සියළු පුවත්
ඉන්දියානු සාගර කලාපීය තොරතුරු හුවමාරු කිරීමේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය පිලිබඳ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වෙයි

2024 පෙබරවාරි මස 05 වන දින සිට දින 05 ක් පුරා කොළඹ මැන්ඩරින් හෝටලයේදී පැවති ඉන්දියානු සාගර කලාපීය තොරතුරු හුවමාරු කිරීමේ (Indian Ocean Regional Information Sharing -IORIS) සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය පිලිබඳ (Standard operation procedure- SOP) දකුණු ආසියා පාඨමාලාව 2024 පෙබරවාරි මස 09 ව...
2024-02-10
මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ්, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ් (Chief of Defence Force of Maldives National Defence Force (MNDF) Lieutenant General Abdul Raheem Abdul Latheef) අද දින (2024 පෙබරවාරි 08) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේ...
2024-02-08
මත්පෙති 1200 තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව 2024 පෙබරවාරි මස 07 වන දින සිලාවතුර, නානට්ටාන් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) එක්දහස් දෙසිය...
2024-02-08
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදාව අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 පෙබරවාරි මස 07 වන දින රාත්‍රී කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපත අසල මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා...
2024-02-08
ඉන්දියාවේ සෙනගාල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ සෙනගාල තානාපති කාර්යාලයේ යුද, නාවික හා ගුවන් ආරක්‍ෂක උපදේශක Colonel Abdoulaye TRAORE අද දින (2024 පෙබරවාරි 07) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2024-02-07
මැදවච්චිය ප්‍රදේශයේ පාසල් තුල සනීපාරක්‍ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රදේශයේ පිහිටි අ/පුල්එළිය විද්‍යාලය, අ/තුලාවෙල්ලිය විද්‍යාලය සහ රඹෑව ගිනිකටුවැව විද්‍යාලයේ, නාවික හමුදා ශිල්පීය හා ශ්‍රමදායකත්වයෙන් සහ විදේ...
2024-02-07
මීගොඩ එක්සත් නිදහස් රේසිං පාපැදි තරඟාවලිය - 2024 හි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩකයෙකු දිනාගනියි

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීම යටතේ, 2024 පෙබරවාරි මස 03 සහ 04 යන දිනයන්හීදී පැවති මීගොඩ එක්සත් නිදහස් රේසිං පාපැදි තරඟාවලිය - 2024 හි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩක බල නැවි කේවීඑස් කුමාර විසින් දිනා ගැනීමට සමත් විය. ...
2024-02-07
විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කදෙයිකාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2024 පෙබරවාරි 06) උදෑසන කාලයේදී සිදු කල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයෙකු (01) සමඟ...
2024-02-06
කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදා සහය

ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ගරු ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් 2024 පෙබරවාරි ම...
2024-02-06
ඉන්දීය උසස් ආරක්ෂක කළමණාකරණ පාඨමාලාවට අයත් නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දීය උසස් ආරක්ෂක කළමණාකරණ පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත Colonel Anand Bajpai ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක් අද දින (2024 පෙබරවාරි 05) නාවි...
2024-02-05
ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Klaus Willi Merkel අද දින (2024 පෙබරවාරි 05) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය....
2024-02-05
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 පෙබරවාරි මස 03 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 පෙබරවාරි 05) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය ...
2024-02-05
‘Golden Cup’ හෑන්ඩ්බෝල් තරඟාවලියේදී නාවික හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අනුශූරතා දිනා ගනියි

‘Best friend ever’ ක්‍රීඩා සමාජය මඟින් සංවිධනය කරන ලද ‘Golden Cup’ හෑන්ඩ්බෝල් තරඟාවලිය, 2024 ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 03 වන දින දක්වා කඩුවෙල කිංග්ස්ලි ටී වික්‍රමරත්න ක්‍රීඩංගණයේදී පැවති අතර, එහිදී නාවික හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් එහ...
2024-02-05
අභිමානවත් 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25 ක් පිරිනමයි

“හදමු අලුත් රටක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 76 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ග...
2024-02-04
76 වැනි නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ගරු සේතා තව්සින් (Srettha Thavisin) මැතිතුමාගේ ගෞරවණීය සහභාගීත්වයෙන් “හදමු...
2024-02-04