සියළු පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරිගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම “Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond” ගරු ජනාධිපති තුමා වෙත පිළිගැන්වේ

2048 වර්ෂය වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීමේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැක්මට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සම්...

2024-03-05

ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024 (TRINEX - 24) ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024’ (Trincomalee Naval Exercise - TRINEX 24) හි සමාරම්භය අද දින (2024 මාර්තු 04) නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය න...

2024-03-04

නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, උච්චමුණෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 මාර්තු මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන...

2024-03-04

සහිරා සියවස් සැමරුම් සත් සමාජික රග්බි තරගාවලිය - 2024 හි කාන්තා ශූරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමි කර ගනී

2024 මාර්තු මස 03 වන දින කොළඔ තුරග තරග පිටියේදී පැවති සහිරා සියවස් සැමරුම් සත් සමාජික රග්බි තරගාවලිය - 2024 හි කාන්තා ශූරතාවය දිනාගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත් විය....

2024-03-04

Colombo Fitness Festival (CFF) - 2024 තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

2024 මාර්තු මස 02 වන දින කොළඹ, හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ පැවති Colombo Fitness Festival 2024 තරඟාවලියේදී නාවික හමුදා කායවර්ධන කණ්ඩායම ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය. ...

2024-03-04

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 3440 ක තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ඉලංතාඩිය වෙරළ ප්‍රදේශයේ අද දින (2024 මාර්තු 03) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන් දහස් හාරසීය හතළිහක (3440 Kg) පමණ තොගයක් සමඟ ...

2024-03-03

රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 මාර්තු මස 01 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, අද දින (2024 මාර්තු 03) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසි...

2024-03-03

යාපනය පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට නාවික හමුදා සහාය

යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2024 මාර්තු මස 01 සහ 02 යන දෙදින ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, එම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම නාවික හමුදාව විසින් සිද...

2024-03-02

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබයි

මානුෂීය මෙහෙයුම විජයග්‍රහණය කිරීම වෙනුවෙන් සිදුකල සුවිශේෂී දායකත්වය සහ ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපවත්වා සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින් දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනී...

2024-03-01

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බළඇණිය ගරු ජනාධිපති තුමන් විසින් පිරික්සුමට ලක් කිරීම ත්‍රීකුණාමලය වරායේදී සිදුකරයි

දේශයේ අභිමානවත් නාවික බලය, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බළඇණිය, නාවික හමුදාධිපති තුමාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද දින (2024 මාර...

2024-03-01

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 03 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ 2024 පෙබරවාරි මස 29 වන දින අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු...

2024-03-01

රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 මාර්තු 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2024-03-01

රුපියල් මිලියනයක‍ට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා පේදුරුතුඩුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පේදුරුතුඩුව මනල්කාඩු වෙරළ ප්‍රදේශයේ, 2024 පෙබරවාරි මස 29 වන දින දහවල් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනකට (03) අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...

2024-03-01

මිලාන් - 2024 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගී වූ සයුරළ නෞකාව දිවයිනට ලඟා වෙයි

2024 පෙබරවාරි මස 19 වන දින සිට 27 වන දින දක්වා ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් පැවති මිලාන් - 2024 බහුපාර්ශික නාවික අභ්‍යාසයෙන් පසුව, සයුරළ නෞකාව 2024 පෙබරවාරි මස 29 වන දින...

2024-02-29

‘EX - DOSTI – XVI’ ත්‍රෛයිපාර්ශ්වීය වෙරළාරක්ෂක නාවික අභ්‍යාසයට සහභාගී වූ සමුදුර නෞකාව දිවයිනට ළඟාවෙයි

ඉන්දියානු සාගර කාළාපය තුල සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි මස 22 වන දින ස...

2024-02-29