සියළු පුවත්

34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් රියර් අද්මිරාල් පාලිත වීරසිංහ මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් පාලිත වීරසිංහ මහතා 34 වසරක අභිමානවත් නාවික හමුදා සේවය නිමා කරමින් අද (31) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදා සම්මාන ආචාරයකින් එතුමන් වෙත ආචා...

2016-03-31

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, ඉරුක්කලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන...

2016-03-31

බටහිර නාවික විධානය හැඳල ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

බටහිර නාවික විධානයේ වැලිසර නාවික හමුදා රෝහල් සංකීර්ණයට අනුයුක්ත නාවික පුද්ගලයන් සහ හැඳල සිංහ සමාජය එක්ව 2016 මාර්තු මස 25 වන දින මට්ටක්කුලිය, එකමුතු ප්‍රජා ශාලාවේ දී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පැවැත්විය.
...

2016-03-30

නාවික හමුදා "කයක්" ඔරු පැදීමේ මුහුදු ගවේශක කණ්ඩායම ත්‍රිකුණාමලයට ළඟාවෙයි
 

2016 පෙබරවාරි මස 19 වන දින යාපනය, කරෙයිනගර් දූපතින් යාත්‍රා කිරීම ආරම්භ කළ නාවික හමුදා "කයක්" ඔරු පැදීමේ මුහුදු ගවේශණ කණ්ඩායම මාර්තු මස 26 වන දින දහවල් ත්‍රිකුණාමලය වරායට ළඟා විය. මෙම පිරිස ඉතා දුෂ්කර ගමනක යෙදෙමින් ද...

2016-03-30

ශ්‍රී ලංකා නාවික හමුදාව "බ්ලූ රිජ්" නෞකාවේ නැව් මුළුව අතර සුහද ක්‍රීඩා තරඟාවලි කීපයක් පවත්වයි
 

පසුගිය 26 වන දින සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඇමරිකානු නාවික හමුදාවේ "බ්ලූ රිජ්" යුද නෞකාවේ නැව් මුළුව දෙරට අතර සුහදත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ක්‍රීඩා තරඟා...

2016-03-28

අතිගරු ජනාධිපතිතුමන් “බ්ලූ රිජ්” නෞකාවේ සංචාරයක
 
 

අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) කොළඹ වරායට පැමිණි ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ ධජ නෞකාව වන "බ්ලූ රිජ්" යුද නෞකාවේ සංචාරයක නිරත විය.
...

2016-03-28

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිස්තුන්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

උතුරු මැද විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (27) අන්තෝනිපුරම් මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 33 දෙනෙකු මුහුදු...

2016-03-28

නාවික හමුදාව වෙනුවෙන් ඉදිවන නෞකාවන් නිරීක්ෂණය සඳහා ශ්‍රී ලාංකික ආරක්ෂක නියෝජිතයින් ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේ නිරීක්ෂණ චාරිකාවක

ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත "2016 ආරක්ෂක ප්‍රදර්ශණයට" (Defence Expo 2016) සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි...

2016-03-28

ඇමරිකානු නාවික හමුදාවේ "බ්ලූ රිජ්" යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 
 

ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ ධජ නෞකාව වන "බ්ලූ රිජ්" යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (26) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
...

2016-03-26

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

කිලිනොච්චිය, කිරංචි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු කිලෝග්‍රෑම් 30ක බරකින් යුත් මුහුදු කූඩැල්ලන් තොගයක් සහ කුඩා ඔරුවක් ද සමග උතුරු මැද විධානයට අයත් ශ්‍රී ලංකා න...

2016-03-26

සාම්පූර් ප්‍රදේශයේ තවත් ඉඩම් අක්කර 177ක් මුල් අයිතිකරුවන්ට භාරදෙයි
 

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව සිදු කෙරෙන උතුරු සහ නැගෙනහිර පළාත් වල හමුදා පාලනය යටතේ පැවති ඉඩම් වල කොටසක් නැවතත් ඒවායේ මුල් අයිතිකරුවන් වෙත බෙදාදීමේ වැඩසටහන යටතේ සාම්පූර් නාවික හමුදා කඳවුරට අයත්ව ...

2016-03-25

නව වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි
 
 

නව වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා විසින් නිල වශයෙන් අද (24) සවස පනාගොඩ යුද හමුදා කඳවුරේ නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සිදුවිය.
...

2016-03-25

මන්නාරම මුහුදු තීරයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 51.5ක් නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, මන්නාරම, සිලාවතුර මුහුදු තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 51.5ක් අද (24) උදෑසන වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවික පිරිසක් විසින් අ...

2016-03-24

ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
 

ජපාන නාවික හමුදාවට අයත් “යූඩාචි” හා “යූගිරි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (24) කොළඹ වරායට සේන්දු විය.
...

2016-03-24