සියළු පුවත්
නාවික හමුදාව ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් කාන්තා ශූරතාවය දිනාගනියි

13 වන ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2025 මාර්තු මස 12 වන දින සිට 14 වන දින දක්වා කටුනායක, ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර තුල පිහිටා ඇති වෙරළ වොලිබෝල් ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහීදී නාවික හමුදාව එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය. ...
2025-03-15
මහනුවර ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, මහනුවර ධර්මව...
2025-03-14
මුලතිව්, ඇහැටුගස්වැව මහා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදා ...
2025-03-14
පානදුර අගමැති බාලිකා විද්‍යාලීය ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාධිපති සහභාගී වෙයි

පානදුර අගමැති බාලිකා විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2025 මාර්තු මස 12 වැනි දින පානදුර මහජන ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනු අතර, එහි සමාප්ති උළෙලේ ජය සංඛේත ප්‍රධානය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදාධිපති ...
2025-03-13
සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ SARCOMEX-25 අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වෙයි

සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ SARCOMEX-25 අභ්‍යාසය 2025 මාර්තු මස 11 වැනි දින ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC Chennai) සහ ශ්‍රී ලංකාවේ කොළඹ (MRCC Colombo) සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම...
2025-03-12
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 26 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මුලතිව් නන්දිකඩාල් කලපුව, ත්‍රීකුණාමලය බැක් බේ, මන්මුනෙයි, එරක්කන්ඩි, වෙත්තලකේනි, මඩකලපුව කලපුව, මන්නාරම, යාපනය කුදිරමලේතුඩුව සහ කින්නියා ගොඩබිම වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 වර්ෂයේ පෙබරවාරි මස 28 ...
2025-03-12
ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක පාලන ආයතනයේ නියෝජිතයින් පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක පාලන ආයතනයේ (Institute for Security Governance –ISG) නියෝජිතයින් පිරිසක් 2025 මාර්තු මස 11 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...
2025-03-12
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ සබන් තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2025 මාර්තු මස 11 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ සබන් කැට අටසීය පනස් පහක (855) පමණ තොගයක් සමඟ ඩිංගි...
2025-03-12
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් “ඔබේ සතුට ඔබ සමඟයි” මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

මාර්තු මස 08 වැනි දිනට යෙදුනු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, “ඔබේ සතුට ඔබ සමඟයි” මැයෙන් කණිෂ්ඨ කාන්තා නාවිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 11 වැනි දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කර...
2025-03-11
නිකවැරටිය කටගමුව ජලාශයේ සොරොව්ව අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය

අක්‍රීය තත්වයේ පැවති නිකවැරටිය, කටගමුව ජලාශයේ සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට 2025 මාර්තු මස 10 වැනි දින කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ...
2025-03-11
අනුරාධපුරය, හබරණ මහා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදා ...
2025-03-11
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරල් ෆහීම්-උල්-අසීස් (විශ්‍රාමික) (Major General Faheem-Ul-Aziz (Retd) අද (2025 මාර්තු 11) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...
2025-03-11
නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවූ LINE THROWING ADAPTER කට්ටල මෙහෙයුම් සඳහා භාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය (Research and Development Unit - RDU) මඟින් T 56 අවිය සඳහා නිෂ්පාදනය කරන ලද Line Throwing Adapter කට්ටල මෙහෙයුම් සඳහා නිල වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ ශක්ති නෞකාවන් වෙත භාරදීම 2025 මාර්තු මස 04 වැනි දින නැගෙනහිර නා...
2025-03-11
මුලතිව්, තිරුමුරිකණ්ඩි හින්දු විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදා ...
2025-03-10
කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේව මංගල්‍යය සඳහා සියළු කටයුතු සුදානම්

කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, 2025 මාර්තු මස 14 සහ 15 යන දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට අවශ්‍ය සියළු සැපයුම් මුහුදු මාර්ගයෙන් කච්චතිව් දූපත වෙත රැගෙන ඒමේ කටයුතු සඳහා නාවික හමුදා ...
2025-03-10