සියළු පුවත්
ශ්‍රී ලංකා - ඉන්දීයා නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) සාර්ථකව නිමාවට පත් වෙයි
2023 අප්‍රේල් මස 03 වන දින ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී 2023 අප්‍රේල් මස 08 වන දින සාර්ථකව නිමාවට පත්විය. ...
2023-04-09
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USNS BRUNSWICK (T - EPF 6)’ ගවේෂණ නෞකාව ත්‍රීකුණාමලය වරායට සේන්දු වෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USNS BRUNSWICK (T - EPF 6)’ නැමැති ගවේෂණ නෞකාව අද දින (2023 අප්‍රේල් 08) ත්‍රීකුණාමලය වරාය වෙත සේන්දු විය. ...
2023-04-08
හතර වන ලෝක ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු තරඟාවලියේ කාන්තා අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපතිගේ ඇඟයීමට
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පසුගිය 2023 පෙබරවාරි මස 17 වන දින පැවති හතර වන ලෝක ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු (Beach Volleyball) තරඟාවලියේ කාන්තා අංශයේ අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වෙරළ අත්පන්දු කණ්ඩායම නියෝජනය කළ සාමාන්‍ය ...
2023-04-06
මෙරට යාත්‍රා තැනීමේ කර්මාන්තය වෙනුවෙන් යාත්‍රා සැලසුම් සේවා ව්‍යාප්ත කිරීම සඳහා වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව මඟින් සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරු දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත නාවික සැලසුම් (Naval Design) අංශය මඟින්, මෙරට යාත්‍රා තැනීමේ කර්මාන්තය පිළිබඳව එම ක්ෂේත්‍රයේ කර්මාන්ත කරුවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් වැලිසර නාවික හමුදා යාත්‍රා තැනී...
2023-04-06
07 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2023 සමස්ථ ශුරතාවය නාවික හමුදාව දිනාගනියි
07 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2023, වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී 2023 මාර්තු මස 29 වන දින සිට 2023 අප්‍රේල් මස 04 වන දින දක්වා පවත්වන ලද අතර, එහිදි ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමස්ථ තරඟාවලියේ ශූරතා...
2023-04-06
රුපියල් මිලියන 92 කට අධික දළ වීථි වටිනාකමින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශීය සැකකරුවන් 03 ක් තලෛයිමන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද දින (2023 අප්‍රේල් 05) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92 ක පමණ තොගයක් රැගත් විදේශීය ඩව් යාත්‍රාවක් සමඟ විදේශීය සැකකරුවන් තිදෙ...
2023-04-06
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1156 කට අධික තොගයක් පුත්තලමේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 04 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන විත් නිවසක් තුළ අලෙවි කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1156 කට අධික තො...
2023-04-05
12 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි
12 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය - 2023, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් සහ නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් 2023 අප්‍රේල් මස 04 වන දින ත්‍රීකුණා...
2023-04-05
රුපියල් මිලියන 93 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 03 ක් උතුරු මුහුදේ දී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 04 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 283 කට (තෙත බර සහිත) අධි...
2023-04-05
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 17 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කුඩරිප්පු වෙරළ ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 03 වන දින සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහහත් දෙනෙකු (1...
2023-04-04
ශ්‍රී ලංකා - ඉන්දීයා නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) සඳහා සහභාගී වීමට ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Kiltan’ සහ ‘INS Savitri’ යන යුද නෞකාවන් කොළඹ වරායට සේන්දු වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) අද දින (2023 අප්‍රේල් 03) සිට අප්‍රේල් මස 08 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙම අභ්‍යාසය සඳහා සහභාගීවන ඉන්දීය නාවික හමුදාවට අයත් INS Kiltan සහ INS Savitri යන යුද න...
2023-04-04
“12 වන ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය - 2023” අනුශූරතාවය ශ්‍රි ලංකා නාවික හමුදාව දිනා ගනියි
“12 වන ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය - 2023”, ත්‍රිකුණාමලය චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් පිටියේදී 2023 අප්‍රේල් මස 01 සහ 02 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලියේ සමස්ථ අනුශූරතාවය ශ්‍රී ලංකා න...
2023-04-03
රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් අද දින (2023 අප්‍රේල් 03) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී....
2023-04-03
රුපියල් මිලියන 141 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 02 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 02 වන දින රාත්‍රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 428 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙ...
2023-04-03
රුපියල් මිලියන 67.5 කට අධික දළ වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද දින (2023 අප්‍රේල් 02) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ ග්‍රෑම් 04 කට (තෙත බර සහිත) අධික තොගයක් නාවික හමුද...
2023-04-03


