සියළු පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 485කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරම ඕල්ඩ් පියර් වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2025 ජුනි මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හාරසිය අසූපහකට (485) අධික තොගයක් ...
2025-07-07
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘමිනාශක ද්‍රව්‍ය හා බීජ තොගයක් පුත්තලම සහ කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 ජුනි 20 සිට ජුනි 30 දක්වා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘමිනාශක ද්‍රව්‍ය හා බීජ තොගයක් සමඟ ලොරි රථයක් (01), සහ නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල කෘමින...
2025-07-07
දේශීය ජල තීරය තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 31 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 ජුනි 20 සිට ජුනි 30 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් තිස් එකක් (31) සමඟ ඩිංගි යාත්‍රා හයක...
2025-07-07
නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුටුවැව කටාරම...
2025-07-07
“PCC & Handgun Nationals 2025” ජාතික වෙඩි තැබීමේ තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය (International Practical Shooting Confederation - IPSC) විසින් සංවිධානය කරන ලද Pistol Caliber Carbine (PCC) සහ Handgun Level III ජාතික වෙඩිතැබීමේ තරඟාවලිය, 2025 ජුනි මස 18 වැනි දින සිට 22 වැනි දින දක්වා, වැලිසර නාවික හමුදා පිස්තෝල වෙඩි පිටියේ...
2025-07-07
ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල සාර්ථක සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමකින් ආපදාවටපත් ඉන්දීය ධීවරයින් පිරිසක් නිරුපද්‍රිතව මුදාගනියි

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව එහි සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍ෂණිකව ක්‍රියාත්මක කරන ලද සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්වූ මු...
2025-07-07
අනුමත සීමාව ඉක්මවා නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 02 ක් කල්පිටිය කල්ලඩි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කල්ලඩි මුහුදු ප්‍රදේශයේ 2025 ජුලි මස 05 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් බලපත්‍රයේ සඳහන් සීමාව ඉක්මවා (කිලෝ ග්‍රෑම් 250) නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද...
2025-07-06
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නිල හමුවක් සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති, ගරු රෙමි ලැම්බර්ට් (Remi Lambert) මහතා නිල හමුවක් සඳහා 2025 ජුලි මස 04 වැනි දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරනු ලබන, ජාතික ජල ශාස්ත්‍රඥ හා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී, ...
2025-07-06
රුපියල් මිලියන 16කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් යාපනය මාමුණෛ ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලීසිය හා එක්ව යාපනය මාමුණෛ ප්‍රදේශයේ, අද (2025 ජුලි 04) අළුයම් කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 16කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ හැත්තෑ එකයි (71) ග්‍රෑම් හාරසියයක (400...
2025-07-04
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 91ක් සහ පාවහන් තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය බත්තලන්ගුංඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් මුහුදේ අතහැර ...
2025-07-04
‘MAHAMERUWA RALLY CROSS – 2025’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් නාවික හමුදාව දිනාගනීයි

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘MAHAMERUWA RALLY CROSS – 2025’ ධාවන තරඟාවලිය, 2025 ජූනි මස 29 වැනි දින ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ Standard 250CC තරඟයේ තෙවන ස්ථානය දිනාගැනීමට නාවික...
2025-07-04
නැව්පති සහ නාවික බළඇණියේ අණදෙන නිලධාරීන් අතර සිදුකෙරෙණ විශේෂ සාකච්ඡාව COs Conclave - 2025 සාර්ථකව නිමාවට පත්වෙයි

නැව්පති සහ නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් අතර වාර්ෂිකව සිදුකෙරෙණ විශේෂ සාකච්ඡාව (COs Conclave - 2025), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු සියළුම අධ්‍යක්‍ෂ ජෙනරාල් වරුන්ග...
2025-07-03
අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය - 2025 නාවික තටාකංගනයේදි සාර්ථකව නිමාවට පත්වෙයි

‘අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය -2025’, 2025 ජුනි මස 27 වැනි දින සිට 30 වැනි දින දක්වා නාවික තටාකංගනය මුෂ්ඨි ප්‍රහාරක ක්‍රීඩාගාරයේදී පැවත්වුණු අතර, එහිදී පිරිමි ශූරතාවය වයඹ නාවික විධානයත්, කාත්නා ශුරතාවය පුහුණු විධානයත් දිනා ග...
2025-07-03
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් කොමදෝරු දිනේෂ් බණ්ඩාර වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 41 වැනි ආඥාපති වශයෙන් කොමදෝරු දිනේෂ් බණ්ඩාර 2025 ජුලි මස 02 වැනි දින වැඩ භාර ගැනීම සිදුකෙරිණි. ...
2025-07-03
රුපියල් මිලියන 202 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් 03ක් වෙන්නප්පුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව, වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ 2025 ජුලි මස 02 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ ග්‍රෑම් නව සි...
2025-07-03