සියළු පුවත්

ඉන්දියානු සාගර වටද්දර සංගම් දිනය (IORA) කොළඹදී සාර්ථකව පවත්වයි

ඉන්දියානු සාගර වටද්දර සංගම් දිනය (IORA Day) සැමරීම නිමිත්නෙත්, ‘අනාගත පරම්පරාව වෙනුවෙන් තිරසාර ඉන්දියානු සාගරයක්’ (Sustainable Indian Ocean for Future Generations) යන තේමාව යටතේ අද දින (2024 මාර්තු 10) ගාලු මුවදොර පිටියේ සංවිධානය කර තිබූ සාගරය හා සම්බන්ධ ක්‍රියාකාරක...

2024-03-10

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 මාර්තු මස 09 වන දින රාත්‍රී කාලයේ සහ අද දින (2024 මාර්තු 10) අළුයම් කාලයේ කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහ...

2024-03-10

‘ගුවන් හමුදා පාපැදි සවාරිය - 2024’ දී නාවික හමුදා පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් හිමි කර ගනියි

‘ගුවන් හමුදා පාපැදි සවාරිය - 2024’ ජාතික පාපැදි සම්මේලනයේ මෙහෙයවීමෙන් 2024 මාර්තු මස 03 වන දින සිට 07 වන දින දක්වා අධියර පහක් (05) යටතේ පැවති අතර, එහිදී නාවික හමුදා පාපැදි සංචිතයට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත...

2024-03-10

ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024 (TRINEX - 24) සාර්ථකව නිමාවට පත්වෙයි

‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024’ (Trincomalee Naval Exercise - TRINEX 24), 2024 මාර්තු මස 04 වන දින සිට 08 වන දින දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවික විධාන මුහුදු තීරය ආශ්‍රිතව සාර්ථකව පැවැත්වුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේර...

2024-03-09

නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 09 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය චලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ, 2024 මාර්තු මස 08 වන දින සිදු කල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යා...

2024-03-09

දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම - 2024 කොළඹ දී සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ CRIMARIO II ආයතනයේ සම සභාපතිත්වයෙන් 2024 මාර්තු මස 05 වන දින සිට දින තුනක් (03) පුරා කොළඹදී පැවති දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම– 2024 (Second Indo Pacific Regional Information Sharing (IORIS) Steering Committee Meeting - 2024), 20...

2024-03-08

තුන්වන අධියර 64 වන කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයින් 17 ක් වෙත නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශයේ තුන්වන අධියර 64 වන කිමිදුම් පාඨමාලාව (Clearance Diver III Course – No 64) සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් දහහත් දෙනෙකු (17) විසිර යාම හා ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධාන...

2024-03-08

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 253 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 382 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 253 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය තිස්හත් දෙනෙකු (337) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හතලිස් පස් දෙනෙකු (45) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය අසූ දෙදෙනෙකු (382) සිය මුලික පුහ...

2024-03-08

ශ්‍රී ලංකාවේ ජපාන, ස්වීට්සර්ලන්ත සහ දකුණු අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු. MizukoshiHideaki මහතා, ස්විට්සර්ලන්ත තානාපතිනී ගරු. Dr. Siri Walt මහත්මිය සහ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් ගරු Sandile Edwin Schalk මහතා යන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් නිල හමුවක් සඳහා අද දින (2024 මාර්තු 07) ත්‍රිකුණාමලය, නාවික තඨා...

2024-03-07

මහජන චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ දූත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන Major General Zhang Baoqun ගේ ප්‍රධානත්වයෙන් යුත් මහජන චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ දූත පිරිසක් අද දින (2024 මාර්තු 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙර...

2024-03-07

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 19 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඉරණතිව් දකුණු මුහුදු ප්‍රදේශයේ අද දින (2024 මාර්තු 06) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් දහනව දෙනෙකු (19) සමඟ මුහුදු කූඩැල්ල...

2024-03-06

ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් සංග්‍රාමික විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන Colonel Adam W. Hilburgh ගේ ප්‍රධානත්වයෙන් යුත් ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් සංග්‍රාමික විද්‍යාලයේ දූත පිරිසක් අද දින (2024 මාර්තු 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය...

2024-03-06

රුපියල් මිලියනයකට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 05 වන දින සවස් කාලයේ කිලිනොච්චිය, උඩුත්තුරෙයි ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනකට (03) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) සහ ...

2024-03-06

දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම - 2024 කොළඹ දී

යූරෝපා සංගම‍යේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන, දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම [Second Indo Pacific Regional Information Sharing (IORIS) Steering Committee Meeting (SCM) ] – 2024, අද දින (2024 මාර්තු 05) කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදී නාවික හමුදාධිපති ව...

2024-03-05

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරිගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම “Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond” ගරු ජනාධිපති තුමා වෙත පිළිගැන්වේ

2048 වර්ෂය වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීමේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැක්මට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සම්...

2024-03-05