සියළු පුවත්

අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2024 ශූරතාවය බටහිර නාවික විධානය දිනාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2024 හි අවසන් මහා තරඟය 2024 මාර්තු මස 28 වන දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් විරාජ් ලී...

2024-03-30

නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ වල්නාශක සහ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවෙකු කල්මුණේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 27 වන දින කල්මුණේ, නින්දවූර් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ වෙලඳසැලක් තුල නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ කෘමිනාශක තොග...

2024-03-28

ශ්‍රී ලංකා නාවික හමුදා පරීක්‍ෂණ ඒකකය වෙත ISO 9001:2015 ප්‍රමිති සහතිකය ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා පරීක්‍ෂණ ඒකකය වෙත, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තත්ත්ව කළමනාකරණ පද්ධතිය සඳහා වන ISO 9001:2015 සහතිකය ප්‍රදානය කිරීම 2024 මාර්තු මස 27 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ...

2024-03-28

විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් 21 ක් වෙත ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් විසි එක් දෙනෙක් (21) විසිර යාම හා ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කපිතාන් ධර්මසිරි හේරත් ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රිය...

2024-03-27

ඉන්දියානු සාගර කලාපීය සමුද්‍රීය පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් කොළඹදී සාර්ථකව පවත්වයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (United Nations Office on Drugs & Crime - UNODC) සහයෝගයෙන් ඉන්දියානු සාගර කලාපීය සමුද්‍රීය පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2024 මාර්තු මස 26 සහ අද දින (2024 මාර්තු 27) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ...

2024-03-27

රුපියල් මිලියන 10 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් වැලිඔය ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 26 වන දින රාත්‍රී කාලයේ වැලිඔය, නිකවැව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් විසි හතකට (27) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ ...

2024-03-27

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 16 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඉරණතිව් දකුණු මුහුදු ප්‍රදේශයේ 2024 මාර්තු මස 26 වන දින අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ මුහුදු කූඩැල්...

2024-03-27

නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 600 ක පමණ තොගයක් මීගමුව කලපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ 2024 මාර්තු මස 25 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැන...

2024-03-26

08 වන නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය - 2024 හි ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

08 වන නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය - 2024, වැලිසර, නාවික හමුදා වෙඩි තැබීමේ සංකිර්ණයේදී 2024 මාර්තු මස 16 වන දින සිට 2024 මාර්තු මස 22 වන දින දක්වා පවත්වන ලද අතර, එහිදි ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සං...

2024-03-26

ගංජා මිශ්‍ර මදන මෝදක තොගයක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කැබිතිගොල්ලෑව සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව 2024 මාර්තු මස 25 වන දින සවස් කාලයේ මැදවච්චිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින් බලපත්‍ර රහිතව අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිශ...

2024-03-26

නාවික හමුදා කැනෝයි හා කායක් සංචිතය තලෛයිමන්නාරම් මුහුදේ කායක් පුහුණු සැසියක් පවත්වයි

ශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමය (National Association of Canoeing and Kayak Sri Lanka – NACKSL) විසින් ඉන්දියානු කැනෝයි හා කායක් සංගමය (Indian Kayaking and Canoeing Association – IKCA) හා එක්ව, 2024 අප්‍රේල් මස 10 සහ 11 යන දිනයන්හීදී තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පැවැත්වීමට නියම...

2024-03-23

මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් නාවික හමුදා පුද්ගලයින් වෙත විදුලි රෝද පුටු සහ කෘතීම පාද පිරිනමයි

මානුෂීය මෙහෙයුමට සක්‍රීයව දායකවීමෙන් රණක්‍ෂිතයට පත්ව පාද අහිමි වූ නාවික හමුදා පුද්ගලයින් වෙත කෘතීම පාද පිරීනැමීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් වෙත කෘතීම පාද සහ විදුලි රෝද පුටුවක් පිරිනැමීම,...

2024-03-23

රුපියල් මිලියන 02 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 22 වන දින සවස් කාලයේ කිලිනොච්චිය, උරුත්තිරපුරම් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හතකට (07) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) න...

2024-03-23

කර්නල් ෂියාම් විදුරුපොල (විශ්‍රාමික) විසින් නාවික හමුදා නිලධාරීන් වෙනුවෙන් විශේෂ අභිප්‍රේරණ දේශනයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්ගේ වෘත්තීයභාවය හා නායකත්ව ගුණාංග වැඩිදියුණු කරගැනීම වෙනුවෙන් වූ වි‍ශේෂ අභිප්‍රේරණ දේශනයක්, 2024 මාර්තු මස 20 වන දින කර්නල් ෂියාම් විදුරුපොල (විශ්‍රාමික) ගේ සම්පත්දායකත්වයෙන් වැලිසර නාවික පරිශ්...

2024-03-21

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයන් 09 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාමුණෙයි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී 2024 මාර්තු මස 20 වන දින සිදුකල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිං...

2024-03-21