සියළු පුවත්
වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පුල්මුඩේ වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුල්මුඩේ, ජින්නපුරම් වෙරළ ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 05 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කෑලෑවක ගසක් යට සඟවා, පාර්සලයක බහාලා තිබූ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හයක් (06), සේ...
2024-04-06
තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 07 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය, රතුගල මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 04 වන දින රාත්‍රී කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ තහනම්...
2024-04-05
නීතිවිරෝධි ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ වේදනා නාශක ඖෂධ පෙති 5033 ක් සමඟ සැකකරුවෙක් කල්මුණේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 අප්‍රේල් මස 04 වන දින කල්මුණේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු බලපත් නොමැතිව අලෙවි කිරීම සඳහා සූදානම් කල වේදනා නාශක ඖෂධ පෙති පන්දහස් තිස් තුනක (5033) තොගයක් ළඟ තබා ගෙ...
2024-04-05
නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 05 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ආච්චන්කුලම් ප්‍රදේශයේ අද දින (2024 අප්‍රේල් 04) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු බලපත් රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්...
2024-04-04
ආපදා කළමණාකරණ සහ ජීවිතාරක්‍ෂක පුහුණු වැඩසටහනක් කළුතර දී

නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ මෙහෙයවීමෙන් සහ කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරන සම්බන්ධීකරන ඒකකයේ සංවිධායකත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ආපදා කළමණාකරන කමිටු සාමජිකයන් වෙත සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨා...
2024-04-03
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගෙන්වා ප්‍රවාහනය කිරීම සදහා සූදානම් කර තිබූ බවට සැකකෙරෙන බිඩි කොළ කිලෝ ග්‍රෑම් 469 කට අධික තොගයක් නොරොච්චෝලේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, නොරොච්චෝලේ මාම්පුරි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අප්‍රේල් 02) අළුයම් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගෙන්වා ප්‍රවාහනය කිරීම සදහා සූදානම් කර තිබූ බවට සැකකෙරෙන බිඩි කො...
2024-04-02
කොමදෝරු සනත් පිටිගල වැඩ බලන ආඥාපති නාවික පාබල ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු සනත් පිටිගල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන ආඥාපති නාවික පාබල වශයෙන් අද දින (2024 අප්‍රේල් 02) නාවික හමුදා මූලස්ථානයේ, ආඥාපති නාවික පාබල කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ...
2024-04-02
නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක චලිත පුෂ්පික SLG Golf National Ranking ප්‍රථම ස්ථානය දිනා ගනියි

2024 මාර්තු මස 25 වන දින සිට 28 වන දින දක්වා බොරැල්ල, රෝයල් කලම්බෝ ගොල්ෆ් ක්ලබ් (Royal Colombo Golf Club – Borella) හි පැවති SLG Golf National Ranking තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක සාමාන්‍ය නැවි චලිත පුෂ්පික සමත් විය....
2024-04-01
‘විජයබාහු මෝටර් ක්‍රොස් - 2024’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ ලබා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදා විජයබාහු රෙජිමේන්තුව මඟින් සංවිධානය කරන ලද ‘විජයබාහු මෝටර් ක්‍රොස් - 2024’ තරඟාවලිය, 2024 මාර්තු මස 31 වන දින කුරුණෑගල, බෝයගනේ යුද හමුදා ධාවන පථයේදී පැවති අතර, එ...
2024-04-01
අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවෙයි

ශ්‍රී ලංකා පොලීසියේ 36 වන පොලිස්පති ලෙස පත්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා අද දින (2024 අප්‍රේල් 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය....
2024-04-01
ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරයේ රාජකාරීන් නාවික හමුදාව වෙතින් ගුවන් හමුදාව වෙත භාර දෙයි

කොළඹ, ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දීම 2024 මාර්තු මස 31 වන දින සහ අද දින (2024 අප්‍රේල් 01) කොළඹ ගාලු මු...
2024-04-01
අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය -2024 හි පිරිමි සහ කාන්තා ශුරතා පුහුණු විධානය දිනා ගනියි

‘අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය -2024’, 2024 මාර්තු මස 26 වන දින සිට 30 වන දින දක්වා වැලිසරදී පැවත්වුණු අතර, එහිදී පිරිමි සහ කාත්නා ශුරතා පුහුණු විධානය විසින් දිනා ගැනිමට සමත් විය....
2024-03-31
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් මඟින් බේරාගැනීමෙන් අනතුරුව, අ...
2024-03-31
අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2024 ශූරතාවය බටහිර නාවික විධානය දිනාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2024 හි අවසන් මහා තරඟය 2024 මාර්තු මස 28 වන දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් විරාජ් ලී...
2024-03-30
නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ වල්නාශක සහ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවෙකු කල්මුණේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 27 වන දින කල්මුණේ, නින්දවූර් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ වෙලඳසැලක් තුල නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ කෘමිනාශක තොග...
2024-03-28