සියළු පුවත්

මන්නාරම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව මුදා ගැනීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක්

අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම, නානාට්ටාන්, මුරුන්කන්, විඩ‍යානකුලම් සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයන් ආරක්‍ෂිතව මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද්ධ හමුදාව හා එක්ව එකාබද්...

2025-12-02

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ අඛණ්ඩ සහය

අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්, වෛද්‍ය සේවා, වියළි ආහාර, පානීය ජලය ලබාදීම මෙන්ම, ගංවතුරෙන් ආපදාවට පත් ජල සම්පාදන සේවා යථාතත්වයට පත්කිරීම ඇතුළු ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම වෙනුවෙන් සිදුකෙරෙ...

2025-12-02

මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී නිල හමුවක් සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ ප්‍රධානී, මේජර් ජෙනරාල් Ibrahim Hilmy (Chief of Defence Force of Maldives National Defence Force -MNDF), 2025 දෙසැම්බර් මස 01 දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල...

2025-12-02

ගංවතුරෙන් ආපදාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව වෙත මානුෂීය ආධාර ලබාදෙම සඳහා නාවික හමුදා සහය

අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්, අමිතිරිගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මඟින් වෛද්‍ය සායනයක්, අවිස්සාවේල්ල ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී 2025 නොවැම්බර් මස 30 දින පැවැත්වුණු අත...

2025-12-01

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රදීප් කරුණාතිලක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ප්‍රදීප් කරුණාතිලක 2025 නොවැම්බර් මස 29 වැනි දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...

2025-12-01

මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 157 ක් නාවික හමුදාව මුදාගනියි

අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයන් එකසිය පනස් හත් දෙනෙකු (157) නාවික හමුදා ආපදා සහන මෙහෙයුම් මඟින් මුදා ගැනීමෙන් පසු, ආරක්‍ෂිත ස්ථාන වෙත යො...

2025-12-01

යාපනය අනලතිව් දුපතේ අසාද්‍යවූ දරුවෙකු හදිසි ප්‍රථිකාර සඳහා යාපනය දිස්ත්‍රීක් රෝහල වෙත ඇතුලත් කිරීමට නාවික හමුදා සහය

යාපනය අනලතිව් දුපතේ අසාද්‍යවූ දරුවෙකු වෙත හදිසි ප්‍රථිකාර ලබා දීම සඳහා නාවික හමුදා යාත්‍රාවක් මඟින්, යාපනය කයිට්ස් දුපතේ කරම්පන් ජැටිය වෙත රැගෙන ඒමට ඊයේ දින රාත්‍රීයේදී (2025 නොවැම්බර් 30) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ...

2025-12-01

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් මෝටර් රථයක් මුදා ගැනීමට නාවික හමුදා සහය

අධික වර්ෂාපතනය හේතුවෙන් වව්නියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, මැදවච්චිය මන්නාරම මාර්ගයේ සෙට්ටිකුලම් ප්‍රදේශයේදී ගංවතුරෙන් ආපදාවට පත් මෝටර් රථයක් සහ එහි සිටි පුද්ගලයන් මුදා ගැනීමට නාවික හමුදා ආපදා ස...

2025-12-01

ත්‍රිකුණාමලය මාවිල් ආරු වැව් බැම්මේ කොටසක් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන් 309 ක් නාවික හමුදාව මුදාගනියි

අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි ත්‍රිකුණාමලය මාවිල් ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (2025 නොවැම්බර් 30) කැඩී යාමෙන්, ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ හා සහන සැලසීමේ මෙහයුම් නොවැම්බර් 30 ...

2025-12-01

ජාතික ආපදා තත්වය මත නාවික හමුදාව සිදුකල ආපදා සහන මෙහෙයුම් මඟින් පුද්ගලයන් 10,099ක් වෙත ආපදා සහන

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වී ඇති ජාතික ආපදා තත්වය මත, නාවික හමුදාව මුළු දිවයිනම ආවරණය වන පරිදි ආපදා සහන මෙහෙයුම් 2025 නොවැම්බර් මස 22 දින සිට සිදුකරනු ලබයි. දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මේ දක්වා (2025 න...

2025-11-30

නාවික හමුදාව මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත් තුල සිදුකල අඛණ්ඩ ආපදා සහන මෙහෙයුම් මඟින් පුද්ගලයන් 882ක් වෙත සහන සලසයි

අයහපත් කාලගුණික තත්වය හමුවේ මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත් තුල පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව අද දිනයේදීත් (2025 නොවැම්බර් 29) අඛණ්ඩ මෙහෙයුම් සිදු කෙරිණි. ඒ අනුව, බටහිර නාවික විධානය මඟින් මහනුවර, ගන්නෝරු...

2025-11-29

නාවික හමුදාව අනුරාධපුරය සහ වව්නියාව දිස්ත්‍රික්ක තුල සිදුකල අඛණ්ඩ ආපදා සහන මෙහෙයුම් මඟින් පුද්ගලයන් 380ක් වෙත සහන සලසයි

අයහපත් කාලගුණික තත්වය හමුවේ අනුරාධපුරය සහ වව්නියාව දිස්ත්‍රික්ක තුල පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව අද දිනයේදීත් (2025 නොවැම්බර් 29) අඛණ්ඩ මෙහෙයුම් සිදු කෙරිණි. ඒ අනුව, උතුරු මැද නාවික විධානය මඟින්; අනුරාධපුර ඉප...

2025-11-29

ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක තුල ආපදාවට පත් පුද්ගලයන් 1310ක් වෙත නාවික හමුදාව සහන සලසයි

ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනම ආවරණය වන පරිදි අධි අවධානම් ආපදා සහිත ස්ථාන වෙත ආපදා සහන කණ්ඩායම් යොදවා ඇත. අද දිනය (2025 නොවැම්බර් 29) තුල නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක තුල; කින්නියා ම...

2025-11-29

අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය මත ඇදහැලෙන අධික වැසි හේතුවෙන් කලාඔය, වාරියපොල, කොබෙයිගනේ, නච්චිකුඩා මල්ලාවිල්, පොලොන්නරුව ගල්ලෑල්ල, කුරුණෑගල මහව, හලාවත අරියගම, දිවුලපිටිය කොටදෙනියාව, මහනුවර හල්ලොලුව, තලාතුඔය මහමැදගම, කො...

2025-11-29

ගංවතුරෙන් පීඩාවටපත් ත්‍රීකුණාමලය සහ අම්පාර ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නාවික හමුදාව මඟින් ආපදා සහන මෙහෙයුම්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය මත ඇදහැලෙන අධික වැසි හේතුවෙන්, ත්‍රීකුණාමලය මුතූර් හා කින්නියා ප්‍රදේශයේ සහ අම්පාර කල්මුනේ ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව අද උදෑසන (2025 නොවැම්බර් 28) ...

2025-11-28