සියළු පුවත්
නාවික හමුදාව මඟින් දොඩංගොඩ, අගලිය සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ.

බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ, අගලිය සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ඔක්තෝබර් මස 25, 26, 27 සහ 28 යන දිනයන්හි ක්‍රියාත්මක කෙරිණි. ...
2022-10-29
නාවික හමුදාවට මුදල් ලබාදී නීතියෙන් ගැලවීමට තැත් කළ පිරිසක් නීතියේ රැහැනට හසුකර දුන් නාවික පුද්ගලයන් නාවික හමුදාධිපති ගේ ඇගයීමට

ත්‍රිකුණාමලය පුල්මුඩේ ජින්නපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 ඔක්තෝබර් මස 26 වන දින පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනෙකු (03) මුදවා ගැ...
2022-10-28
ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව උතුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී මෙරට මුහුදේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2022 ඔක්තෝබර් මස 26 වන දින රාත්‍රි...
2022-10-27
Indo-Pacific Endeavour 2022 සඳහා සහභාගී වන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවති නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

Indo-Pacific Endeavour 2022 සඳහා සහභාගීවීමට 2022 ඔක්තෝබර් මස 25 වන දින කොළඹ වරායට සේන්දු වූ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ (HMAS Adelaide) සහ ‘එච්එම්ඒඑස් ඇන්සාක්’ (HMAS ANZAC) යන යුද නෞකා ද්විත්වය ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ සහ සිද...
2022-10-27
Indo-Pacific Endeavour 2022 සඳහා සහභාගීවන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා 02 ක් කොළඹ වරායට සේන්දු වෙයි

Indo-Pacific Endeavour 2022 අභ්‍යාසය සඳහා සහභාගීවන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ (HMAS Adelaide) සහ ‘එච්එම්ඒඑස් ඇන්සාක්’ (HMAS ANZAC) යන යුද නෞකා ද්විත්වය අද (2022 ඔක්තෝබර් 25) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව...
2022-10-25
අම්පාර, කළුගල්ඔය වැවෙහි සොරොව්වක් අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

අම්පාර, කළුගල්ඔය වැවෙහි අක්‍රීය තත්වයේ තිබූ සොරොව්වක් අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට නාවික හමුදාව 2022 ඔක්තෝබර් මස 20 වන දින කටයුතු කෙරිණි. ...
2022-10-25
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 45 ක් ගාල්ල හබරාදුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගාල්ල හබරාදූව වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ අද (2022 ඔක්තෝබර් 23) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීම සඳහා සූදානම්ව රැඳී සිටි බවට සැකකෙරෙන ප...
2022-10-23
පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණෙන අතරවාරයේ සිංගප්පූරුවේ චැංගී (Changi) වරාය වෙත සේන්දු වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව 2022 ඔක්තෝබර් මස 22 වන දින උදෑසන සිංගප්පූරුවේ චැංගී වරායට සේන්දු වූ අතර, එම අවස්ථාව සඳහා සිංගප්පූර...
2022-10-23
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 248 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 238 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 248 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 238 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ඔක්තෝබර් මස 22 වන දින ත්‍රිකුණාමලය, සාම්පූර් ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී ව...
2022-10-23
‘Trinco Dialogue - 2022’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලයේදී සාර්ථකව පවත්වයි

‘Trinco Dialogue – 2022’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී 2022 ඔක්තෝබර් මස 21 වන දින නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්ම...
2022-10-23
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න සිය වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් අද (2022 ඔක්තෝබර් 21) දින විශ්‍රාම යන ලදී. ...
2022-10-21
වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 400 ක තොගයක් යාපනය, කකරතිව් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කකරතිව් දූපතේ අද (2022 ඔක්තෝබර් 20) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම දූපතේ සූක්ෂම ලෙස වළ දමා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 400 ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයු...
2022-10-21
දොළොස්වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි

දොළොස්වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝබර් මස 19 වන දින පනාගොඩ යුද හමුදා කඳවුරේ නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අති උත්කර්ශවත් අයුරින් ආරම්භ කෙරුණු ...
2022-10-20
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 ඔක්තෝබර් මස 19 වන දින රාත්‍රියේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර ම...
2022-10-20
නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, වෛද්‍ය චම්පිකා වික්...
2022-10-20