සියළු පුවත්

ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයන් නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 පෙබරවාරි මස 16 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන්, එම නිල සංචාරයන් සාර්ථකව අවසන් කරමින්, අද දින (2024 පෙබරවාරි 19) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාවන් වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව ...

2024-02-19

2023/24 නිපෝන් අන්තර් සමාජ කාන්තා දස සමාජික රග්බි තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම විසින් දිනා ගනියි

2023 දෙසැම්බර් මස 08 වන දින සිට 2024 පෙබරවාරි මස 18 වන දින දක්වා පැවති ‘2023/24 නිපෝන් අන්තර් සමාජ කාන්තා දස සමාජික රග්බි තරඟාවලියේ අවසන් මහ තරඟයෙන් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමස්ථ ශුරතාවය දිනා ගැනීමට සමත් විය....

2024-02-19

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් දින මාර්ග ධාවනය - 2024 කොළඹදී පැවැත්වේ

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින (Council International Military Sports-CISM ) සැමරුම් මාර්ග ධාවනය - 2024, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 පෙබරවාරි 18) කොළඹදී පැවැත්වුනු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති, වයිස් අ...

2024-02-18

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වන අද්මිරාල් බැසිල් ගුණසේකර දැයෙන් සමු ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර, අද දින (2024 පෙබරවාරි 17) අභාවප්‍රාප්ත විය. ...

2024-02-17

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික සම්මන්ත්‍රණය - 2024 වැලිසර දී සාර්ථකව නිමාවට පත්වෙයි

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික සම්මන්ත්‍රණය - 2024 (Military Engineering And Technology Conference 2024) වැලිසර ‘Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සභාපති, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරා...

2024-02-17

ඩුබායි හි පැවති ‘Grand Prix Dubai Fazza’ පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් මව්බිමට දිනාදීමට නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් වෙයි

2024 පෙබරවාරි මස 08 වන දින සිට 15 වන දින දක්වා ඩුබායි හි පැවති ‘Grand Prix Dubai Fazza’ පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය - 2024 තරඟාවලියේදී, මිටර් 400 පිරිමි ධාවන ඉසව්වේ T47 කාණ්ඩය යටතේ තරඟ වැදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සු...

2024-02-16

කැස්බෑ බිත්තර සංරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාලු මුවදොරදී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් කැස්බෑ සංරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ න්‍යායික හා ප්‍රායෝගික වැඩසටහනක්, 2024 පෙබරවාරි මස 15 වන දින කොළඹ, ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී සහ ගාලු මුවදොර වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්විණි....

2024-02-16

මිලාන් - 2024 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ දිවයිනෙන් පිටත්වෙයි

ඉන්දීයානු නාවික හමුදාව විසින් 12 වන වරට සංවිධානය කරනු ලබන මිලාන් - 2024 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2024 පෙබරවාරි මස 19 වන දින සිට...

2024-02-16

ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයක් සඳහා අද දින (2024 පෙබරවාරි 16) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2024-02-16

නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 3621 ක් ගබඩා කර සිටි පුද්ගලයෙක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම ආන්දන්කුලම්, නායතුවේලි ප්‍රදේශයේ 2024 පෙබරවාරි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් තුන්දහස් හයසිය විසි එකක (3621) පමණ තොගයක් ගබඩා කර සිටි ...

2024-02-16

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ නාවික හමුදා සාමාජිකයින් වෙත සාමාජිකත්ව කාඩ්පත් සහ සහතිකපත් ප්‍රදානය කෙරේ

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ නාවික හමුදා සාමාජිකයින් සඳහා සාමාජිකත්ව කඩ්පත් සහ සහතික පත් ප්‍රදානය, 2024 පෙබරවාරි මස 09 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ සන්නද්ධ හමු...

2024-02-15

මත්පෙති 1472 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව 2024 පෙබරවාරි මස 13 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින් අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) එක්දහස් හාරසිය හැත්තෑ ...

2024-02-14

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1177 කට අධික තොගයක් සහ කෘමි නාශක තොගයක් සමඟ සැකකරුවන් 04 ක් පුත්තලම සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සින්නපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2024 පෙබරවාරි 13) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත්කල බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් එකසීය හැත්තෑ හතකට (1177) අධ...

2024-02-13

තලෙයිමන්නාරම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය

තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක 2024 පෙබරවාරි මස 12 වන දින ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ...

2024-02-13

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කල්මු‍නේ තුඩුව මුහුදු ප්‍රදේශයේ අද දින (2024 පෙබරවාරි 12) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ මුහුදු කූ...

2024-02-12