සියළු පුවත්
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක නාවික හමුදා මෙහෙයුම් මඟින් හෙරොයින් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් දිගුදුර නාවික මෙහෙයුම් බලඇණියේ අත්අඩංගුවට
‘රටම එකට’ ජාතික මෙහෙයුමේ අරමුණු සාක්සාත් කර ගැනීම වෙනුවෙන්, එහි ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු කාලපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ...
2026-03-08
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 953 කට අධික තොගයක් මාරවිල මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මාරවිල මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 03 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් නවසිය පනස් තුනකට (953) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙර...
2026-03-08
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් දින මාර්ග ධාවනය - 2026 කොළඹ ගාලු මුවදොරදී සාර්ථකව පවත්වයි
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (International Military Sports Council) දින සැමරුම් මාර්ග ධාවනය - 2026, ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ආරක්‍ෂක සේවා...
2026-03-07
රුපියල් මිලියන 73 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් විදේශීය කංසා කිලෝ ග්‍රෑම් 368ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් යාපනය සුරුවිල් ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කයිට්ස් පොලීසිය හා එක්ව 2026 මාර්තු මස 04 වැනි දින යාපනය කයිට්ස් දූපතේ සුරුවිල් වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, විදේශීය කංසා කිලෝ ග්‍රෑම් තුන්සිය හැට අටක (368) පමණ තොගයක් සමඟ, යාත්‍රාවක් (01) ...
2026-03-07
ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් යුද නෞකාවක කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවික හමුදා සහයෙන් ගොඩබිමට රැගෙන එයි
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන්වූ බටහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF ONAMI” නෞකාවේ, වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍යව සි...
2026-03-07
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04 ක් මන්නාරම සවුත්බාර් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 04 වැනි දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව් ද...
2026-03-06
මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීමෙන් පසු දිවයිනෙන් පිටත් වෙයි
2026 මාර්තු මස 02 වැනි දින සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව 2026 මාර්තු මස 04 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්...
2026-03-06
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ ගාල්ල කරාපිටිය රෝහල් පරිශ්‍රය පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදාව දායක වෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව නාවික හමුදාව මඟින් ගාල්ල කරාපිටිය රෝහල් පරිශ්‍රය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2026 මාර්තු මස 02 වැනි දින එම රෝහල් පරිශ්‍රයේදී සිදුකෙරිණි. ...
2026-03-06
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 19ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 පෙබරවාරි 16 සිට 28 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් දහනව දෙ...
2026-03-06
මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව දිවයිනට පැමිණෙයි
මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා 2026 මාර්තු මස 02 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙර...
2026-03-03
ඉන්දියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය සහ MILAN - 26 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයෙන් පසුව 'සාගර' සහ 'නන්දිමිත්‍ර' දිවයිනට පැමිණෙයි
ඉන්දියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය සහ MILAN - 26 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයෙන් පසුව 'සාගර' සහ 'නන්දිමිත්‍ර' දිවයිනට පැමිණෙයි ...
2026-03-03
නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව නිමාවට පත් වෙයි
නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2026 පෙබරවාරි මස 27 සහ 28 දෙදින උත්කර්ෂවත් අයුර...
2026-03-03
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොල කිලෝග්‍රෑම් 360ක පමණ තොගයක් මීගමුව පිටිපන මුහුදු ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව පිටිපන මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 26 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොල කිලෝග්‍රෑම් තුන්සිය හැටක (360) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයු...
2026-03-03
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 882ක තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 පෙබරවාරි මස 25 වැනි දින කල්පිටිය ආනවාසල සහ මොහොත්තුවාරම් ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කළ සහ ලඳු කැලෑවක සඟවා තිබූ බීඩි කොළ ...
2026-02-27
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 27 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම ත්‍රිකුණාමලය වරායේදී සිදුකෙරිණි. ...
2026-02-27


