සියළු පුවත්
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බයව ග්‍රාමයේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෝනුමැරුවැව ග්‍රාමයේ ස්ථාපනය කල ...
2026-02-27
දකුණු මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණ දෙසින්, ගැඹුරු මුහුදේදී රෝගාතුරව අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර ස...
2026-02-24
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ, විදේශීය දුම්වැටි සහ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් 02ක් හලාවතදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව හලාවත සහ තුඩුවාව මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 21 වැනි දින සිදුකළ විශේෂ එකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි සහ නීති විරෝධී ලෙස මෙරට...
2026-02-24
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 පෙබරවාරි මස 22 දින රාත්‍රී කාලයේ, මන්නාරමට දකුණු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයි...
2026-02-24
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 10 ක් කිලිනොච්චි ඉරණතිව් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චි ඉරණතිව් බටහිර මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 23 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගල...
2026-02-23
විදේශීය කංසා කිලෝ 02ක් සමඟ සැකකරුවෙක් පුත්තලම සාලියවැව ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හා එක්ව, පුත්තලම සාලියවැව ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 22 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී විදේශීය කංසා කිලෝග්‍රෑම් දෙකක (02) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු...
2026-02-23
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට අභිනවයෙන් එක්වූ ‘පී 628’ ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව එක්සත් ජනපදයේ ‘බැල්ටිමෝර්’ සිට කොළඹ බලා පිටත් වෙයි
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආරක්‍ෂක සහයෝගීතාවය ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් පසු ගිය 2025 දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් භාර දෙන ලද P 628, ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, ශ...
2026-02-23
එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 19 වැනි දින දිවයිනට පැමිණි, එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී, අද්මිරාල් Stephen T. Koehler අද දින (2026 පෙබරවාරි 20) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, ව...
2026-02-21
“සමනොළ සිරි – හරිත වන්දනා” ජාතික වැඩසටහනට නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය සහ පරිසර අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන “සමනොළ සිරි – හරිත වන්දනා” ජාතික වැඩසටහන යටතේ නල්ලතන්නියේ සිට සිරිපා මළුව දක්වා පරිසරයට හානිවන ලෙස බැහැරකරන ලද කසළ ඉවත් කිරීමේ වැඩසටහන සඳහා 2026 පෙබර...
2026-02-21
හදිසි ගිණි ගැනීමකදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේද හා ඒ සඳහා සූදානම ශක්තිමත් කිරීම වෙනුවෙන් විස්තීර්ණ ගිණි ප්‍රතිචාර පුහුණුවක්
මැරීන් බලකා නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් පැවැත්වූ ගොඩනැගිලි ගිනි නිවීමේ සහ කඹ ආධාරයෙන් ගලවා ගැනීමේ විශේෂිත පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක ගිනි නිවීමේ පුහුණු පාසලේදී 2026 ජනවාරි මස 30 දින සාර්ථකව අවසන් විය. ...
2026-02-21
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2026 පෙබරවාරි මස 18 වැනි දින රාත්‍රී කාලයේ, මන්නාරම උතුර සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවස...
2026-02-19
නීති විරෝධී ලෙස රටතුලට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1400කට අධික තොගයක් හලාවතදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව හලාවත, මුතුපන්තිය මුහුදු ප්‍රදේශයේ සහ ආරච්චිකටටුව වයිරම්කට්ටුව ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 17 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී රට තුලට රැගෙන ඒමට උත්සාහ ...
2026-02-18
නීති විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි 2000ක තොගයක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ වරාය පොලීසිය හා එක්ව කොළඹ වරාය තුල 2026 පෙබරවාරි මස 16 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි දෙදහසක (2000) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (...
2026-02-18
විදේශීය දුම්වැටි 9000ක තොගයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගත් පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ගෝණහේන පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව වත්තල හැඳල ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, විදේශීය දුම්වැටි නව දහසක (9000) පමණ තොගයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගනිමින් ත්‍රී රෝද රථයක් මඟ...
2026-02-18
‘Dubai 2026 World Para Athletics Grand Prix’ පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී මිටර් 100 සහ මිටර් 400 පිරිමි ධාවන ඉසව්වන්ගේ රිදී පදක්කම් මව්බිමට දිනාදීමට නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් වෙයි
2026 පෙබරවාරි මස 08 වන දින සිට 14 වන දින දක්වා එක්සත් අරාබියේ ඩුබායි හි පැවති ‘Dubai 2026 World Para Athletics Grand Prix’ තරඟාවලියේදී, මිටර් 400 සහ 100 පිරිමි ධාවන ඉසව්ව T47 කාණ්ඩය යටතේ තරඟ වැදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිං...
2026-02-17


