සියළු පුවත්

12 වන ආරක්ෂක සේවා තරඟාවලියේදී තරඟ ශූරතාවයන් දිනා ගත් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපති ගේ ඇගයීමට

12 වන ආරක්ෂක සේවා තරඟාවලියේදී තරඟ ශූරතාවයන් දිනා ගත් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දින (2023 අප්‍රේල් 20) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් වැලිසර නාවික පරිශ්‍රයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ත ක්‍...

2023-04-21

ධූර කාලය අවසන් කර නික්ම යාමට නියමිත ඉන්දියාවේ නැමීබියා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ධූර කාලය අවසන් කර නික්ම යාමට නියමිත ඉන්දියාවේ නැමීබියා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන බ්‍රිගේඩියර් ජෙනරාල් Titus Simon (Brig. Gen Titus Simon) අද දින (2023 අප්‍රේල් 20) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධීපති වයිස් අද්මිරා...

2023-04-21

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේ මහතා අතර, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදී අද දින (2023 අප්‍රේල් 20) නිල හමුවක් සිදු කෙරිණි....

2023-04-21

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci’ නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci’ පුහුණු නෞකාව සුහද සංචාරයක් සඳහා අද දින (2023 අප්‍රේල් 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2023-04-21

වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 25 ක් යාපනය උදයපුරම් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, උදයපුරම් වෙරළ ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 19 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 25 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....

2023-04-20

නාවික හමුදාව ‘නැකතට පැළයක්’ සිංහල හා දෙමළ අළුත් අවුරුදු චාරිත්‍රය ඉටු කරයි

2023 වර්ෂයේ සිංහල හා දෙමළ අළුත් අවුරුදු සිරිතක් ලෙස කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් සංවිධානය කර ඇති ‘නැකතට පැළයක් - ජාතික රුක් රෝපණ වැඩසටහන’ට සමගාමීව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අද දින (2023 අප්‍රේල් 20) උදෑස...

2023-04-20

විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මුලතිව් සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය එක්ව ත්‍රිකුණාමලය, නයාරු සහ අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 18 වන දින රාත්‍රී කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ල...

2023-04-19

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාමුනෙයි හා චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි 2023 අප්‍රේල් මස 16 වන දින හා අද දින (2023 අප්‍රේල් 17) සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුක...

2023-04-18

රුපියල් මිලියන 3593 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 179 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් නාවික හමුදාව සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් හම්බන්තොට කුඩා රාවණා ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 132 ක් පමණ (කිලෝමීටර් 244 ක් පමණ) දුරින් වූ ...

2023-04-17

රුපියල් මිලියන 20 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 03 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 15 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 62 කට අධික තොගයක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ සැ...

2023-04-16

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 97 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් අනූහත් දෙනෙකු (97) සාගරයට මුදා හැරීම 2023 අප්‍රේල් මස 11 වන දින ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රුවන් රූපසේන ගේ සහභාගීත්වයෙන...

2023-04-12

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් පුළුල් කෙරේ

ශ්‍රී ලංකා‍ව හා ඉන්දියාව අතර, යාපනය කන්කසන්තුරය වරායේ සිට ඉන්දියාවේ පොන්ඩිචෙරි (Pondicherry) දක්වා මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීම සඳහා රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් කඩ...

2023-04-12

සේවා වනිතා අලුත් අවුරුදු පොළ සහ බටහිර නාවික විධාන අළුත් අවුරුදු උත්සවය වැලිසර නාවික පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වයි

නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ 2023 අලුත් අවුරුදු පොළ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරා...

2023-04-10

රුපියල් මිලියන 44 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 09 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 134 කට (තෙත බර සහ...

2023-04-10

නැගෙනහිර නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර වැඩසටහන් යටතේ සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2023 අප්‍රේල් මස 08 වන දින නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි. ...

2023-04-09