සියළු පුවත්
අරාබි මුහුදේදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් මුදවාගැනේ

අරාබි මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, කලාපීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්...
2024-01-30
සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 49 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් විසි අට දෙනෙක් (28) සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ 64 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් විසි එක් දෙනෙක් (21) ...
2024-01-29
එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජනවාරි 28) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි....
2024-01-28
‘ඩකා මැරතන් ශූරතාවය - 2024’ හි හත්වන ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයෙකු දිනා ගනියි

2024 ජනවාරි මස 26 වන දින බංගලාදේශයේ පැවති ‘ඩකා මැරතන් ශූරතාවලිය - 2024’ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ක්‍රීඩක නායක නැවි ආර්ඩීඑන්එස් කරුණාරත්න විසින් එහි හත්වන (07) ස්ථානය දිනා ගැනීමට සමත් විය....
2024-01-28
අක්‍රිය වූ ගලමැඩියාව වැවේ ජලය බැහැර කිරීමේ සොරොව්ව පිළිසකර කර යථාතත්වයට පත්කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රදේශයේ පිහිටි ගලමැඩියාව වැවේ අක්‍රිය තත්වයේ පැවති ජලය බැහැර කිරීමේ සොරොව්ව පිළිසකර කිරීම සඳහා 2024 ජනවාරි මස 27 වන දින නාවික හමුදා කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි....
2024-01-28
නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් ඉදිකල අක්මීමණ තොටගොඩ පංචථූපාරාම පුරාණ මහා විහාරයේ සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කෙරේ

නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් ඉදිකරන ලද අක්මීමණ තොටගොඩ පංචථූපාරාම පුරාණ මහා විහාරයේ සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කොට පූජා කිරීම අද දින (2024 ජනවාරි 27) මල්වතු පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛ...
2024-01-28
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් අද දින (2024 ජනවාරි 27) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...
2024-01-27
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදිම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට හඳුන්වාදී ඇති 1927 දරණ විශේෂ ක්‍ෂණික දුරකථන අංකය පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක්

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකාය විසින් ක්‍රියාවට නංවා ඇති විශ...
2024-01-27
නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයින් 03 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2024 ජනවාරි මස 25 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් එක්දහස් අටසිය පනස් හයක (1856) පමණ තොගයක් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ ඩිං...
2024-01-26
ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ස්ථාපනය කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් නාවික හමුදාව වෙත මූල්‍යමය දායකත්වය

ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ස්ථාපනය කිරීම වෙනුවෙන් වැයවන වියදමට අදාල ප්‍රේෂණපත, 2024 ජනවාරි මස 24 වන දින ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී යාපා අබේවර්ධන මහතා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්...
2024-01-25
රියර් අද්මිරාල් රුවන් කලුබෝවිල නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් රුවන් කලුබෝවිල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් වශයෙන් අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ...
2024-01-24
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චමින්ද ජයපාල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 32 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් චමින්ද ජයපාල අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...
2024-01-24
රියර් අද්මිරාල් මංජුල දිසානායක නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් මංජුල දිසානායක, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් වශයෙන් අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ...
2024-01-24
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චන්දන රත්නායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් චන්දන රත්නායක අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...
2024-01-24
‘19 වන ආසියානු මැරතන් ශූරතාවලිය - 2024’ හි පස්වන ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකාවක් දිනා ගනියි

2024 ජනවාරි මස 21 වන දින හොංකොංහි පැවති ‘19 වන ආසියානු මැරතන් ශූරතාවලිය - 2024’ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි එම්එස්පීඑම් පෙරේරා සහභාගී වූ අතර, එහිදී පස්වන (05) ස්ථානය දිනා ගැනීමට සමත් විය. ...
2024-01-24