී වික්‍රමරත්න ක්‍රීඩංගණයේදී පැවති අතර, එහිදී නාවික හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් එහ...

2024-02-05

අභිමානවත් 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25 ක් පිරිනමයි

“හදමු අලුත් රටක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 76 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ග...

2024-02-04

76 වැනි නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ගරු සේතා තව්සින් (Srettha Thavisin) මැතිතුමාගේ ගෞරවණීය සහභාගීත්වයෙන් “හදමු...

2024-02-04

කේරළ ගංජා සමඟ සැකකරුවෙක් යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 පෙබරවාරි මස 03 වන දින උදෑසන කාලයේ යාපනය, පුන්කුඩුතිව් කුරිකඩ්ඩුවාන් ජැටිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑමයකට (01) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැ...

2024-02-04

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ‍පෙබරවාරි මස 03 වන දින රාත්‍රී කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන...

2024-02-04

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2024-02-03

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා නාවික හමුදා සහය

රෝහල් වෙතින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා, දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් වෙත නාවික හමුදා වෛද්‍ය සහයක කණ්ඩායම් අනුයුක්ත කිරීම 2024 පෙබරවාරි මස 01 වන දින සහ අද දින (2024 පෙබ...

2024-02-02

විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයෙකුගේ ආබාධිත දරුවෙකුගේ පරිහරණය සඳහා නාවික හමුදාව මඟින් විදුලි රෝද පුටුවක් පිරිනමයි

විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයෙකුගේ, විශේෂිත රෝගී තත්වයක් හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව සිටින දරුවෙකු වෙත නාවික හමුදාව මඟින් නිර්මාණය කරන ලද විදුලි රෝද පුටුවක් පරිත්‍යාග කිරිම, අද දින (2024 පෙබරවාරි 01) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ...

2024-02-01

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජනවාරි මස 30 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 පෙබරවාර...

2024-02-01

එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජනවාරි මස 28 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද ද...

2024-01-31

Nittambuwa Elite Racing Cycling Tournament – 2024 හි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩකයෙකු දිනාගනියි

2024 ජනවාරි මස 28 වන දින නිට්ටඹුව ප්‍රදේශය ආවරණය වන පරිදි පැවති Nittambuwa Elite Racing Cycling Tournament – 2024 පාපැදි ධාවන තරගයෙහි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩක සාමාන්‍ය නැවි කේපීඑම්පී දෙල්ගොඩ විසින් දිනා ගැනීමට සමත් විය....

2024-01-31

රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් 2024 ජනවාරි 27 වන දින නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2024-01-30

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජනවාරි 30) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2024-01-30