සියළු පුවත්
නීති විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය සඳහා සූදානම් කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 699 ක තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 නොවැම්බර් මස 25 වැනි දින පුත්තලම ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරිමට සූදානම් කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය අනූ නවයක (699) පමණ තොගයක් සමඟ කැබ් රථයක් (01...
2025-11-26
75 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්
2025 දෙසැම්බර් මස 09 වැනි දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ, හින්දු ආගමික වැඩසටහන 2025 නොවැම්බර් මස 23 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලව...
2025-11-26
ජාත්‍යන්තර යුද නෞකා නිරික්‍ෂණය 2025 සඳහා සහභාගී වීමට විදේශීය යුද නෞකා දිවයිනට පැමිණෙයි
ශ්‍රිලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරය වෙනුවෙන් කලාපීය හා ගෝලීය රාජ්‍යන් හතක (07) යුද නෞකා සහභාගීත්වයෙන් 2025 නොවැම්බර් මස 30 දින ගාළු මුවදොරට ඔබ්බෙන් වු මුහුදේදි පැවැත්වීමට නියමිත, ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය - 2025 සඳහ...
2025-11-26
නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම්
අයහපත් කාළගුණික තත්වය හමුවේ දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සහ නාගොඩ ප්‍රදේශයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව මඟින් ආපදා සහන කණ්ඩායම් 2025 නොවැම්බර් මස 22 වන දින සිට අනුයුක්ත කෙරුණු අතර, එම සහන ...
2025-11-26
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2025 නොවැම්බර් 18 වන දින තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, 2025 නොවැම්බර් මස 21 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමු...
2025-11-26
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩාවැව නව ගම්මානයෙහි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම 2025 නොව...
2025-11-26
නාවික හමුදා කථික තරඟාවලියේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ නාවික හමුදා කථික තරඟාවලිය - 2025 (Public Speaking Competition - 2025) සහ 2025 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රදානය ...
2025-11-26
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමට පැමිණි ඉන්දිය නාවික හමුදාවේ ගොඩ බෑමේ යාත්‍රා දිවයිනෙන් පිටත් වෙයි
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2025 නොවැම්බර් මස 22 වැනි දින ඉන්දිය නාවික හමුදාවේ ගොඩ බෑමේ යාත්‍රා තුනක් දිවයිනට පැමිණි අතර, එම සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව නොවැම්බර් 25 වන දින එම යාත්‍රා දිවයිනෙන් පිටත් විය. ශ...
2025-11-25
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් පුත්තලම මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම කාරතිවු මුහුදු ප්‍රදේශයේ 2025 නොවැම්බර් මස 20 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනී...
2025-11-25
75 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, ජුම්මා පල්ලියේදී ඉස්ලාම් දේව මෙහෙයක්
2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ, ඉස්ලාම් දේව මෙහෙය 2025 නොවැම්බර් 22 වැනි දින කොළඹ කොටුව, චැතැම් වීදියේ ජු...
2025-11-25
75 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙයක්
2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙය, නාවික හමු...
2025-11-25
නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව පැවැත්වෙන ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2025 පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරයට සමඟාමීව සමාජ, සදාචාරාත්මක සහ පාරිසරික මුල පිරීම් ආවරණය වන පරිදි, නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල් තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත...
2025-11-25
දිවිපිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
මාතෘ භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් පළමු ලෝක යුද සමයේ සිට මේ දක්වා දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරිම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා ...
2025-11-25
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 376 ට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ග...
2025-11-21
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ‘PNS SAIF’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2025 නොවැම්බර් මස 18 වැනි දින දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ යුද නෞකාව, අද (2025 නොවැම්බර් 19) උදෑසන දිවයිනෙන් පිටත් වූ අතර, එම නෞකාව වෙත ශ්‍රිලංකා නාවික හමුදාව විසින් නාවික හ...
2025-11-19


