සියළු පුවත්

ඉන්දීය නෞකා ත්‍රිත්වයේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දු-ලංකා නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ත්‍රිකුණාමළ වරායට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ “කෝරා”, “කිර්පන්” හා “සාවිත්‍රි” යන නෞකාවන් හි අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් අශෝක් රාඕ, කොමාණ්ඩර් ඒබ්‍රහම් සැමුවෙල් ...

2015-10-27

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිස් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනේ

කන්කසන්තුරය, තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 34 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 7ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක ...

2015-10-27

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2015 ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2015 ඔක්තෝබර් මස 27 වන දින ආරම්භ කෙරුණු අතර එය නොවැම්බර් මස 1 වන දින දක්වා ත්‍රිකුණාමළය මුහුදු තීරයේදී පැවැ...

2015-10-27

නාවික හමුදා කිමිදුම් හා ගොඩ ගැනීමේ ඒකකයේ 50 වන සංවත්සරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වෙයි

ත්‍රිකුණාමළ නාවික තඨාකාංගණයේ අද (26) පැවැති නාවික හමුදා කිමිදුම් හා ගොඩ ගැනීමේ ඒකකයේ 50 වන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය....

2015-10-26

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ඉංජිනේරු කාර්මික අංශ නාවිකයකු වශයෙන් රාජකාරී කළ එච්ඒඒ තිලක්, හදිසි අනතුරක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ බිරිඳ ...

2015-10-24

බංග්ලාදේශ නාවික හමුදාවේ “අබු බකර්” නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ නාවික හමුදාවේ “අබු බකර්” නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් මුහම්මද් මහ්මුදුල් මලික් මහතා සහ මධ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අද (21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධ...

2015-10-21

බංග්ලාදේශ් නාවික හමුදාවේ “අබු බකර්” නෞකාව කොළඹ වරායට පැමිණේ

බංග්ලාදේශ් නාවික හමුදාවේ “අබු බකර්” නෞකාව සුහද සංචාරයක් සඳහා අද (20) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...

2015-10-20

දකුණු කොරියානු තානාපති නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති අතිගරු චෑන් වොන්-සෑම් මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-10-19

2015 අන්තර් විධාන පැසිපන්දු ශූරතාවලිය

2015 අන්තර් විධාන පැසිපන්දු ශූරතාවලිය, නාවික හමුදාවේ සියළුම විධාන පැසිපන්දු කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ඔක්තෝබර් මස 12 වන දින සිට 17 වන දින දක්වා මුල්ලිකුලම්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේදී පැවැත්විය.

2015-10-19

උතුරු මැද නාවික විධානය ලේ දන්දීමේ ක‍ඳවුරක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු මැද විධාන නාවික රෝහල විසින් මුලතිව් දිසා රෝහල හා මුලතිව් ලේ බැංකුව සමග එක්ව ලේ දන්දීමේ කඳවුරක් ඔක්තෝබර් මස 16 වන දින පූනෑව පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී පැවැත්වි...

2015-10-18

223 වන බඳවාගැනීමට අයත් නාවිකයන් 366 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 223 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 366 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට විසිරයාමේ පෙළපාලිය බූස්ස පිහිටි ශ්‍රීලංනානෞ නිපුන ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී 2015 ඔක්තොම්බර් මස 17 වන දින පැවැත්...

2015-10-17

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ යාත්‍රික අංශ නාවිකයකු වශයෙන් රාජකාරී කළ බලනැවි වයිබී ධර්මසේන, හදිසි රිය අනතුරක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ ප...

2015-10-16

මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන් සඳහා නෞකාවන්ට ප්‍රවිශ්ඨ වීම සහ සෝදිසි කිරීම පිළිබඳ නිරූපනයක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද ඉන්දියානු සාගර කලාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පස...

2015-10-15

ශ්‍රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 5 දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් සහ සුරුක්කු දැලක් ඊයේ (14) දහවල් නාවික හමුදාව විසින...

2015-10-15