සියළු පුවත්

පුද්ගලයින් සිව් දෙනෙකු සමග ජෙලග්නයිට් කූරු 4ක් හා නීති විරෝධී ලෙස ඇල්ලූ මත්ස්‍ය කිලෝග්‍රෑම් 16ක් නාවික හමුදා අත්අඩංගුවට

මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා ජෙලග්නයිට් කූරු 4ක් (එකක් ග්‍රෑම් 100ක් පමණ වන)...

2016-03-23

ත්‍රිකුණාමළයේ දී ලාංකික ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ත්‍රිකුණාමළය, නාවික තඨාකාංගනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) උදෑසන ත්‍රිකුණාමළය, "චැපල් අයිලන්ඩ්" මුහුදු ප්‍රදේශයේ දී නීතිවිරෝධී ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධී...

2016-03-23

ආසියානු නෞකා ගමනාගමනය මුහුදු කොල්ලකරුවන්ගෙන් සහ සන්නද්ධ මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ කලාපීය සහයෝගීතා සමුළුව සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ආසියානු නෞකා ගමනාගමනය මුහුදු කොල්ලකරුවන්ගෙන් සහ සන්නද්ධ මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ කලාපීය සහයෝගීතා සමුළුවේ 10 වන සංවත්සරය රටවල් 20 ක නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 18 වන දින සිංගප්පූරුවේදී පව...

2016-03-21

කේරළ ගංජා කිලෝ 6.5 ක් සමඟ ඉන්දීය ධීවරයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා මුර සංචාරක යාත්‍රාවක් විසින් අද (20) උදෑසන පේදුරුතුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.5 ක් අත්අඩංගුවට ගැනීමට ...

2016-03-20

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය ස්ථාපිත වේ
 

ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් ත්‍රිවිධ හමුදාවේ 400 කට අධික වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සාමූහිකත්වයෙන් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය පසුගිය මාර්තු 18 වන දින කොළඹදී උත්සවාකාරය...

2016-03-19

තිසාවැව ජල පොම්පාගාරයේ අළුත්වැඩියා කළ පොම්ප නැවත සවි කිරීම සඳහා නාවික හමුදාවේ සහාය
 

අනුරාධපුර, පූජා නගරයේ ජල පිරිපහදුව වෙත තිසා වැවෙන් ජලය ලබා ගන්නා අතර, ඒ සඳහා පොම්ප 3 ක් ජලයේ ගිල්වා සවි කොට ඇත.
...

2016-03-19

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ශ්‍රී ලංකා නාවික තඨාකාංගනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (16) ත්‍රිකුණමළය, කෝනේෂ්වරම් මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු සමග ඩිංගි යාත්‍ර 3 ක් අත්අඩ...

2016-03-17

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 14 වන දින නච්චිකුඩා, කිරන්චි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන...

2016-03-16

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමා නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමා වශයෙන් කටයුතු කරන අතිගරු බ්‍රයිස් හච්සන් මහතා අද දින (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2016-03-15

සඟවා තැබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් අනුව සිලාවතුර, ධීවර වාඩිය ප්‍රදේශයේ සගවා තිබූ කිලෝග්‍රෑම් 187 ක ප්‍රමාණයෙන් යුත් කේරළ ගංජා පාර්සල් 60 ක් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (15) අත්අඩංගුවට ගන...

2016-03-15

පොලිස් පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 

ඊයේ (14) පස්වරු කොළඹ තුරඟ තරඟ ක්‍රීඩා පිටියේ පැවති ක්ලිෆර්ඩ් කුසලාන පිලිමලුන් පිටුදැකීමේ රග්බි තරඟාවලියේ අර්ධ අවසාන තරඟයෙන් උත්සාහක ‍දිනුම් 02 ක් සහ දඩුවම් පහර 03 ක් සමගින් පොලිස් පිල පරදවා 19 – 10 ක් ලෙස නාවික හමුදා ...

2016-03-15

අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

2016 නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ මළල ක්‍රීඩා පිටියේදී පසුගිය 12 සහ 13 යන දෙදින පුරා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
...

2016-03-15

කඩොලාන පරිසර සුරක්ෂිත කිරීමට නාවික හමුදාව සහාය වෙයි
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා කඩොලාන පැල සිටුවීමේ ව්‍යාපෘතියේ අධියරයන් දෙකක් උතුරු සහ උතුරුමැද නාවික විධානයන්හි...

2016-03-15

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (12) සංගමන්කන්ද සහ තිරුක්කෝවිල් අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩ...

2016-03-13