සියළු පුවත්
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ පාසල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නාවික හමුදාව දායක වෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් 1000ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර ලෙස තෝරාගත් පාසල් 200ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොටහේන ආනන්ද විද්‍යාලයේ යටි...
2025-02-20
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 පෙබරවාරි මස 19 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරෙන් හා ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීව...
2025-02-20
පාකිස්ථානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ 54 වැනි මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් කණ්ඩායමක් අධ්‍යයන සංචාරයක් සඳහා නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණෙයි

2025 වර්ෂයේ පෙබරවාරි මස 18 වැනි දින සිට 23 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන පාකිස්ථානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ 54 වන මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් දහ අට දෙනෙකු (18) සහ අධ්‍යයන කාර්යය මණ්ඩලයේ නිලධ...
2025-02-19
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද ගරු තානාපතිවරිය නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ගරු ජූලි චන්ග් (Julie Chung) මැතිණිය අද (2025 පෙබරවාරි 19) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...
2025-02-19
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් දින මාර්ග ධාවනය - 2025 ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේදී පවත්වයි

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින (International Military Sports Council) සැමරුම් මාර්ග ධාවනය - 2025, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හා ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති, ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ගේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාධිපති, වයිස් අ...
2025-02-18
ඕස්ට්‍රේලියානු රජය වෙතින් ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නොගැඹුරු ජලයේ සමීක්‍ෂණ කිරීමේ යන්ත්‍රයක් ලබාදෙයි

ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන්, ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව වෙත නවීනතම නොගැඹුරු ජලයේ සමීක්‍ෂණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන Shallow Water Multi-Beam Echo Sounder යන්ත්‍රයක් නිල ව...
2025-02-18
“අමාන් - 2025” බහු පාර්ශවික අභ්‍යාසයට සහභාගී වූ විජයභාහු නෞකාව දිවයිනට පැමිණෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධානය කරනු ලැබූ අමාන් - 2025 (AMAN - 2025) බහු පාර්ශවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු නෞකාව, එම අභ්‍යාසය සාර්ථකව නිමාකරමින් අ...
2025-02-17
නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, සිරස ගම්මැද්ද සමාජ සත්කාරක වැඩසටහනේ අනුග්‍රහය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශ...
2025-02-16
“පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතිය යටතේ වෙරළ සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදාව දායක වෙයි

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 පෙබරවාරි මස 15 වැනි ද...
2025-02-16
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 16) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි. ...
2025-02-16
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා අද (2025 පෙබරවාරි 13) වැලිසර, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිද...
2025-02-13
නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 05 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය මුද්දලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව් නන්දිකඩාල් කළපු ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 03 සිට 12 දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුක...
2025-02-13
නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ආ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 1158ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පුත්තලමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2025 පෙබරවාරි මස 11 වැනි දින පුත්තලම දළුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රට තුළට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබු වියළි ඉඟුරු කිලෝ එක්දාස් එකසීය පනස් අටයි (1158) ග්‍රෑම් හැටක (60) පමණ තොගයක් සහ...
2025-02-12
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 256 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 367 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 256 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසීය දහනවයක් (219) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසීය හතලිස් අටදෙනෙකු (148) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සීය හැට හත් දෙනෙකු (367) සිය මූලික පුහ...
2025-02-12
නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ නිල හමුවක් සඳහා 2025 පෙබරවාරි මස 11 වැනි දින අධිකරණ අමාත්‍යංශයේදී, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, ගරු නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා හමු විය. ...
2025-02-11