සියළු පුවත්

දේශිය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 මාර්තු මස 06 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට දකුණෙන් වූ මුහුදු තීරයේදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දහ හ...

2025-03-07

“ගුවන් හමුදා පාපැදි සවාරිය 2025” පළමු අධියරෙහි ජයග්‍රහණය නාවික හමුදාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරයට සමඟාමිව 26 වැනි වරටත් සංවිධානය කරන ලද “ගුවන් හමුදා පාපැදි සවාරිය 2025” 2025 පෙබරවාරි මස 28 වැනි දින සිට මාර්තු මස 02 වැනි දින දක්වා අධියර තුනකින් (03) පැවැත්වුණු අතර, එහි වීරවිල සිට රත්නපුරය දක්...

2025-03-06

නීතී විරෝධී ලෙස රැගෙන ආ විදේශිය දුම්වැටි 160,000ක තොගයක් සහ ඖෂධ පෙති තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 මාර්තු මස 06 වැනි දින සන්ධ්‍යාවේ කල්පිටිය ඉප්පන්තිව් වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමන ලද ඩිංගී යාත්‍රාවක තිබූ නිති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද විද...

2025-03-06

යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨ වීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් පිළිබද ප්‍රදර්ශනාත්මක පුහුණු අභ්‍යාසයක් දික්ඕවිට වරායේදී

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් Indian Ocean Rim Academic Group (IORAG) සහ United Nations Office on Drugs and Crime (UNODC) සංවිධාන සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කල යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ ප්‍රදර්ශණාත්මක පුහුණු අ...

2025-03-06

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2025 මාර්තු මස 03 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව, අද (2025 මාර්තු 06) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ...

2025-03-06

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 මාර්තු මස 05 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ යුද නෞකාව එම නිල සංචාරය අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද (2025 මාර්තු 06) දිවයින...

2025-03-06

හොරොව්පතාන මොරකෑව මහා විද්‍යාලය ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වයෙන් හොරොව්පතාන මොරකෑව මහා විද...

2025-03-06

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ගාල්ල සාගරික විශ්ව විද්‍යාලය වෙත පුහුණු ආධාරකයක් ලබා දෙයි

ශ්‍රී ලංකා සාගරික විශ්ව විද්‍යාලයේ ගාල්ල ප්‍රාදේශිය මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන උපාධි අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් Yamaha 40 HP පිටත දහන යන්ත්‍රයක කැපුම් ආකෘතියක් භාරදීම 2025 මාර්තු මස 04 වැනි දින දකුණු නාවික විධානයේ ...

2025-03-06

පානම ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායක වෙයි

අධික වර්ෂාපතනය හේතුවෙන් පානම ප්‍රදේශයෙහි ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, පිඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව 2025 මාර්තු මස 03 වැනි දින, ආරම්භ කෙරුණු ආපදා සහන මෙහෙයුමට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, යුද්ධ හමුදාව සහ පොලීසිය ඇත...

2025-03-06

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් කුරුණැගල නක්වත්තාගම කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, Sunshine Foundation for Good සහ Sunshine Holding පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරුවැල්ල ග්‍රාම නිලධාරි ක...

2025-03-05

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 මාර්තු 05) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2025-03-05

සීප්පුකුලම, තම්මැන්නා වේළුසුමන මහා විද්‍යාලය ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වයෙන් සීප්පුකුලම, තම්මැන්නා වේළ...

2025-03-05

ගංවතුර හමුවේ ලාහුගල නීලගිරි රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වන බැතිමතුන් හට නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ අම්පාර හැඩඔය පිටාර ගැලීමෙන් ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, ලාහුගල නීලගිරි රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීමේ පුණ්‍ය මහහෝත්සවය සඳහා සහභාගී වන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුද...

2025-03-05

නායක කාන්තා නැවි ජේ රොශිටා ‘55 වැනි ජ්‍යේෂ්ඨ ජාතික කැරම් ශූරතාවලිය 2025’ කාන්තා ශූරතාවය දිනා ගනියි

‘55 වැනි ජ්‍යේෂ්ඨ ජාතික කැරම් ශූරතාවලිය 2025’, 2025 ජනවාරි මස 18 වැනි දින සිට මාර්තු මස 02 වැනි දින දක්වා කොළඹ කැරම් සංගම් මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි ජේ රොශිටා තරඟාවලියේ ඒකල කාන්තා ශූරතාවය ...

2025-03-04

රුපියල් මිලියන 69 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වත්තිරායන් වෙරළේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව යාපනය කිලිනොච්චි වත්තිරායන් වෙරළ ප්‍රදේශයේ 2025 මාර්තු මස 04 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ කේරළ ගංජා කිලෝ එකසිය හැත්තෑ හතරයි (174) ග්‍ර...

2025-03-04