සියළු පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 836 කට අධික තොගයක් කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, පරාමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කුඩාව වෙරළ තීරයේ 2023 අප්‍රේල් මස 30 වන දින රාත්‍රියේ සහ අද දින (2023 මැයි 01) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන එන ලද බීඩි ක...
2023-05-01
‘සැපයුම් සම්මන්ත්‍රණය- 2023’ සහ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ
‘සැපයුම් සම්මන්ත්‍රණය - 2023’ සහ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රධානය කිරීම 2023 අප්‍රේල් මස 29 සහ අද දින (2023 අප්‍රේල් 30) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී සාර්ථ...
2023-04-30
නාවික හමුදාවේ ශක්‍යතාවය වර්ධනය කිරීම වෙනුවෙන් පැවැත්වු පුහුණු වැඩමුළුව සාර්ථකව නිමාවට පත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්‍යතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක පාලන ආයතනයේ (Institute for Security Governance - ISG) සම්පත් දායකත්වයෙන් 2023 අප්‍රේල් මස 25 වන දින සිට දින තුනක් (03) නාවික හමුදා මූලස්ථානයේදී පැවති පුහුණු වැඩමුළුව 2023 අප්...
2023-04-29
නාවික හමුදාවේ ශක්‍යතාවය වර්ධනය කිරීම වෙනුවෙන් පැවැත්වු පුහුණු වැඩමුළුව සාර්ථකව නිමාවට පත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්‍යතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක පාලන ආයතනයේ (Institute for Security Governance - ISG) සම්පත් දායකත්වයෙන් 2023 අප්‍රේල් මස 25 වන දින සිට දින තුනක් (03) නාවික හමුදා මූලස්ථානයේදී පැවති පුහුණු වැඩමුළුව 2023 අප්...
2023-04-29
හෂීස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් සිලාවතුරේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පොලීසිය හා එක්ව සිලාවතුර ප්‍රදේශයේ 2023 අප්‍රේල් 27 වන දින සවස් කාලයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 893 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැන...
2023-04-28
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 22 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කින්නියා පාලම අවට ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 27 වන දින අළුයම් කාලයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන...
2023-04-28
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Jean - Francois PACTET මහතා ඇතුළු දූත පිරිසක් 2023 අප්‍රේල් මස 24 වන දින නාවික හමුදා මූලස්ථානයේ ද සහ එම තානාපති කාර්යාලයේ දූත පිරිසක් 2023 අප්‍රේල් මස 26 වන දින නැගෙනහිර නාවික විධානයේද නිල සංචාර...
2023-04-27
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 10 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කුදිරිප්පු, වෙත්තලකේණි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්ගේ 2023 අප්‍රේල් මස 26 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දස ද...
2023-04-27
නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත ධූත පිරිසක් අද දින (2023 අප්‍රේල් 24) නාවික හමුදා මූලස්ථානයේ ස...
2023-04-25
‘Navy Cup Sailing Regatta - 2023’ ගාලු මුවදොර මුහුදු තීරයේදී සාර්ථකව නිමාවට පත් වෙයි
‘Navy Cup Sailing Regatta - 2023’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2023 අප්‍රේල් මස 22 සහ 23 යන දිනයන්හීදි ගාලු මුවදොර මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම 2023 අප්‍රේල් මස 23 වන දින නාවික හමුදාධිපති, වයිස් ...
2023-04-24
කේරළ ගංජා කිලෝ 26 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් යාපනයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, පලාලි ඇන්තනීපුරම් වෙරළ ප්‍රදේශයේ 2023 අප්‍රේල් 23 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 26 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...
2023-04-24
ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් කාන්තා අනුශූරතාවය දිනා ගනියි
දොළොස්වන (12) ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2022/23 හි, ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් තරඟාවලිය 2023 අප්‍රේල් 20 සහ 21 යන දිනයන්හීදී, මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදි පැවැත්වුනු අතර, එහීදී නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම අනුශූරතාවය දිනා ග...
2023-04-23
නාවික හමුදාව සියත රූපවාහිණිය හා එක්ව සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, සියත රූපවාහිණිය හා එක්ව සංවිධානය කල ‘සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය - 2023’, ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේදී 2023 අප්‍රේල් මස 22 වන දිනය පුරා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ...
2023-04-23
ගාලු කථිකාව 2023 නිල වෙබ් අඩවිය එළිදැක්වේ
2023 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය අද දින (2023 අප්‍රේල් 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එළිදක්වන ලදි....
2023-04-21
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වෙමින් සිටි ශ්‍රී ලාංකිකයන් 23 ක් වියට්නාමයේ සිට මෙරටට පිටුවහල් කෙරේ
ශ්‍රී ලාංකිකයන් 303 ක් රැගත් වියට්නාම් ධජය සහිත ධීවර යාත්‍රාවක් පසුගිය 2022 වර්ෂයේ නොවැම්බර් මස 07 වන දින වියට්නාම් මුහුදේදී ආපදාවට පත් වූ අතර, එම පිරිස ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවිම් සහ මුදවා ගැනීම් ...
2023-04-21


