සියළු පුවත්
37 වැනි කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහ 23 වන උප ලුතිනන් තාක්‍ෂණ (විනයාරක්‍ෂක/ නාපාබල) පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 37වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහ 23 වන උප ලුතිනන් තාක්‍ෂණ (විනයාරක්‍ෂක/ නාපාබල) පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය 2025 ඔක්තෝබර් මස 23වැනි දින, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආ...
2025-10-24
Trinco Dialogue - 2025’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි
‘Trinco Dialogue – 2025’ සාගරික සම්මන්ත්‍රණය, 2025 ඔක්තෝබර් මස 22 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්වුණු අතර, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බණ්ඩාර...
2025-10-24
නාවික හමුදාව, සාගර විශ්ව විද්‍යාලයේ සිසුන් සඳහා මූලික ප්‍රථමාධාර සහ ජල ආරක්‍ෂණ කුසලතා පිළිබඳව වැඩමුළුවක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය - ත්‍රිකුණාමලය ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ සිසුන් සඳහා මූලික ප්‍රථමාධාර, ජීවිත ආධාරක සහ ජල ආරක්‍ෂණ කුසලතා පිළිබඳ පුහුණු (Basic First aid, Lifesaving and Water Safety Skills) වැඩසටහනක්, 2025 ඔක්තෝබර් මස 16 වැනි ...
2025-10-23
නීති විරෝධී ධීවර මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 28 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව, පසුගිය දෙසතිය තුල (2025 ඔක්තෝබර් 08 සිට ඔක්තෝබර් 19 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් හා පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක...
2025-10-23
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 1416 ක තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තලවිල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 2025 ඔක්තෝබර් මස 21 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හාරසිය දහසයක (1416) පමණ...
2025-10-22
ඕස්ට්‍රේලියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ නිල සංචාරයක නිරතවෙයි
ඕස්ට්‍රේලියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ කර්නල් Brandon Wood ගේ ප්‍රධානත්වයෙන්, ඕස්ට්‍රේලියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව හදාරනු ලබන නියෝජිත පිරිසක්, 2025 ඔක්තෝබර් මස 21 වැනි දින නාවික හමුදා මූලස...
2025-10-22
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති, ගරු Paitoon Mahapannaporn මැතිතුමා 2025 ඔක්තෝබර් මස 21 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...
2025-10-22
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, ත්‍රීකුණාමලය මොරවැව උතුර සිංහල විද්‍යාලයේ, අනුරාධපුර දිස්ත්‍රීක්කයේ නාච්චදූව අ/ දිවුල්වැව විද්‍යාල භූමියේ සහ මන්නාරම දිස්ත්‍රීක්කයේ පේසාලේ ග්‍රාමයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල ...
2025-10-22
කාර්මික දෝෂයක් හෙතුවෙන් ආපදාවට පත්ව යාපනය අනලතිව් දුපත දෙසට පාවී පැමිණි ඉන්දීය ධිවර යාත්‍රාවක සිටි ධිවරයින් 03ක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි
කාර්මික දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිත වී ආපදාවට පත්ව, යාපනය අනලතිව් දුපත අසලදී ඉන්දීය ධිවර යාත්‍රාවක සිටි ධිවරයින් තිදෙනෙකු (03) ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල සාර්ථක සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, නිරුපද්‍රිතව මුදාග...
2025-10-22
පිළිකා මූලික අවධියේදී හඳුනා ගැනීම හා වලක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්
නැගෙනහිර නාවික විධාන රෝහල සහ ත්‍රිකුණාමලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව, පියයුරු පිළිකා මූලික අවධියේදී හඳුනා ගැනීම හා වලක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2025 ඔක්තෝබර් මස 14 වැනි දින ත්‍රිකුණාමලය නාවික තටා...
2025-10-21
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 02 ක් යාපනය වේලනිතුරෙයි ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව යාපනය, වේලනිතුරෙයි ප්‍රදේශයේ 2025 ඔක්තෝබර් මස 14 වැනි දින උදෑසන සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කර...
2025-10-17
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 53ට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) දකුණු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික හමුදා භාරයට ගැනී...
2025-10-17
ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස කොමදෝරු ධනේෂ් පත්බේරිය වැඩ භාර ගනියි
නාවික හමුදා දියත් විධානයේ ධජ නිලධාරි ලෙස පත් කෙරුණූ කොමදෝරු ධනේෂ් පත්බේරිය එම ධුරයේ වැඩ භාරගැනීම 2025 ඔක්තෝබර් මස 14 දින ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී සිදුකෙරිණි. ...
2025-10-17
හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ට අධික තොගයක් දකුණුදිග මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව සුරක්‍ෂිත රටක් තහවුරු කිරීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය රටතුළට ගෙන ඒම වැලැක්වීම සඳහා සිදුකරනු ලබන තීව්‍ර නාවික මෙහෙයුම් අතරතුරදී ලද විශ්වසනීය තොරතුරකුට අනුව, 2025 ඔක්තෝබර් මස 14 වැනි දින උදෑසන කාලයේ, දකුණු දිග ම...
2025-10-15
තබ්බෝව අභයභූමිය ආශ්‍රිතව ‘අලි සුපෝෂණ කලාපයක්’ ස්ථාපනය කිරීමේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සඳහා නාවික හමුදා දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ, පුත්තලම දිස්ත්‍රීක්කයේ තබ්බෝව අභයභූමිය ආශ්‍රීතව ‘අලි සුපෝෂණ කලාපයක්’ ස්ථාපනය කිරීම වෙනුවෙන්, එම වැව් පිටිය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් 2025 ඔක්තෝබර් මස 10 සිට 12 දින දක්වා පැවැත්වුණු අතර, ...
2025-10-14


