සියළු පුවත්

තුර්කි තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති අතිගරු ටුන්කා ඔසුකුහාදර් මහතා අද (9) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-11-09

උතුරු නාවික විධානය කරෙයිනගර් ප්‍රදේශයේ ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වය

උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු නාවික විධානය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එක්ව කරෙයිනගර් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් 2015 නොවැම්බර් මස 07 වන දින වෛද්‍ය ත්‍...

2015-11-09

අන්තර් විධාන කඹ ඇදීමේ තරඟාවලිය 2015

2015 අන්තර් විධාන කඹ ඇදීමේ තරඟාවලිය ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේ හොකී ක්‍රීඩා පිටියේදී නොවැම්බර් මස 06 සහ 07 යන දිනයන්හි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
...

2015-11-09

සටනේදී දිවිදුන් රණවිරුවන් අනුස්මරණය කෙරේ

මව් බිම වෙනුවෙන් ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය අද (08) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.
...

2015-11-08

අනලතිව් දූපතට විදුලිය දෙන්න නාවික හමුදාවේ සහාය

අනලතිව් දූපතට විදුලිය ලබාදීම සඳහා විදුලි ආම්පන්න ප්‍රවාහනය කර දෙන මෙන් ලංකා විදුලි බලමණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම මත ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නාවික යාත්‍රා දෙකක් ඒ සඳහා යෙදවිය.
...

2015-11-08

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ

සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත මුර සංචාරයේ යෙදී සිටි ඩිංගි යාත්‍රාවක් විසින් කල්ලාරු සහ කොණ්ඩච්චිකුඩා මුහුදු තීරයේ අනවසර ධීවර කටයුතුවල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් සිව් දෙනෙකු...

2015-11-06

නාගදීප විහාරයේ වාර්ෂික කඨින පිංකමට නාවික හමුදාවේ සහාය

යාපනය, නයනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම, උතුරු නාවික විධානයේ සහයෝගයෙන් නොවැම්බර් මස 03 සහ 04 යන දිනයන්හි උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
...

2015-11-04

ඉන්දු-ලංකා නාවික අභ්‍යාසය SLINEX 2015 සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර ත්‍රිකුණාමළය මුහුදේ පැවති ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය SLINEX 2015 අද (1) සාර්ථකව නිමාවට පත්විය. කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මෙහෙයුම් කාර්...

2015-11-01

තුන්ප්‍රයාම තරඟයෙන් නාවික හමුදාව දස්කම් දක්වයි

උද්යෝගිමත් තරඟ රටාවකින් හා ආකර්ශනීය ත්‍යාගයන්ගෙන් සමන්විතව දික්ඕවිට ධීවර වරාය හා අවට ප්‍රදේශය මූලික කරගනිමින් නාවික හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කළ නාවික හමුදා තුන්ප්‍රයාම තරඟාවලිය අති සාර්ථක අයුරි...

2015-11-01

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊය...

2015-11-01

නාවික හමුදාධිපති නයිජීරියානු මහකොමසාරිස්තුමන් හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (30) කොළඹ, නයිජීරියානු මහකොමසාරිස් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නයිජීරියානු මහකොමසාරිස් අතිගරු එස්.යූ. අහමඩ් මහතා හමුවිය. ...

2015-10-30

බටහිර නාවික විධානය හැඳල ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි

බටහිර නාවික විධානය විසින් 2015 ඔක්තෝබර් මස 27 වන දින හැඳල, බලගල සදාසරණ අප දේවමාතා දෙව් මැදුරේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පැවැත්විය.
...

2015-10-30

2015 අන්තර් විධාන ගොඩබිම් සටන් පුහුණු තරඟාවලිය

ත්‍රිකුණාමළය නාවික කඳවුරේ වෙඩි පිටියේ දී අද (29) පැවති 2015 අන්තර් විධාන ගොඩබිම් සටන් පුහුණු තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා...

2015-10-29

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වෙත ආචාර්ය උපාධියක් ප්‍රදානය කරයි

හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ජයනාත් කොළඹගේ, ආර්එස්පී, වීඑස්වී, යූඑස්පී, ආර්සීඩීඑස්, පීඑස්සී, එම්එස්සී(ඩීඑස්), එම්ඒ(අයිඑස්), ඩිප් ඉන් අයිආර්, ඩිප් ඉන් සීආර්, එ‍ෆ්එන්අයි (ලන්ඩන්) මහතා හට ජෙනරල් සර් ජෝන් කොතලාවල...

2015-10-29