සියළු පුවත්

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් පුහුණු වන නාවිකයන් සහ උපදේශකයන් අමතයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 මාර්තු මස 08 වැනි දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, ශ්‍රීලංනානෞ ශික්‍ෂා අයතනයේ පුහුණුවන නාවිකයින් සහ උපදේශකයන් ඇමතීමට කටයුතු කෙරිණි. නාවික හමුදාවේ කාර්යය හා...

2025-03-09

“ජාතික රයිෆල් වෙඩි තැබිමේ තරඟාවලිය - 2025” පූනෑවේදී සාර්ථකව නිමාවට පත්වෙයි

තරුණ කටයුතු හා ක්‍රිඩා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ ජාතික රයිෆල් සංගමයේ දායකත්වයෙන් “ජාතික රයිෆල් වෙඩි තැබිමේ තරඟාවලිය - 2025”, තරඟාවලිය දෙස් විදෙස් තරඟකරුවන්ගේ හා විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 06 වැනි දින සිට 08 වැන...

2025-03-09

රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) ගිනස් ලෝක වාර්ථා 02ක් පිහිටුවීමට සුදුසුකම් ලබයි

යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 24ක කාළයක් එක දිගට ඇවිදීමෙන් ගි‍නස් ලෝක වාර්තා දෙකක් (02) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) 2025 මාර්තු මස 09 වැනි දින සුදුසුකම් ලැබීමට සමත් විය....

2025-03-09

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වයි

මාර්තු මස 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියගේ උපදෙස් පරිදි කාන්තා නිලධාරීන්, කාන්තා නාවිකයින්, සහ නාවික හමුදා පුද්ගලයින්ගේ භාර්යාවන් උදෙසා විශේෂ කාන...

2025-03-08

තලෙයිමන්නාරම, ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වයෙන් තලෙයිමන්නාරම, ශාන්ත ලෝරන්...

2025-03-08

නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය, 2025 මාර්තු මස 04 වැනි දින සිට 07 වැනි දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පැවති අතර, එහි පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය විසින් සහ කාන්තා ශූරත...

2025-03-08

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ “පිරිසිදු වෙරළ තීරයක් ආකර්ෂණිය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට නාවික හමුදාව දායක වෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ 2025 මාර්තු මස 01 වැ...

2025-03-08

රාජාංගනය, ජලාශයේ සොරොව්ව අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය

අක්‍රීය තත්වයේ පැවති රාජාංගනය, ජලාශයේ වම් ඉවුර සොරොව්ව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට නාවික හමුදාව 2025 මාර්තු මස 05 වැනි දින සිට 07 වැනි දින දක්වා කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ...

2025-03-08

“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය ය‍ටතේ නාවික හමුදාව මඟින් නිලාවේලි වෙරළ ප්‍රදේශයේ කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්

“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ, නැගෙනහිර නාවික විධානයේ දායකත්වයෙන් නිලාවේලි වෙරළ ආශ්‍රීතව කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රීයාවට නැංවීමට 2025 මාර්තු මස 08 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ...

2025-03-08

තිස්සමහාරාම රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වූ “ලෝක සාමය උදෙසා මෛත්‍රි පාද යාත්‍රාව” නාගදීප විහාරස්ථානයට ලඟා වෙයි

ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය සහ ලාඕසය නියෝජනය කරමින් බෞද්ධ භික්‍ෂුන් වහන්සේ පනස් දෙනමකගේ (52) සහභාගීත්වයෙන්, 2025 පෙබරවාරි මස 07 වැනි දින තිස්සමහාරාම රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වූ “ලෝක සාමය උදෙසා මෛත්‍රි පාද යාත්‍රාව” අද (2025 මා...

2025-03-08

රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) ගිනස් ලෝක වාර්ථා 02ක් පිහිටු වීම සඳහා ඇවිදීම ආරම්භ කරයි

යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 24ක කාළයක් එක දිගට ඇවිදීමෙන් ගි‍නස් ලෝක වාර්තා ‍දෙකක් (02) පිහිටුවීම සඳහා රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) අද (2025 මාර්තු 08) 1500 පැයට නාවික හමුදා මුලස්ථානයේදී, ලෝක වාර්තා පි...

2025-03-08

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් තුෂාර උඩුගම නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් තුෂාර උඩුගම අද (2025 මාර්තු 07) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...

2025-03-07

13 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලියේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය නාවික හමුදාව දිනා ගනියි

13 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය - 2025, අනුරාධපුර තිසා වැව ආශ්‍රිතව 2025 මාර්තු මස 06 වැනි දින පැවති අතර, තරඟාවලියේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නාවික හමුදාව නියෝජනය කළ නායක කිමිදුම් ජේඩිපිපි ජයසිංහ සමත් විය. ...

2025-03-07

දේශිය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 මාර්තු මස 06 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට දකුණෙන් වූ මුහුදු තීරයේදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දහ හ...

2025-03-07

“ගුවන් හමුදා පාපැදි සවාරිය 2025” පළමු අධියරෙහි ජයග්‍රහණය නාවික හමුදාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරයට සමඟාමිව 26 වැනි වරටත් සංවිධානය කරන “ගුවන් හමුදා පාපැදි සවාරිය 2025” 2025 පෙබරවාරි මස 28 වැනි දින සිට මාර්තු මස 02 වැනි දින දක්වා අධියර තුනකින් (03) පැවැත්වුණු අතර, එහි වීරවිල සිට රත්නපුරය දක්වා පැව...

2025-03-06