සියළු පුවත්

උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
 

ඩෙල්ෆ් දූපතට නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ ...

2016-04-05

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (4) සවුත්බාර් තුඩුව මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක...

2016-04-05

මෛත්‍රීපාල සේනානායක විද්‍යාලයේ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

වකුගඩු රෝගය වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
...

2016-04-04

ඉරාන තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 
 

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අතිගරු මොහොමඩ් සඒරි අමිරානි මහතා අද (4) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2016-04-04

මධ්‍ය නිලධාරීන් 44 දෙනෙකු ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් අධිකාරියට පත් කෙරේ
 

ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවන් හදාරන ලදුව නාවික හා සාගරික විද්‍යාපීඨයේ මූලික නාවික පුහුණුව ලැබූ 29 වන සහ 30 වන බඳවා ගැනීමට අයත් නාවික මධ්‍ය නිලධාරීන් 44 දෙනෙකු අද (3) ත්‍රිකුණාම...

2016-04-04

නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව දෙමහල් ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමා විසින් විවෘත කෙරේ

නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතාගේ ආරාධනයකට අනුව ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් ගොඩනැගිල්ල අද (3) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ර...

2016-04-03

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ත්‍රිකුණාමලය නාවික තඨාකංගණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) නෝර්වේ දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 10 දෙනෙකු ඒ සඳහා යොදා ...

2016-04-03

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගැනේ

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) උඩප්පුව සහ සින්නපාඩු අතර මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 7 දෙනෙකු ඒ සඳහා යොදා ගත් යාත්‍රා ...

2016-04-03

නාවික හමුදාධිපතිතුමන් නාගදීප විහාරයේ වළාකුළු බැම්ම නිරාවරණය කරයි
 

නාගදීප පුරාණ විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එවකට නාගදීප විහාරාධිපතිව සිට අපවත් වී වදාළ පරම පූජනීය බ්‍රාහ්මනවත්තේ දම්මකිත්...

2016-04-03

අබිං කිලෝග්‍රෑම් 15 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඔ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවික පිරිසක් විසින් පසුගිය (1) දින සිලාවතුර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අබිං කිලෝග්‍රෑම් 15.4 ක් සමඟ පුද්ගලයින් සි...

2016-04-03

නාවික හමුදා සාගරික කයක් ගවේශණ කණ්ඩායම ශ්‍රී ලංකාව වටා යාත්‍රා කරයි
 

නාවික හමුදාවේ කයක් ගවේශණ කණ්ඩායම 2016 පෙබරවාරි මස 19 වන දින යාපනය අර්ධද්වීපයේ කරෙයිනගර් දූපතේ දී කිලෝමීටර් 1251 ක දුරක දිවයින වටා යාත්‍රා කිරීම ආරම්භ කරන ලද අතර, බස්නාහිර, දකුණ, නැගෙනහිර හා උතුරු මුහුදු තීරයන් ඔස්සේ ...

2016-04-03

225 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 328 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 225 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 328 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමාවට පත් කරමින් අද (2) විසිර යන ලදී. පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී පවත්වන ලද ...

2016-04-02

හෙරොයින් කිලෝ 101 ක් දකුණු මුහුදේ දී අත්අඩංගුවට (මුහුදේ දී අත්අඩංගුවට ගන්නා ලද විශාලම තොගයයි)

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් ඒකාබද්ධව කරන ලද මෙහෙයුමකින් දකුණු මුහුදේ දී මෙරටට ගෙන එමින් සිටි හෙරොයින් කිලෝග්‍රෑම් 101 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
...

2016-04-01

ප්‍රථම වරට එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අතර මාණ්ඩලික සාකච්ඡාවක් “බ්ලු රිජ්” නෞකාවේදී පැවැත්වෙයි

ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර මාණ්ඩලික සාකච්ඡාවක් ප්‍රථම වරට “බ්ලු රිජ්” නෞකාවේදී පසුගිය 29 වන දින පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා ...

2016-04-01