සියළු පුවත්
නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් මුහුදු රාජකාරීන් සඳහා අනුයුක්ත වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත පළමු කාන්තා නාවික පුද්ගල කණ්ඩායම මුහුද...
2023-05-11
මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කල ශ්‍රී ලාංකිකයන් 41 ක් එරටින් පිටුවහල් කරයි
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කල ශ්‍රී ලාංකිකයින් 41 ක් 2023 මැයි මස 02 වන දින ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවේදී, එරට දේශ සීමා බලකායේ අත්අඩංගුවට පත්ව ඇති අතර, ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල එම ශ...
2023-05-10
වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 10 ක් සමඟ සැකකරුවන් 07 ක් මන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වංකාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මැයි 08 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකිරීම සඳහා සූදාන...
2023-05-09
කේරළ ගංජා කිලෝග්‍රෑම් 85 කට අධික තොගයක් යාපනයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මණ්ඩතිව් දූපතේ දකුණු වෙරළ ප්‍රදේශයේ අද දින (2023 මැයි 08) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 85 (තෙත බර සහිත) කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...
2023-05-09
IMDEX ASIA – 2023 සමුද්‍රීය හා ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්‍ෂක සම්මන්ත්‍රණය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
සිංගප්පූරුවේ චැංගී ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ 2023 මැයි මස 03 සිට 05 දක්වා පැවති IMDEX ASIA – 2023 සමුද්‍රීය හා ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්‍ෂක සම්මන්ත්‍රණය (International Maritime Security Conference – IMSC ) සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රි...
2023-05-08
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කළාපයේ පෙරහැර නාවික හමුදා දායකත්වයෙන් උත්කර්ශවත් අයුරින් පවත්වයි
2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපයේ 2023 මැයි මස 06 වන දින රාත්‍රි පෙරහැර, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ අනු නායක අතිපූජ්‍ය ආචාර්ය කිරින්ද...
2023-05-07
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 20 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ එම කලපු ප්‍රදේශයේ 2023 මැයි මස 05 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයු...
2023-05-06
ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් 2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නාවික හමුදාව සමරයි
2023 මැයි මස 05 වන දිනට යෙදුණු 2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි බෞද්ධාගමික වැ...
2023-05-06
අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 06 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මැයි මස 05 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බ...
2023-05-06
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 25 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය කොරල්කෝව් මුහුදු ප්‍රදේශයේ 2023 මැයි මස 02 වන දින උදෑසන සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් තහනම් ධීවර දැල් භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිපස් දෙනෙකු (25) සමඟ ඩිං...
2023-05-04
විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 02 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 30 වන දින රාත්‍රී කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි ...
2023-05-02
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
සිව්දින නිල සංචාරයක් සඳහා 2023 මැයි මස 01 වන දින දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞධාරි අද දින (2023 මැයි 02) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරා...
2023-05-02
“NIPPON PAINT KABADDI CHAMPIONSHIP – 2023” කාන්තා කබඩි ශූරතාවය නාවික හමුදාව දිනාගනියි
2023 අප්‍රේල් මස 29 සහ 30 යන දිනයන්හි පිලියන්දල සෝමවිර හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියේදි පැවති NIPPON PAINT KABADDI CHAMPIONSHIP – 2023 සුපර් ලීග් තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වූ අතර, නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම එහි කාන්තා ශූරතාවය නාවික හමුදාවට දිනා දීමට ස...
2023-05-02
පරිසරය සුරැකීමට සිදුකල දායකත්වය වෙනුවෙන් නාවික තඨාකාංගනය ජනාධිපති පරිසර රන් සම්මානයෙන් පිදුම් ලබයි
2023 අප්‍රේල් 28 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති 2021-2022 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රීකුණාමල...
2023-05-02
වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 50 ක් යාපනය අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 30 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සූක්‍ෂම ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 50 ක් සමඟ විදුලි නොවන ඩෙටර්නේටර් පහළොවක් සහ සේවා නූල් ස...
2023-05-01


