සියළු පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1105 කට අධික තොගයක් මීගමුව, දුන්ගල්පිටිය කළපු ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව, දුන්ගල්පිටිය කළපු ප්‍රදේශයේ අද දින (2023 ජනවාරි 24) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1105 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) ක් සහ සැ...
2023-01-24
CARAT - 2023 අභ්‍යාසයේ මුහුදු අදියර බටහිර නාවික විධාන මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වේ

CARAT - 2023 ද්විපාර්ශ්වික අභ්‍යාසයේ මුහුදු අදියරට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ නෞකාව 2023 ජනවාරි මස 21 වන දින කොළඹ වරායෙන් පිටත් වූ අතර, එම නෞ...
2023-01-24
2023 - නිපෝන් දස සාමාජික කාන්තා රග්බි තරඟාවලියේ සිආර්ඇන්ඩ්එෆ්සි පරදා නාවික හමුදා කාන්තා කණ්ඩායම තරඟ ජයක් හිමි කර ගනී

2023 ජනවාරි මස 22 වන දින කොළඔ ලොන්ග්ඩන් පෙදෙසෙහි පැවති 2023 - නිපෝන් දස සාමාජික කාන්තා රග්බි තරගාවලියේ සීආර්ඇන්ඩ්එෆ්සි කාන්තා රග්බි කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් 30 - 05 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත් ව...
2023-01-23
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 54 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, නොරොච්චෝලේ ප්‍රදේශයේ සහ අනුරාධපුර නව නගරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 54 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) 2023 ජනවාරි මස 22 වන දින නීතීයේ රැහැනට හසුකර දීමට කටය...
2023-01-23
CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසය යටතේ මානුෂිය ආධාර සහ ආපදා සහන අභ්‍යාසයක් පවත්වයි

CARAT– 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ මැරීන් අභ්‍යාස (Marine Exercise - MAREX) 2023 ජනවාරි මස 21 වන දින ඇමරිකා එක්සත් ජනපද මැරීන් බලඝණය, ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය, නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය ස...
2023-01-22
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් සහ උතුරු නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු තරික් එම්ඩී අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) මහතා අද දින (2023 ජනවාරි 22) උතුරු නාවික විධාන මූලස්ථානයේදී එම නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් හමුවිය. ...
2023-01-22
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‘DHAKA MARATHON - 2023’ සඳහා සහභාගී වූ නායක කාන්තා නැවි සුජානී මධුමාලී පෙරේරා මව්බිමට රිදී පදක්කමක් දිනා දෙයි

2023 ජනවාරි මස 20 වන දින බංගලාදේශයේ ඩකා අගනුවර පැවති කිලෝමීටර් 42 යි මීටර් 195 ක දුරක් දිවීමේ ‘DHAKA MARATHON - 2023’ කාන්තා මැරතන් තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ නාවික හමුදා ක්‍රීඩිකා, නායක කාන්තා නැවි සුජානී මධුමාලී පෙරේරා, එම ත...
2023-01-22
CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසය යටතේ සිදුකෙරෙන මැරීන් අභ්‍යාසය මුල්ලිකුලම් හීදී ආරම්භ වෙයි

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන CARAT– 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ මැරීන් අභ්‍යාසය (Marine Exercise - MAREX) අද දින (2023 ජනවාරි 21) ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් සංජ...
2023-01-21
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් සහ උතුරු මැද නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු තරික් එම්ඩී අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) මහතා අද දින (2023 ජනවාරි 21) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී එම නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම හම...
2023-01-21
CARAT–2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයට කොළඹදී සංගීත ප්‍රසංග මාලාවක්

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භය 2023 ජනවාරි මස 19 වන දින සිදුකෙරිණි. එම අභ...
2023-01-21
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ අතර හමුවක්

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2023 ජනවාරි 20) කොළඹ, ඇතුල්කෝට්ටේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවිය. ...
2023-01-21
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු මිචෙල් ඇපල්ටන් (Michael Appleton) මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 20) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි....
2023-01-20
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ ග්‍රෑම් 989 කට අධික තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2023 ජනවාරි මස 19 වන දින රාත්‍රියේ යාපනය, මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙර...
2023-01-20
යාපනය මණ්ඩතිව් රෝමානු කතෝලික විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් ඉදිකළ ශ්‍රවණාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට

නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ශ්‍රවණාගර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම 2023 ජනවාරි මස 19 වන දින යාපනය රදගුරු, ගරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාශම...
2023-01-20
CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව කොළඹ දී සහ ත්‍රීකුණාමලයේදී

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–23) ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව, කොළඹ වරාය පරිශ්‍රයේදි සහ ත්...
2023-01-20