සියළු පුවත්

අන්තර් විධාන සරඹ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය අද (2022 නොවැම්බර් 05) පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණ...

2022-11-05

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 32 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 32 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම 2022 නොවැම්බර් 04 වන දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේදී සාර්ථකව පවත්වන ලදී....

2022-11-05

පාකිස්තානයේ පැවති ලෝක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ටයිකොන්ඩෝ තරගාවලියකදී නාවික හමුදාවේ නිසංසලා සඳමාලි ක්‍රීඩිකාව ලෝකඩ පදක්කමක් දිනාගනියි

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වුණු ලෝක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් වන Combaxx 4th Asian Taekwondo Open Championship (WT-G2) ටයිකොන්ඩෝ තරඟාවලියේදී කිලෝග්රෑම් 67 බර පන්තිය නියෝජනය කරමින් තරඟ වැදුණු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බල කාන්තා නැවි නිසං...

2022-11-05

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත් වූ රියර් අද්මිරාල් පූජිත විතාන 2022 නොවැම්බර් මස 03 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. ...

2022-11-04

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මෙහෙය ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මෙහෙය ප්‍රධානී, Aurélien Maillet මහතා අද (2022 නොවැම්බර් මස 03) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. ...

2022-11-03

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන සිය වසර 35 කට ආසන්න නාවික හමුදා සේවය නිමා කරමින් අද (2022 නොවැම්බර් 03) දින විශ්‍රාම යන ලදී. ...

2022-11-03

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් වූ P 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාගත් පී 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකා...

2022-11-02

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ලබාදෙන සේවාවන් පුළුල් කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයකට අනුව, නාවික හමුදා පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සුභසාදනය වෙනුවෙන් වැලිසර නාවික සංකීර්ණයේ ස්ථාපිත සේවා වනිතා රූපලාවන්‍යාගාරය...

2022-11-01

“RCYC Commodores Race – 2022 රුවල් යාත්‍රා තරඟාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයන් ජයග්‍රහනණ හිමි කරගනියි

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද “RCYC Commodores Race - 2022” රුවල් ඔරු තරඟාවලිය 2022 ඔක්තෝබර් මස 29 වන දින බොල්ගොඩ වැවෙහිදී පැවැත්වුනු අතර, එහීදී, ලේසර් අංශය යටතේ තරඟ වැදුනු නාවික හමුදා ක්‍රීඩකයන් දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගැ...

2022-11-01

නාවික හමුදාවේ දායකත්වයෙන් තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම උත්කර්ෂවත් අයුරින් පවත්වයි

තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ බැති බර දායකත්වයෙන් 2022 ඔක්තෝබර් මස 29 සහ 30 දින උත්කර්ෂවත් අයුරින් පැවැත්...

2022-10-31

12 වන ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලියේ පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් නාවික හමුදාව දිනාගනියි

12 වන ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලිය කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී 2022 ඔක්තෝබර් මස 26 සහ 28 යන දිනයන්හීදී පැවති අතර, එහිදී යුද හමුදා කණ්ඩායම් සමඟ පැවති අවසන් තරඟයන්හීදී ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි සහ කාන්තා කඹ ඇඳී...

2022-10-29

නාවික හමුදාව මඟින් දොඩංගොඩ, අගලිය සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ.

බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ, අගලිය සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ඔක්තෝබර් මස 25, 26, 27 සහ 28 යන දිනයන්හි ක්‍රියාත්මක කෙරිණි. ...

2022-10-29

නාවික හමුදාවට මුදල් ලබාදී නීතියෙන් ගැලවීමට තැත් කළ පිරිසක් නීතියේ රැහැනට හසුකර දුන් නාවික පුද්ගලයන් නාවික හමුදාධිපති ගේ ඇගයීමට

ත්‍රිකුණාමලය පුල්මුඩේ ජින්නපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 ඔක්තෝබර් මස 26 වන දින පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනෙකු (03) මුදවා ගැ...

2022-10-28

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව එක්ව උතුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී මෙරට මුහුදේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව එක්ව 2022 ඔක්තෝබර් මස 26 වන දින රාත්‍රි...

2022-10-27

Indo-Pacific Endeavour 2022 සඳහා සහභාගී වන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවති නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

Indo-Pacific Endeavour 2022 සඳහා සහභාගීවීමට 2022 ඔක්තෝබර් මස 25 වන දින කොළඹ වරායට සේන්දු වූ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ (HMAS Adelaide) සහ ‘එච්එම්ඒඑස් ඇන්සාක්’ (HMAS ANZAC) යන යුද නෞකා ද්විත්වය ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ සහ සිද...

2022-10-27