සියළු පුවත්

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 මාර්තු මස 20 වන දින රාත්‍රී කාලයේ තලෛයිමන්නාරමට හා ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා ...

2024-03-21

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතියේ සුවිශේෂී කඩඉමක් පසුකරමින් ‍1000 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම මහව පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේදී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සෘජු අධීක්‍ෂණය මත, නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යපෘතිය යටතේ සුවිශේෂී සංධිස්ථානයක් පසුකරමින් ජාතික ලොතරැයි මණ්ඩල‍යේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්ප...

2024-03-21

සපුගස්කන්ද පුරාණ රජමහා විහාරස්ථ ශ්‍රී ගුණරත්න ධර්ම විද්‍යාලය වෙතින් නාවික හමුදාධිපති වෙත උපහාර පුදයි

සපුගස්කන්ද පුරාණ රජමහා විහාරස්ථ ශ්‍රී ගුණරත්න ධර්ම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත උපහාර පිදීම, කැළණිය විශ්ව විද්‍යාල‍යේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රා...

2024-03-17

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 මාර්තු මස 16 වන දින රාත්‍රී කාලයේ ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධ...

2024-03-17

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ 7 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ 7 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය “Diversity and Inclusion Towards Excellence in Military Medicine” යන තේමාව පෙරදැරිව, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපතිනී ශ්‍රී ලංකා නාවික ...

2024-03-16

මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් නාවික හමුදා පුද්ගලයින් වෙත කෘතීම පාද පිරිනමයි

මානුෂීය මෙහෙයුමට සක්‍රීයව දායකවීමෙන් රණක්‍ෂිතයට පත්ව පාද අහිමි වූ නාවික හමුදා පුද්ගලයින් වෙත කෘතීම පාද පිරීනැමීමේ වැඩසටහන යටතේ නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් වෙත සංකේතාත්මකව කෘතීම පාද පිරිනැමීම, 2024 මාර්තු මස 14 වන දින නාවික ...

2024-03-16

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2024 මාර්තු 15) අළුයම් කාලයේ කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) ...

2024-03-15

18 වැනි ජාතික වුෂු ශූරතාවලියේදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගනියි

2024 මාර්තු මස 10 වන දින සිට 13 වන දින දක්වා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී පැවති 18 වැනි ජාතික වුෂු ශූරතාවලියේදී, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය....

2024-03-13

ශ්‍රී ලංකා නාවික හමුදා ජාලගත පුස්තකාල කළමණාකරණ පද්ධතිය සහ නැවි 206 ජාලගත පද්ධතිය එළිදැක්වේ

ශ්‍රී ලංකා නාවික හමුදා ජාලගත පුස්තකාල කළමණාකරණ පද්ධතිය සහ නැවි 206 ජාලගත පද්ධතිය එළි දැක්වීම අද දින (2024 මාර්තු 13) නාවික හමුදා මූලස්ථානයේ පැවති නාවික හමුදා කළමණාකරණ මණ්ඩල, ප්‍රාදේශීය බලධාරීන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමේදී නාවික හ...

2024-03-13

අන්තර් විධාන සය සාමාජික සැහැල්ලු පන්දු කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දකුණු නාවික විධානය විසින් දිනාගනියි

අන්තර් විධාන සය සාමාජික සැහැල්ලු පන්දු කාන්තා ක්‍රිකට් තරඟාවලිය, 2024 මාර්තු මස 10 සහ 11 යන දිනයන්හීදී නාවික හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේද...

2024-03-13

කේරළ ගංජා සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව 2024 මාර්තු මස 11 වන දින දහවල් කාලයේ කිලිනොච්චිය, උඩුත්තුරෙයි ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකකට (01) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර...

2024-03-12

නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 15 ක් රෝගීන් වෙත ලබා දීම වෙනුවෙන් මහනුවර උසස් බාලිකා විද්‍යාලය වෙත භාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 15 ක් අවශ්‍ය රෝගීන් වෙත ලබාදීම සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ‘Interact Club’ යන සංගමය වෙත සංකේතා...

2024-03-11

අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය - 2024 සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය, 2024 මාර්තු මස 05 වන දින සිට 09 වන දින දක්වා වැලිසර, ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාන්ඩර් පරාක්‍රම සමරවිර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුනු අතර, එහි ප්‍රධාන ආරාධිතය...

2024-03-11

ඉන්දියානු සාගර වටද්දර සංගම් දිනය (IORA) කොළඹදී සාර්ථකව පවත්වයි

ඉන්දියානු සාගර වටද්දර සංගම් දිනය (IORA Day) සැමරීම නිමිත්නෙත්, ‘අනාගත පරම්පරාව වෙනුවෙන් තිරසාර ඉන්දියානු සාගරයක්’ (Sustainable Indian Ocean for Future Generations) යන තේමාව යටතේ අද දින (2024 මාර්තු 10) ගාලු මුවදොර පිටියේ සංවිධානය කර තිබූ සාගරය හා සම්බන්ධ ක්‍රියාකාරක...

2024-03-10

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 මාර්තු මස 09 වන දින රාත්‍රී කාලයේ සහ අද දින (2024 මාර්තු 10) අළුයම් කාලයේ කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහ...

2024-03-10