සියළු පුවත්
නාවික හමුදාව කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකය සඳහා වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා සන්කෙන් ඕවර්සීස් පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ නිපදවන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) කොළඹ ජාතික රෝහලෙහි...
2025-01-29
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අද දින (2025 ජනවාරි 29) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැන...
2025-01-29
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව මඟින් තලෛමන්නාරම ප්‍රදේශයේ කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා විනය ආරක්‍ෂක හා පාලන අංශයේ 25 වන සංවත්සරයට සමගාමීව තලෛමන්නාරම, ඌරුමලේ නාවික අණුඛණ්ඩය ඉදිරිපස වෙරළ තීරයේ කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රීයාවට නැංවීමට 2025 ජනවාරි මස 28 වැනි දින න...
2025-01-28
හක් බෙල්ලන් 3,492 ක් සමඟ සැකකරුවෙක් තලෛමන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව හා එක්ව තලෛමන්නාරම පේසාලෙයි ප්‍රදේශයේදී 2025 ජනවාරි මස 27 වැනි දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කල හක් බෙල්ලන් ගණනින් තුන්දහස් හාරසිය අනු දෙකක (3,492) තොගයක් සමඟ සැකකරුව...
2025-01-28
අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 13ක් නාවික හමුදා භාරයට ගනියි

2025 ජනවාරි මස 27 වැනි දින, යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරය යාත්‍රා විශාල ප්‍රමාණයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත...
2025-01-28
ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ 154 වැනි කාර්යසාධක බළකායේ අණ භාරගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ 154 වැනි කාර්යසාධක බළකායේ අණ භාරගැනීම, 2025 ජනවාරි මස 26 වැනි දින බහරේන් රාජ්‍යයේ මැනමා නුවර පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බළකා මූලස්ථානයේදී සිදු කෙරිණි....
2025-01-28
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැළැක්වීමේ වැඩසටහනේ ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැළැක්වීමේ වැඩසටහනේ ප්‍රධානී Siri Bjune මහත්මිය (Head of Global Maritime Crime programme of United Nations Office on Drugs & Crime) ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද (2025 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී...
2025-01-27
පාකිස්තානු නාවික විද්‍යාපීඨයේදී විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමිකරගත් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් හට නියෝජ්‍ය ආරක්‍ෂක ආමාත්‍ය තුමන් වෙතින් විශේෂ ඇගයීමක්

පාකිස්තානු නාවික හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව සම්පූරණ කර, විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමි කරගත් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් අද (2025 ජනවාරි 27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ස...
2025-01-27
නාවික හමුදාව ත්‍රීකුණාමලයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රීකුණාමලය නගර සිංහ සමාජය හා එක්ව, බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් 2025 ජනවාරි මස 25 වැනි දින ත්‍රීකුණාමලය නගර සභා ශාලාවේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි. ...
2025-01-27
හක් බෙල්ලන් 132 ක් සමඟ සැකකරුවෙක් යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේදී 2025 ජනවාරි මස 26 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, වලංගු බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ හක් බෙල්ලන් ගණනින් එකසිය තිස් දෙකක (132) තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදි...
2025-01-27
නාවික හා සාගරික විද්‍යාපීඨයේ ‘THE PORTHOLE’ වාර්ෂික ප්‍රකාශණය එළිදකි

ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් වාර්ෂිකව එළිදක්වනු ලබන වෘත්තීය ප්‍රකාශනය වන ‘The Porthole’ සංග්‍රහයෙහි තෙවන කලාපය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝශප් විසින් නාවික හමුදාධිපති වයිස් අද්...
2025-01-27
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 ජනවාරි මස 26 වැනි දින කල්පිටිය, පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනයි (03) මිලිග්‍රෑම් අසූවක (80) ...
2025-01-27
නාවික හමුදාධිපති රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන් බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබාගනියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, අද (2025 ජනවාරි 26) මීරිගම, මිණිඔළුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරස්ථානයේදී, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නායක හිමිපාණන් ව...
2025-01-26
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල සැකකරුවන් 03 ක් කොළඹදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 25 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස ස්පියර් ගන් (Spear Gun) භාවිතා කර ධීවර කටයුතු සිදුකළ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක්...
2025-01-26
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් මන්නාරම උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, 2025 ජනවාරි මස 25 වැනි දින රාත්‍රී කාලයේ සහ අද අළුයම (2025 ජනවාරි 26) මන්නාරමට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීම...
2025-01-26