සියළු පුවත්
“ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය - 2023’’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනාගනියි
ශ්‍රි ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද “38 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය - 2023’’ තරඟාවලිය, 2023 මාර්තු මස 29 වන දින සිට අප්‍රේල් මස 01 වන දින දක්වා බත්තරමුල්ල, දියවන්නාව ඔරු පැදීමේ මධ්‍යස්ථානය අසලදී පැවැත්විණ. එහිදී Junior, ...
2023-04-02
නාවික හමුදාධිපති දකුණු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 මාර්තු මස 30 සහ 31 දෙදින දකුණු නාවික විධානයේ නිල සංචාරයක් සිදුකර දකුණු නාවික විධානයේ මෙහෙයුම් සූදානම නිරීක්‍ෂණය කරන ලද අතර, නාවික හමුදාවේ ඉදිරි අභිප්‍රායන්, මෙහෙයුම් සූදානම ...
2023-04-01
මුහුදු කූඩැල්ලන් 12,700 ක ප්‍රමාණයක් බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ පුද්ගලයින් 03 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 30 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ සහ මුහු...
2023-03-31
යාපනය මාදගල් ප්‍රදේශයේදී රුපියල් මිලියන 54 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාදගල් වෙරළ ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 28 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 165 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට ක...
2023-03-29
නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, පල්ලෙමුණේ කලපු ප්‍රදේශයේ 2023 මාර්තු මස 27 වන දින සවස් කාලයේ සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු (01) සමඟ කිමිදුම් උපකරණ, වියළි මුහුදු කූඩැල්...
2023-03-28
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් සමුද්‍රීය මෙහෙයුම් සඳහා භාවිතා කරන උපකරණ තොගයක් ප්‍රදානය කෙරේ
ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ තොගයක් භාරදීම අද දින (2023 මාර්තු 27) කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී සිදුකෙරුණු අතර, එම උපකරණ තොගය ඇමෙරිකා එක්සත් ජනපදය නිය...
2023-03-28
නාවික හමුදාවේ සහයෙන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ප්‍රජා අක්‍ෂි සායනයක් සහ සෞඛ්‍ය වැඩසටහනක් පවත්වයි
ත්‍රිකුණාමලය නගර ශාලාවේදී 2023 මාර්තු මස 26 වන දින ත්‍රිකුණාමලය සහ හැදල සිංහ සමාජයන් එක්ව සංවිධානය කළ ප්‍රජා අක්‍ෂි සායනයක් සහ බෝ නොවන රෝග නිවාරණ වැඩසටහනක් සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීමට කටයුතු කෙරිණි. ...
2023-03-27
විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ පැවති 01/2023 ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුද හමුදාව එක්ව ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 01/2023 (Joint Combined Exchange Training (JCET) Balance Style 01/2023) සාර්ථකව නිමාවට පත් වූ අතර, එහි සහතිකපත් ප්‍රදානය නැගෙ...
2023-03-26
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිනි වශයෙන් වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු පත්වෙයි
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිනි වශයෙන් පත්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු පදවි ප්‍රාප්ති උළෙල 2023 මාර්තු මස 24 වන දින, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්...
2023-03-26
යන්ත්‍රානුසාරයෙන් වෙරළ තීරය පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදාව වෙත BEACH TECH SWEEPY (BTS) යන්ත්‍රයක් ලබාදෙයි
යන්ත්‍රානුසාරයෙන් වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පසුගිය 2023 මාර්තු මස 12 වන දින මට්ටක්කුලිය, කාක දූපත් වෙරළ තීරයේදී ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා යොදාගනු ලබන BEACH TECH SWEEPY (BTS) යන්ත්‍රයක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ශ්‍රී ලංකා ...
2023-03-25
නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේදී පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් අද දින (2023 මාර්තු 24) ත්‍රිකුණාමලය, අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි....
2023-03-25
රණවිරු සේවා අධිකාරිය මඟින් රණවිරු දරුවන් උදෙසා ශිෂ්‍යත්ව පිරිනමයි
ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන්ගේ දරු දැරියන් දහසය දෙනෙකු (16) වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්...
2023-03-25
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මහින්ද මහවත්ත නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මහින්ද මහවත්ත අද දින (2023 මාර්තු 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...
2023-03-24
‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2023’ ශූරතාවය බටහිර නාවික විධානය දිනා ගනියි
‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2023’ මෙවර වැලිසර නාවික පරිශ්‍රයේ පාපන්දු ක්‍රීඩා පිටියේදී 2023 මාර්තු මස 17 වන දින සිට 23 වන දින දක්වා සාර්ථකව පැවැත්වුණු අතර, එහි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය. ...
2023-03-24
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 මාර්තු 23) අළුයම යාපනය, අනලතිව් සහ කෝවිලන් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මෙරට මුහුද...
2023-03-23


